::::: Share Market Investors Club @ EK :::::

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙතන දැන් කවුරුවත් කාටවත් බලෙන් කොටස් විකුණන්න හැදුවද ? එහෙම නැත්නම් අහවල් කොටස් ගන්න කියල බලපෑමක් කරාද ? ... පොදුවේ තම තමන්ගෙ අදහස් පළ කරල තියෙනව ඕන කෙන්ක්ට ඒ අදහස් භාරගන්නත් පුළුවන් නොගන්නත් පුළුවන්

    machan ona ekekuta kamati deyak kiyanna puluwan,mama meken godak dewal igena gatta,ubata ona nam "amaruwe nowatena EK club" kiyala ekak patn ganin,mama nam kamati amaruwe watila parippu kala alut dewal igena ganna

    :):yes::yes::yes::)

    Bohoma isthuthiyi ape club eka wenuwena handak naguwata.....Me adahas walin penne ape ekamuthu kame shakthiya ....:)
     
    • Like
    Reactions: mldarshana

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    Meka open forum ekaka thiyana club (forum) ekak nisa meke thiyana opinions gana kauruwath anawashya widiyata worry wenna ona na mama hithanne. :no:

    kamathi kenekuta me thread eka balanna puluwan, a advice follow karana eka ewa balana ayata kamathi widiyata karanna puluwan... its that simple...:)

    eka nisa katawath meke admin ta wath me thread eke thamange ideas post karana ayata wath dosharopanaya karanna awashya na....

    mama danna widiyata meka tamai share market invest karana ayata EK eke tiyana hodama saha ekama club thread eka (correct me if I'm wrong)... argan & the other guys do a grate job consistently updating this and all other investors threads.

    meke thiyana adahas piliganne natnam a bawa sandahan karanna, thamange adahasath post karanna.... ewa piliganna noganna eka ewa balana aya decide karawai...
    yes ,you correct machan.
    api sahayogayen meka issarahata geniyamu.;);):D:D
     
    • Like
    Reactions: mldarshana

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    machanz, api ganna hema share ekakatama share certeficate 1 gedarata enawada.(ada aran dawas 2 wage wikunuwath) nattam eka cds account ekata yanawada?
    shares wikunanna certeficate eka awashyada?
    ipo application danne cse site ekeda?(link eka kiyanawada)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    machanz, api ganna hema share ekakatama share certeficate 1 gedarata enawada.(ada aran dawas 2 wage wikunuwath) nattam eka cds account ekata yanawada?
    shares wikunanna certeficate eka awashyada?
    ipo application danne cse site ekeda?(link eka kiyanawada)

