අවිහිංසාව

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    බලහන් උබට හෙට කන්න බත් හම්බ වෙයිද කියලා :frown:
    උබට බත් නෙවෙයි කොසු පාර හම්බ වෙන්නේ බලපන් :lol:
    මම රෑට අක්කි ඉස්කයිප් ආවම ඔක්කොම කියනවා :P :love:
    උඹ කොහෙමද බං ගෑනියෙකුට ගේමක් දාන්නෙ......... තඩි බඩකුත් තියන්.........
    මල්ලි බලන්න කන්නාඩිය ඉස්සරහට යන්න ඕනෙ..... හරකෙක්ම තමා උඹට සෙට් වෙන්නෙ.......
    .:lol:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උඹ කොහෙමද බං ගෑනියෙකුට ගේමක් දාන්නෙ......... තඩි බඩකුත් තියන්.........
    මල්ලි බලන්න කන්නාඩිය ඉස්සරහට යන්න ඕනෙ..... හරකෙක්ම තමා උඹට සෙට් වෙන්නෙ.......
    .:lol:

    සුදු වැස්සිගෙන් අහපන්කෝ පේනවද නැද්ද කියලා :lol:
    හූ හූ වතිලයෝ :P

    (joke)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලහන් උබට හෙට කන්න බත් හම්බ වෙයිද කියලා :frown:
    උබට බත් නෙවෙයි කොසු පාර හම්බ වෙන්නේ බලපන් :lol:
    මම රෑට අක්කි ඉස්කයිප් ආවම ඔක්කොම කියනවා :P :love:

    ara loku akkilath skype enawada ? :eek::shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදු වැස්සිගෙන් අහපන්කෝ පේනවද නැද්ද කියලා :lol:
    හූ හූ වතිලයෝ :P

    (joke)

    සැර වැඩිද මන්ද? ඔය කියන වැස්සිට පට්ටි දාන්න වේකන්සි එහෙම තියෙනවනම් අපිටත් කියන්න හොදේ....
    (joke)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    බලහන් උබට හෙට කන්න බත් හම්බ වෙයිද කියලා :frown:
    උබට බත් නෙවෙයි කොසු පාර හම්බ වෙන්නේ බලපන් :lol:
    මම රෑට අක්කි ඉස්කයිප් ආවම ඔක්කොම කියනවා :P :love:

    Me too....... :D :love: :) :P