හිටපන් උඹට................. ටින් ටින් අයියට කියනකම්.................පොඩි එකා ඇත්ත දන්නවනම් මූට බූරුවා කියලම කතා කරයි
හොද වෙලාවට පොඩි එකාට මගේ ගති ලක්ශන ගෑවිලා වත් නැහැ
දෙයියෝ බැලුවා වගේ![]()

හිටපන් උඹට................. ටින් ටින් අයියට කියනකම්.................

ube blogger eka?
මුගේ අවසානය එදාට තමයි.. 
බ්ලොග් එක මුගේ වයිෆ්ට දෙනවලු අප්ඩේට් කරන්න ...මුගේ අවසානය එදාට තමයි..
![]()

ubath awada?wife kiwe?
මුගෙ බ්ලොග් එක වයිෆ්ට දෙනවා කිව්ව ??බ්ලොග් එක මුගේ වයිෆ්ට දෙනවලු අප්ඩේට් කරන්න ...මුගේ අවසානය එදාට තමයි..
![]()

ubath awada?wife kiwe?
![]()
wife kiwwe wathilagaye wife ban !! 
මුගෙ බ්ලොග් එක වයිෆ්ට දෙනවා කිව්ව ??![]()

සැහ් එහෙනම් කැරම් අතක් ගහත හැකිනේawa awawife kiwwe wathilagaye wife ban !!
update karanna muge apachara adawiya muge wife ta denawalu![]()

හිටපන් උඹට................. ටින් ටින් අයියට කියනකම්.................

මේ එක එකාලා දාන කොමෙන්ට්ස් වලට උඹ සැලෙන්න එපා වතිලයෝ. මොනව වුනත් උඹ ඇත්ත කියන එකා.. නැත්නම් මේ වගේ එකක් දාල උඹේ වර්ගෙ හැටි එලි කොරන්නෙ නැහැනෙ. හැබැයි මට පොඩි සැකයක් තියෙනවා.. ළමය උඹේමද? ඒකට කොහෙන්ද එච්චර මොළයක්?

Amma palla.......... Ekanam puluwan wei gani dakkoth Oka........සැහ් එහෙනම් කැරම් අතක් ගහත හැකිනේ![]()
අල්ලපු ගෙදර එකාගෙ වෙන්න ඇති. උගෙ ගෑනි ගමටම සුන්ද්රී ලු නෙ![]()
මේ එක එකාලා දාන කොමෙන්ට්ස් වලට උඹ සැලෙන්න එපා වතිලයෝ. මොනව වුනත් උඹ ඇත්ත කියන එකා.. නැත්නම් මේ වගේ එකක් දාල උඹේ වර්ගෙ හැටි එලි කොරන්නෙ නැහැනෙ. හැබැයි මට පොඩි සැකයක් තියෙනවා.. ළමය උඹේමද? ඒකට කොහෙන්ද එච්චර මොළයක්?
පුතා බූරු පැටියෙක් නෙවෙයි නේ ?![]()
![]()
මම අනික් පැත්තට උබේ අක්කිට කියනවා ලොල්
හහ් හා.. මේ ඒක නෙවෙයි දැන් පුතා මහතද
මගේ වගේ බඩ නෑ නේද![]()
![]()
වතිලයට හොද වැඩේ
කියපන් කියපන් අපි උඹට අතවර කරනව කියල...![]()
බ්ලොග් එක මුගේ වයිෆ්ට දෙනවලු අප්ඩේට් කරන්න ...මුගේ අවසානය එදාට තමයි..
![]()
ubath awada?wife kiwe?
![]()
මුගෙ බ්ලොග් එක වයිෆ්ට දෙනවා කිව්ව ??![]()
podi eka dannawa uba kawda kiyala