    Machan mama danna widiyata nam Share Certificate ewanne CDS Acc ekata add karanna bari unoth(if CDS Acc No is wrong or lik things) mage SFIN share eke ehema una....mata awe Share certificate1k...check karala baladdi Acc no eke eka letter ekak waradila...:( share certificate eka awama shares Sell karanna baa kiyala kiwwa...eka nisa mata ayith form 1k fill karala a shares tika Mage CDS Acc ekata add karaganna unaa....normally wenne api shares IPO ekakin illuwama ewa ape CDS Acc ekata add wena eka machan...ethakota apita oni deyak karanna puluwan Acc eken.....Ow machan IPO app danne http://cse.lk/ eke home page eke right side eke watenawa....ehema nathnum Comapny eke web site eketh daanawa.....
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    meka athhtaama sirama thread ekak...... ithin me wage thread ekak issrahata geniyanna puluwan nam eka godak help ekak wei elakiri eke inna ayata...ithin api eka nisa ekamuthu wela me thread ekata help ekak demu meka karagena yanna....methana api gaha margathha kiyala apita labena deyak nahane.... ela ela :)
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    Machan mama danna widiyata nam Share Certificate ewanne CDS Acc ekata add karanna bari unoth(if CDS Acc No is wrong or lik things) mage SFIN share eke ehema una....mata awe Share certificate1k...check karala baladdi Acc no eke eka letter ekak waradila...:( share certificate eka awama shares Sell karanna baa kiyala kiwwa...eka nisa mata ayith form 1k fill karala a shares tika Mage CDS Acc ekata add karaganna unaa....normally wenne api shares IPO ekakin illuwama ewa ape CDS Acc ekata add wena eka machan...ethakota apita oni deyak karanna puluwan Acc eken.....Ow machan IPO app danne http://cse.lk/ eke home page eke right side eke watenawa....ehema nathnum Comapny eke web site eketh daanawa.....
    thanks wewa!!!!! administor thumani.:):):):)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    dan shares gannanam cds acc 1k thiyenna one new regulation 1ka anuwa.komath share certificate ewwe issara ipo 1n shares gathama e kiyanne primary mkt 1n. share mkt 1 kiyanne secondary mkt 1 .share mkt 1 deal karanna cds acc 1k open karaganna one.open karana hati kalin post wela athi;);)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Machan mama me Threads & Club eka haduwe Share Market eka pilibanda unanduwak dakwana ape EK yaaluwanta udawwak wenna saha EK eke me pilibanda experience thiyen(ExpertS) lage adahas labagena danuamk ekathu karaganeeme adahasin misak kisima kenekuta waradi upades deela amaruwe daaanna hitagena newei....eka nisa mama koi welawakawath kawruwath amaruwe watena deyak kiyala naa habai mama danna deyak nam kiyala deela athi, a wagema thamai mama danne nathi deyak nam mama eka kelinma kiwwa danne naa kiyaala.....eka nisa Umba oya hamawelema kiyawana "amaruwe dameeme" kathawen mata therenne umba methana loku porak wenna yanawa wage deyak :frown::-)sorry: Samawenna ehema kiwwata eth me ekama dhe hama post ekakama daana eken mata nam hithenne a wage deyak :().....

    Anith eka thamai menna me visitor msg1......>>>>>

    Umba me thread eke dapu post walata isthuthiya pala karala mama comment1k dammamath umba hena loku talk deela thiyenawa.....mekenuth penne ara mama kalin kiyapu dhe thamai...:yes:

    eka nisa mehema ape club eke ayata dhos pawaranne nathuwa meke inna ape yaluwanta thamaa dhanna dhanumen yam deyak labadeela me wade sahayogayen karagena yaame adahasin mekata sambanda wenawanam eka apita loku shakthiyak wei.....:yes:

    .:: Admin Of SMICE ::.

    අනේ කාට කියන්නද දැනුත් උබ quote කරලා තියෙන්නේ වැරදියට මම කියපු ඒවා.
    මට දැන් එළිපිටම කියන්න වෙනවා හරියට quote කරන්න දන්නේ නැත්නම් කරුණාකරලා
    මම කියපු ඒවා quote කරන්න එපා ඔයි.
    දන්නේ නැති වැඩ, බැරි වැඩ කරන්න එපා..
    එකෙන් තමන්ට කෙලවගත්තට කමක් නෑ ,අනුන්ට හානියක් වෙන ඒවා කරන්න එපා..

    අනික තමා මේක එළකිරි.com කියන එකේ තියෙන තව එකම එක Thread එකක් විතරයි.
    උබ ඔය මහා ලොකුවට කියන Club එකද මොකද කියන එකේ මම නෑ, එකේ අයට ඕව
    කියපන්.මම කතා කලේ මේ thread එකේ ගියපු ඒවා ගැන, නැතුව උබල කරන ඉල්ලව්වේ
    මගුලක් නෙවේ.

    අනිත් එක තමා තමන් නායකයෙක් විදිහට ඉන්න ආස නම් ඉස්සෙල්ලම තමන් ඒ ක්ෂේත්‍රය ගැන
    100% දැනුවත් වෙලා අනුගාමිකයෝ පිරිසක් හද ගන්නවා ඔච්චර උණක් තියනවා නම්, නැත්නම් දැනටමත්
    ඒ වගේ හැදිලා තියන( ඔහේම කිව්වා දැන් ඕන තරම් ඒවා තියන බව.. ) තැනකට Jak එකක් ගහගෙන
    ඉන්නවා..

