SB Dogs at Ruhuna Campus

Shameer

Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    sb-dog-0.bmp


    sb-dogs-34.bmp


    A number of stray dogs painted with English letters S and B roamed the precincts of Ruhunu University as well as the Wellamadama Area when Higher Education Minister S.B. Dissanayaka went to open a new building at the University, sources said.

    They said that in view of the visit of the minister, security had been tightened in the area throughout the day, with hundreds of officers in civvies deployed to prevent any student unrest.

    However, as a show of protest, a group of students seemed to have resorted to alternative methods by sending stray dogs painted S and B, the initials of the Higher Education Minister.

    The efforts by the Police to control the new form of protest did not have any effect and the dogs were seen roaming the Wellamadama Area, sources added.
    The university students have been recently at loggerheads with Minister Dissanayake over many issues.

    LOL :lol::lol::lol::lol::P:P:rofl::rofl::rofl::shocked:
     
    • Like
    Reactions: geethq

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේ බල්ලන්ට මහා අපහාසයක් කරල තියෙනේ බල්ලන්ටත් වැඩ අන්ත බලු වැඩ කරන එකෙක්ගේ නමක් උන්ගේ පිටේ ගහල
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    මේ බල්ලන්ට මහා අපහාසයක් කරල තියෙනේ බල්ලන්ටත් වැඩ අන්ත බලු වැඩ කරන එකෙක්ගේ නමක් උන්ගේ පිටේ ගහල
    :eek::yes::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Paw ban balloooo..... :(


    http://www.elakiri.com/forum/showthread.php?t=1112970


    මිනිසුන්ට මෙන්ම සතුන්ටද, ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය.


    p12-2.jpg



    සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට සූදානම් වන පරිසරයක්‌ තුළ අහිංසක සතුන් නොරුස්‌නා මනුෂ්‍ය කොට්‌ඨාසයක්‌ විසින් තමන්ගේ සන්තානගත නොමිනිස්‌ කුරිරුකම් විදහාපෑමට මේ දිනවල ප්‍රයත්න දැරීම සංවේගයට කරුණකි.


    මේ පීඩාකාරී ක්‍රියාකාරකම් තුළින් චිත්ත සන්තානයේ ඇති කෲර ස්‌වභාවය එළිදැක්‌වෙන වග අමුතුවෙන් සඳහන් කළ යුත්තක්‌ නොවේ. බොහෝ මිනිසුන්ගේ සිත් තුළ මෙන්ම ජීවන රටාව තුළට කි¹ බැස ඇති විකෘති වූ මනෝභාවයන් සත්ත්ව හිංසනයට පාදක වේ. "දහම් දිවයින යෑයි විරුදාවලිය ලද අපගේ මවුබිම තුළ සතුන්ට හිංසා පීඩා ගෙන දීම සිදුකරනු ලැබුවද, විදෙස්‌ රටවල ජීවත්වන අන්‍යාගමික පිරිස්‌ තුළ අහිංසක සතුන් පිළිබඳව ඇත්තේ කරුණාව හා සතුන්ගේ සුබසාධනය සැලැසීම සම්බන්ධයෙන් වන ධනාත්මක ක්‍රියාකාරකම්ය.


    තායිලන්තය බෞද්ධ රටකි. එහි රජතුමා විශේෂයෙන්ම සුනඛයන් පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ යොමුකර කටයුතු කරයි. එමගින්, රටවැසියන් තුළ යහපත් වූ ආකල්පයන් වර්ධනය කරගැන්මට ආදර්ශ සම්පන්නව ක්‍රියා කිරීමක්‌ දැකිය හැක. රාජ්‍ය අනුග්‍රහය යටතේ පවත්වාගෙන යනු ලබන සුනඛයන් සංවර්ධනය කිරීමේ මධ්‍යස්‌ථානයන් ඇති අතර පන්සල් ආශ්‍රිතව සත්ත්වයන් සුරැකීමේ මධ්‍යස්‌ථාන ස්‌ථාපිත කිරීමට පූජ්‍ය පක්‍ෂය උනන්දු කර ඇති වගද වාර්තා වේ. එමෙන්ම, විශ්වවිද්‍යාලයන්හි සත්ව රෝහල් ස්‌ථාපනය කොට අධ්‍යාපනය ලබන සිසු පරපුර තුළ පරිසරය හා සතුන් පිළිබඳව කරුණාව හා අහිංසාව පෙරදැරිව සතුන්ගේ පෝෂණයත් රැකවරණයත් සඳහා උනන්දුව ඇති කිරීමට ප්‍රයත්න දරා ඇති ආකාරය ගැන දැන ගැනීමට ඇත.


