යම රජ;9894755 said:ඔන්න ඒක පුරාවිද්‍යාඥයෙක් ලඟට මිනිහෙක් ඇවිල්ල කාසියක් පෙන්නුවලු, එකේ තිබ්බලු 50 B.C කියල කොටලා . අපි නම් හානේ බලන්නකෝ පරණ කාසියක් නේ කියල බාරගන්නවනේ එත් ඒක පාරටම විද්‍යාඥයා ඒ කාසිය බොරු එකක් කියල විසික් කරලු, ඇයි ඒ?
Onna train 2k thiyenawa, 1k galle idala col yanwa anka col to galle. galle to col 40kmph wegayen yanawa, col to gall 60kmph yanawa, mna ahanne galle to col yna train 1 driverge nama mokakda kiyala, puluwannam kiyapalla
165135 is to peace as 1215225 is to
A. lead
B. love
C. loop
D. castle
ela ela Awlak naa mata me prashna type karanna therenne naa ban katin ahuwata
Uththare 220i
full Potta alinta anith alinge as penne naa ne
half potta alinta anith alinge potta nathi as 19 penawa, Un 4k innawa
potta nathi alinta anith alinge potta nathi as 18k penawa, un 8k innawa
0 x 3 + 19x4 + 18 x 8 = 220i

යම රජ;9894755 said:ඔන්න ඒක පුරාවිද්‍යාඥයෙක් ලඟට මිනිහෙක් ඇවිල්ල කාසියක් පෙන්නුවලු, එකේ තිබ්බලු 50 B.C කියල කොටලා . අපි නම් හානේ බලන්නකෝ පරණ කාසියක් නේ කියල බාරගන්නවනේ එත් ඒක පාරටම විද්‍යාඥයා ඒ කාසිය බොරු එකක් කියල විසික් කරලු, ඇයි ඒ?

ඉතින් බන් උඹ කිව්වේ අලි වටේට ඉන්න කතාවක්නේ.....
එහෙම රවුමට හිටියොත් හැම අලියගෙම ඇස් එකිනෙකාට පේන්නෙත් නැහැ....
![]()
කාසිය හදපු එකා කොහොමද දන්නේ තව අවුරුදු 50 කින් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබනවා කියලා...![]()
Rawmata innawa kiyala da kiwwe ehema nathnam wateta innawa kiyala da?


50 B C kiyanne mokak hari value ekak nam......

"....me ali rala wateta innawa..."
අවුලක් නැහැ...අලුත් ප්‍රශ්නයක් දාන්නෝ...
සාමාන්‍යයෙන්නම් ක්‍රිස්තු පූර්ව කියන එකනෙ BC කියන්නේ....![]()
25-1-> 24-24/3 = 16, 16-1= 15, 15-15/3= 10, 10-1=9/3=3
answer is 25