ආදර කතාව

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මගේ ආදර කතාව (part 02)

    මන් අද එයාට කිව්වා ආදරෙයි කියලා. එයා කියනවා මම එයාට අයිය කෙනෙක් වගෙලු, එයගෙ හිතේ එහෙම දෙයක් නැහැලු. කාලයට බාර දිල බලමුලු.

    අනේ මට ඒ පුන්චි කෙල්ල නැතිව ඉන්න බැහැ. මන් හරි ආදරෙයි ඒ කෙල්ලට. මට මැරෙන්න බැහැ, ඒ මාව මගෙ අම්ම හැදුවෙ දුක්විඳල නිසා. එත් ඒ පුන්චි කෙල්ල වෙනුවෙන් මට මැරි මැරී ඉපදෙන්න පුලුවන්..

    එයාව හැමදාම මගේම කරගෙන ඉන්න දැකපු හීනෙම ජීවත් වෙලා මම කවදාහරි එයා වෙනුවෙන්ම මැරෙනවා..

    ඇත්තමයි , මම හරි ආදරේ ඒ පුන්චි කෙල්ලට..
    එයාගෙ මතකය හැමදාම මන්ලඟ තියේවි, මම මැරෙනකම්ම..

    :(:(:(:(:(:(:(
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    චේතනවාව පිවිතුරු නම්, පිරිසිදු නම්, අවංක නම් බයවෙන්න එපා..........
    ඒක සිද්ධවෙයි............
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    මගේ ආදර කතාව (part 02)

    මන් අද එයාට කිව්වා ආදරෙයි කියලා. එයා කියනවා මම එයාට අයිය කෙනෙක් වගෙලු, එයගෙ හිතේ එහෙම දෙයක් නැහැලු. කාලයට බාර දිල බලමුලු.

    අනේ මට ඒ පුන්චි කෙල්ල නැතිව ඉන්න බැහැ. මන් හරි ආදරෙයි ඒ කෙල්ලට. මට මැරෙන්න බැහැ, ඒ මාව මගෙ අම්ම හැදුවෙ දුක්විඳල නිසා. එත් ඒ පුන්චි කෙල්ල වෙනුවෙන් මට මැරි මැරී ඉපදෙන්න පුලුවන්..

    එයාව හැමදාම මගේම කරගෙන ඉන්න දැකපු හීනෙම ජීවත් වෙලා මම කවදාහරි එයා වෙනුවෙන්ම මැරෙනවා..

    ඇත්තමයි , මම හරි ආදරේ ඒ පුන්චි කෙල්ලට..
    එයාගෙ මතකය හැමදාම මන්ලඟ තියේවි, මම මැරෙනකම්ම..

    :(:(:(:(:(:(:(

    hamadema hondin wisandei bro, wadiye oya gana hithanne nathuwa inna balapan..