    මම මෙතන කතා කලේ මහා ලොකු අරකෙ මේකේ admin කියා කියා පච ගහන හැටි
    බලන් ඉන්න බැරුව තමා.තමුන් දන්නවද කොටස් වෙළද පල කියන දෙයින් එක මොහොතෙන්
    කෙනෙක්ගේ මුදල් ඔක්කොම වාෂ්ප වෙන බව ගන්න වැරදි තීරණ නිසා වැරදි උපදෙස්
    මගින්?මේ දේ කරන්න වුර්තීමය සුදුසු කම් තියෙන්න ඕන.එහෙම නැතුව කියන කරන ඕනෑම එකක්
    නීතියට පටහැනියි.ඒවා දන්නවද කොටස් වෙළද පල ගැන SEC එකෙන් දාපු නීති අලුතෙන්?

    ඒ නිසා මම මෙතෙක් කියපු ඒවා ගේ වත් ගරුත්වේ තියනවා අයිසේ කාපු පතේ පහරන්නේ
    නැතුව...බලනවා මම දල තියන පොස්ට් ටික මුල ඉඳන් අගට..තමුසෙට ලැජ්ජාවක්
    කියල එකක් තියන එකෙක් නම් මට ඔහොම කතා කරන්නේ නෑ
    මහා ලොකුවට Screen captures පවා අරන්
    එකට තමුසේ මට විරුද්දව
    අනික් උන්ව උසි ගන්නන්නත් හදනවා නේද
    මට ලොකු කම පෙන්නන්න නේද?
    බලනවකො තමුසෙලගෙ එක එකා මාව හොයන එන හැටි අය්යේ ප*-*යේ ගගා කෙල උනාම
    මොකක්ද ගන්නේ ,මොකක්ද කරන්නේ අනේ මාව හිර උනා කියා කියා .
    (දැන් නම් කියයි මට අනේ පල *-*කෝ කියල , එත් බලමු ඉස්සරහට:lol:)
    අනේ මිනිහෝ තමුසෙලා වගේ ලජ්ජා නැති අවලං උන්.මීට එහෙ දෙයක් තිබ්බ නම්
    ඉන්න හම්බෙන්නේ නෑ අපිට නේද උබල වගේ උන් ?ගම වල පොල් කඩන්න ඕනේ උන්ට
    ටිකක් හම්බුනාම ඔහොම වෙනවා ..ඉස්සෙල්ල එළකිරි එකේ admin හැසිරෙන විදිහ
    බලල ඉගෙන ගන්නවා නිහතමානී කම කියන දේ ගැන.ඒ මනුස්සය කොච්චර නිහතමනීද
    කියල බලනවා මුලින්.

    *තමන්ගේ සීමාව තේරුම් අරන් ලොකු කම් ඔලුවට ගන්නේ
    නැතුව ඉන්නවා සතේක දෙයක් වත් නැතුව.මොකද එහෙම උන් ඉස්සරහට යන්නේ නෑ..
    .තමුසේ විතරක්
    නෙවේ මේකේ මට Talk කරපු අනික් කැනහිල්ලු ටිකටත් එක්ක තමා මේ කියන්නේ..
    අනික් උන්ටත් කියන්නේ නිකන් මට පොර talk නොදා පාඩුවේ හිටපල්ලා...

    මම නිවටයන්ට කතා කරන්නේ මෙහෙම තමා.අගය කරන්න ඕන අය අගය කරනවා.
    Giggita එයාට හිමි තැන දීල තියනවා කලින්..(අමතක නම් බලනවා ඇස් ඇරලා)
     
    • Like
    Reactions: bundy123

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    e kiyanne share certeficate 1k labenne ipo 1n shares gattahama witarada?

    dan mach share certificate issue karanne na.aluth sec regulation 1 anuwa frm 1st of jan cds acc 1k thiyenna one ipo walata apply karannath..:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අනේ කාට කියන්නද දැනුත් උබ quote කරලා තියෙන්නේ වැරදියට මම කියපු ඒවා.
    මට දැන් එළිපිටම කියන්න වෙනවා හරියට quote කරන්න දන්නේ නැත්නම් කරුණාකරලා
    මම කියපු ඒවා quote කරන්න එපා ඔයි.
    දන්නේ නැති වැඩ, බැරි වැඩ කරන්න එපා..
    එකෙන් තමන්ට කෙලවගත්තට කමක් නෑ ,අනුන්ට හානියක් වෙන ඒවා කරන්න එපා..

