puluwannam dinanna..................

යම රජ

Banned
Apr 12, 2011
33
4
0
ඔන්න ඒක පුරාවිද්‍යාඥයෙක් ලඟට මිනිහෙක් ඇවිල්ල කාසියක් පෙන්නුවලු, එකේ තිබ්බලු 50 B.C කියල කොටලා . අපි නම් හානේ බලන්නකෝ පරණ කාසියක් නේ කියල බාරගන්නවනේ එත් ඒක පාරටම විද්‍යාඥයා ඒ කාසිය බොරු එකක් කියල විසික් කරලු, ඇයි ඒ?
 
Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
යම රජ;9894755 said:

B. C kiyalath gahala thibbada ... ekaleth English thibilane.........
 
M&C

Member
Mar 15, 2011
59
2
0
Onna train 2k thiyenawa, 1k galle idala col yanwa anka col to galle. galle to col 40kmph wegayen yanawa, col to gall 60kmph yanawa, mna ahanne galle to col yna train 1 driverge nama mokakda kiyala, puluwannam kiyapalla
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ela ela Awlak naa mata me prashna type karanna therenne naa ban katin ahuwata

Uththare 220i

full Potta alinta anith alinge as penne naa ne
half potta alinta anith alinge potta nathi as 19 penawa, Un 4k innawa
potta nathi alinta anith alinge potta nathi as 18k penawa, un 8k innawa

0 x 3 + 19x4 + 18 x 8 = 220i

ඉතින් බන් උඹ කිව්වේ අලි වටේට ඉන්න කතාවක්නේ.....
එහෙම රවුමට හිටියොත් හැම අලියගෙම ඇස් එකිනෙකාට පේන්නෙත් නැහැ....

:no:
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
යම රජ;9894755 said:
ඔන්න ඒක පුරාවිද්‍යාඥයෙක් ලඟට මිනිහෙක් ඇවිල්ල කාසියක් පෙන්නුවලු, එකේ තිබ්බලු 50 B.C කියල කොටලා . අපි නම් හානේ බලන්නකෝ පරණ කාසියක් නේ කියල බාරගන්නවනේ එත් ඒක පාරටම විද්‍යාඥයා ඒ කාසිය බොරු එකක් කියල විසික් කරලු, ඇයි ඒ?

කාසිය හදපු එකා කොහොමද දන්නේ තව අවුරුදු 50 කින් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබනවා කියලා...:lol:
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
Rawmata innawa kiyala da kiwwe ehema nathnam wateta innawa kiyala da?

"....me ali rala wateta innawa..."

:D

අවුලක් නැහැ...අලුත් ප්‍රශ්නයක් දාන්නෝ...:cool:

50 B C kiyanne mokak hari value ekak nam......

සාමාන්‍යයෙන්නම් ක්‍රිස්තු පූර්ව කියන එකනෙ BC කියන්නේ....:eek:
 
Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
"....me ali rala wateta innawa..."

:D

අවුලක් නැහැ...අලුත් ප්‍රශ්නයක් දාන්නෝ...:cool:

සාමාන්‍යයෙන්නම් ක්‍රිස්තු පූර්ව කියන එකනෙ BC කියන්නේ....:eek:

ow man eka dannawa... Ow umbe kathawath aththa .

Honda nadda mage Answer eka.... " e kale koheda english"
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
25-1-> 24-24/3 = 16, 16-1= 15, 15-15/3= 10, 10-1=9/3=3
answer is 25

I got 106 and apparently it works for any matching numbers ==> 8a = (38+81b)

a and b are integers. I can't figure out how to get 25. how did you do it? did you just think about 25 or did you build it up?