100% sure machan..mama gatte ehema...eka enakal mama sure kareth na...
karala balapan.,...aniwa labenava
eke wenasak naha ne ganna widiha wenas unata?
ok try karala balamu machan. mekath normal adsnse gannawa wagema neda?eke wenasak naha ne ganna widiha wenas unata?
![]()
කොච්චර සර්ච් කරත් ඔච්චර තමා...බ්ලොග් එකකකට ලංකාවේ ඉදලා ඇඩ්සෙන්ස් ගන්න බෑ![]()
Puluwan... prasne thiyenne lankawe aya karanne copy past karana eka nisa eyala approve karanne naha
බ්ලොග් වලට දෙන්නේ නෑ මචන්..ඩෝමේන් එකක් ඕනා..
Copy past karana ayata thama labenne naththeබ්ලොග් වලට දෙනවා මචන්. Blogspot එකේ Adsense වලට request කරන්න link එකකුත් තියෙන්නේ.බ්ලොග් වලට දෙන්නේ නෑ මචන්..ඩෝමේන් එකක් ඕනා..
Adsense සිංහලට වැඩ නෑනේ එකයි ඒ.බ්ලොග් එක සින්හලෙන් තිබ්බට දෙන්නෙ නැහැ නේද?