    අනික තමා මේක එළකිරි.com කියන එකේ තියෙන තව එකම එක Thread එකක් විතරයි.
    උබ ඔය මහා ලොකුවට කියන Club එකද මොකද කියන එකේ මම නෑ, එකේ අයට ඕව
    කියපන්.මම කතා කලේ මේ thread එකේ ගියපු ඒවා ගැන, නැතුව උබල කරන ඉල්ලව්වේ
    මගුලක් නෙවේ.

    අනිත් එක තමා තමන් නායකයෙක් විදිහට ඉන්න ආස නම් ඉස්සෙල්ලම තමන් ඒ ක්ෂේත්‍රය ගැන
    100% දැනුවත් වෙලා අනුගාමිකයෝ පිරිසක් හද ගන්නවා ඔච්චර උණක් තියනවා නම්, නැත්නම් දැනටමත්
    ඒ වගේ හැදිලා තියන( ඔහේම කිව්වා දැන් ඕන තරම් ඒවා තියන බව.. ) තැනකට Jak එකක් ගහගෙන
    ඉන්නවා..

    මම මෙතන කතා කලේ මහා ලොකු අරකෙ මේකේ admin කියා කියා පච ගහන හැටි
    බලන් ඉන්න බැරුව තමා.තමුන් දන්නවද කොටස් වෙළද පල කියන දෙයින් එක මොහොතෙන්
    කෙනෙක්ගේ මුදල් ඔක්කොම වාෂ්ප වෙන බව ගන්න වැරදි තීරණ නිසා වැරදි උපදෙස්
    මගින්?මේ දේ කරන්න වුර්තීමය සුදුසු කම් තියෙන්න ඕන.එහෙම නැතුව කියන කරන ඕනෑම එකක්
    නීතියට පටහැනියි.ඒවා දන්නවද කොටස් වෙළද පල ගැන SEC එකෙන් දාපු නීති අලුතෙන්?

    ඒ නිසා මම මෙතෙක් කියපු ඒවා ගේ වත් ගරුත්වේ තියනවා අයිසේ කාපු පතේ පහරන්නේ
    නැතුව...බලනවා මම දල තියන පොස්ට් ටික මුල ඉඳන් අගට..තමුසෙට ලැජ්ජාවක්
    කියල එකක් තියන එකෙක් නම් මට ඔහොම කතා කරන්නේ නෑ
    මහා ලොකුවට Screen captures පවා අරන්
    එකට තමුසේ මට විරුද්දව
    අනික් උන්ව උසි ගන්නන්නත් හදනවා නේද
    මට ලොකු කම පෙන්නන්න නේද?
    බලනවකො තමුසෙලගෙ එක එකා මාව හොයන එන හැටි අය්යේ ප*-*යේ ගගා කෙල උනාම
    මොකක්ද ගන්නේ ,මොකක්ද කරන්නේ අනේ මාව හිර උනා කියා කියා .
    (දැන් නම් කියයි මට අනේ පල *-*කෝ කියල , එත් බලමු ඉස්සරහට:lol:)
    අනේ මිනිහෝ තමුසෙලා වගේ ලජ්ජා නැති අවලං උන්.මීට එහෙ දෙයක් තිබ්බ නම්
    ඉන්න හම්බෙන්නේ නෑ අපිට නේද උබල වගේ උන් ?ගම වල පොල් කඩන්න ඕනේ උන්ට
    ටිකක් හම්බුනාම ඔහොම වෙනවා ..ඉස්සෙල්ල එළකිරි එකේ admin හැසිරෙන විදිහ
    බලල ඉගෙන ගන්නවා නිහතමානී කම කියන දේ ගැන.ඒ මනුස්සය කොච්චර නිහතමනීද
    කියල බලනවා මුලින්.