    එහෙත් ශ්‍රී ලංකාව තුළ විද්‍යමාන වන්නේ ඊට හාත්පසින් වෙනස්‌ වූ අකාරුණික කෲර ක්‍රියාකාරකම් වග, සඳහන් කරනුයේ සංවේගය මුසු හදවතිනි.


    මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින කොළඹ නගරය අලංකාර කිරීමේ ව්‍යාපෘතිය මගින් දියත් කර ඇති සුනඛ සංහාරය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියේ සංක්‌ෂිප්ත අරමුණ වේ.


    කොළඹ නගරයේ ජීවත්වන සුනඛයින් කාලාන්තරයක්‌ මුළුල්ලේ මනුෂ්‍ය වාසස්‌ථාන ආශ්‍රිතවද, කොළඹ නගරයේ ඇති විවිධ ආයතන ආශ්‍රිතවද ජීවත් වූ වග ප්‍රතික්‍ෂේප කළ හැක්‌කක්‌ නොවේ. රජයේත් පෞද්ගලික ආයතනවලත් ක්‍රියාකාරීව පවතින ආරක්‍ෂක සේවාවන්ට ආදේශකයක්‌ වෙමින් නිහඬව රැකවල්කරුවන් වශයෙන් මෙම සුනඛ පරම්පරාව ස්‌වේච්ඡාවෙන් ඉටුකර ඇත්තේ වැදගත් මෙහෙවරකි.


    රාත්‍රි මුරසේවයේ යෙදී සිටින ආරක්‍ෂක රැකවලුත් නිදි කිරද්දි, ආයතන ආරක්‍ෂා කිරීමේ කාර්යභාරය මෙම සුනඛයන් විසින් ස්‌වේච්ඡාවෙන්ම භාරගෙන තිබිණි. මේ නිසා බොහෝ හොර මැරකම් හා අපරාධ වලට තිබූ මංපෙත් අසුරාලීමට මෙම සතුන්ගෙන් ලද සේවය කිසිවකුගේ ඇගැයීමට ලක්‌ව නොමැත.


    මෙම සතුන්ට ආහාර සපයමින් මානසික තෘප්තියක්‌ ලබන, අහිංසාව අගයන සත්ගුණවත් බොහෝදෙනෙක්‌ අප අතර සිටිති. මේ නිසාම බොහෝ ආයතනවල සේවක පිරිස්‌ හා ඒ ආශ්‍රිතව වෙසෙන සතුන් අතරද මනා වූ සමීප සම්බන්ධතාවක්‌ ඇති වූවා පමණක්‌ නොව මනුෂ්‍යයා කෙරෙහි හීලෑ කමක්‌ද වර්ධනය වී තිබිණි. මෙම සබඳතාව කිසිසේත්ම නගර අලංකරණයට බාධාවක්‌ නොවීය. නගරයේ වෙසෙන ජනතාවටද මෙම සතුන්ගෙන් හිරිහැරයක්‌ හෝ උවදුරක්‌ වී නොතිබිණි.


    ව්‍යායාම් පිණිස හිමිදිරියේදීම ගාලු මුවදොරට පැමිණෙන විවිධ තරාතිරම්වලට අයත් සැමට ළෙන්ගතුකමක්‌ පාමින් සමීපව සිටි සුනඛයන් කිහිපදෙනකු පසුගිය දා කොළඹ මහ නගර සභාවේ මැදිහත්වීමෙන් අල්ලාගෙන වාහනයකට දමා රැගෙන ගිය වගක්‌ වාර්තා වේ.


    මෙම සිද්ධිය බෞද්ධ නොවන වෙනත් ආගමික ප්‍රභූවරයකුගේ දෑසට යොමුවී ඇත. සුනඛයන් අල්ලා ගැනීමට ක්‍රියා කළ සේවකයන්ගෙන් ඒ පිළිබඳව මෙම ප්‍රභූවරයා ප්‍රශ්න කළ අවස්‌ථාවේ ලැබී ඇති පිළිතුර වන්නේ. ඉහළින් ලද නියෝගයක්‌ ඔවුන් ක්‍රියාත්මක කළ වගයි. මෙහිදී ඉහත කී ප්‍රභූවරයා සුනඛයන් රැගෙන ගිය වාහනය පිටුපස ගොස්‌ ඇතත්, ඔහුට යැමට හැකිවූයේ සීමා සහිත දුරකි. එම අහිංසක සතුන් මේ වන විට ජීවතුන් අතර සිටීද යන්න පිළිබඳව අංශුමාත්‍රයක හෝ හෝඩුවාවක්‌ නොමැත.