    *තමන්ගේ සීමාව තේරුම් අරන් ලොකු කම් ඔලුවට ගන්නේ
    නැතුව ඉන්නවා සතේක දෙයක් වත් නැතුව.මොකද එහෙම උන් ඉස්සරහට යන්නේ නෑ..
    .තමුසේ විතරක්
    නෙවේ මේකේ මට Talk කරපු අනික් කැනහිල්ලු ටිකටත් එක්ක තමා මේ කියන්නේ..
    අනික් උන්ටත් කියන්නේ නිකන් මට පොර talk නොදා පාඩුවේ හිටපල්ලා...

    මම නිවටයන්ට කතා කරන්නේ මෙහෙම තමා.අගය කරන්න ඕන අය අගය කරනවා.
    Giggita එයාට හිමි තැන දීල තියනවා කලින්..(අමතක නම් බලනවා ඇස් ඇරලා)
    i dnt hv sinhala fonts in this pc mate bt i saw u hv spell giggi n thought u r trying to say something to me.tell it in normal fonts mate. oh if u tnk we are cheating here n saying false statements go through the thread n say whr u found any buy n sell recommendations? dnt try to be a losser all we hv done is discussing primary issues like opening a cds acc choosing brker firm.online trading n stuff. ..:D:D:D .
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    NEW IPO's-Multi finance company

    he Multi Finance Company will be listed on the Colombo Stock exchange before June 30, said a spokesman for the Entrust Group. The Entrust Group recently ventured into the business of financing by acquiring The Multi Finance Company Limited, a Central Bank regulated finance companny.

    This is related to multifinance.
    MFL is of the smallest registered finance companies in Sri Lanka, accounting for 0.21 percent of the industry’s assets as of September 2009.

    "MFL’s major shareholder, Ceylinco Shriram Securities Holding, had been renamed Entrust Ltd after the Ceylinco crisis," Ram Ratings said.

    "In addition, Entrust has sought new shareholders to distance itself from the Ceylinco franchise. In this regard, Entrust is expected to be taken over by Pacific Trust, upon obtaining the court’s final approval in the near future."

    MRL's asset quality is improving asset from of regular monitoring and stronger recoveries. Its gross non-performing-loan (NPL) ratio had eased to 1.94 percent to the financial year ending March 2009 from 10.20 in 2008.

    Ram says the ration is better than its peers and it has eased further to 1.54 percent by end-September 2009, supported by an increase in loans following internal growth an acquired hire purchase portfolio.

    However, loan-concentration risk remained with MFL’s top 10 loans accounting for 27.82 percent of its credit portfolio. "While we acknowledge the strides that MFL has made in improving its asset quality, the Company has yet to demonstrate its ability to preserve its credit quality on a larger scale," Ram Ratings said.

    "On a related note, MFL’s performance has remained weak, burdened by hefty overheads."
    Ram said while a one-off value added tax expenses had led to a pre-tax loss of 4.34 million rupees in 2009 financial year, heavy overheads had continued to take a toll on profits during the first nine months of the financial year ending March 2010.

    MFL’s traditionally high cost-to-income ratio (78.67 percent at end September 2009) remained weaker than those of its similar rated peers.

    "While margins are expected to uplift the Company’s performance in the short term, a sustainable improvement in its financial performance is yet to be evinced," the rating agency said.

    Source of info-Lanka Business Online. in 2010 march article

    good luck
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    company NESTLE
    http://www.cse.lk/cmt/upload_report_file/487_1298863907850.pdf

    http://sundaytimes.lk/110417/BusinessTimes/bt23.html

    Dividend Announcement
    21 April 2011

    Date of Announcement:-21.Apr.2011

    Rate of Dividend: - Rs. 22.50 per share / Final Dividend

    Financial Year: - 2010
    Shareholder Approval: Required

    AGM: 25.May.2011

    XD:-26.May.2011

    Payment: - 03.June.2011

    they gave 12 rupee divi 3months ago.and investing furthermore.wth higest forcasted eps in food n beverages sector.

    Share Transfer Book Open

    DIVIDEND ANNOUNCEMENT
    10 January 2011

    NESTLE LANKA PLC
    Company ID: - NEST
    Date of Announcement:-10.Jan.2011
    Rate of Dividend: - Rs.12.00 per share / Interim Dividend
    Financial Year: - 2010
    XD:-20-Jan-2011
    Payment: - 31.Jan.2011
    Share Transfer Book Open