Dreams001 in SL (Live in Concert)

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචංලා.. මංචිලා..
    :shocked: උඹලා දන්නවද අර වැලි කතරේ වැලි පොළඟා.. :shocked:
    .
    .
    .

    sandviper.jpg
    .
    .
    .

    අර කාලයක් අපේ EK Radio එකේ අඟහරුවාදාට අපිට කරදර කරපු එකා..
    .
    .
    .

    6.jpg
    .
    .
    .

    :eek: ඒකා ලංකාවට ඇවිල්ලා.. :eek:
    ඇවිල්ලා කිව්වට ලංකාවට එවලා..
    එවලා කිව්වට එවලාමත් නෙවෙයි, Qatar වලින් පිටමං කරලා..
    :P මිනිහා අපිට නොකිව්වට පිටමං කරන්න හේතුව වෙලා තියෙන්නේ වයස අවුරුදු 72ක ළමිස්සියෙක්ට ඇහැක් ගහලා කියලා තමයි අපිට දැනගන්නට ලැබුනේ.. :P
    .
    .
    .

    Funny_Face_Old_Woman.jpg
    .
    .
    .

    ගහන ඇහැ එයාට විතරක් පේන්න ගහන්න එපැයි..
    මේකා ඇහැගහලා තියෙන්නේ අර හැත්තෑදෙකේ ළමිස්සිගේ ගේට්ටුව ඉස්සරහට ගිහින්නේ..
    එතනට ගිහින් බෙරිහන්දීලා තියෙන්නවා
    :lol: "ඔන්න මම ඔයාට ඇහැක් ගහනවා" කියලා.. :lol:
    ඒක ඇහිච්චි හැත්තෑදෙකේ ළමිස්සිගේ අක්කලා නංගිලා ඔක්කොම ගේට්ටුව ළඟට ඇවිත් "මේ මොන රට මීයෙක්ද මේ..?" කියලා බලන්න..
    :confused: මෙම සිදුවීමෙන් අනතුරුව පවුලේ සහෝදරියන් විසින් අපේ වීරයාව අල්ලගෙන අපේ වීරයාගේ කලිසම ඔලුවෙන් ගලවලා.. :confused:
    .
    .
    .

    article-1041664-0360C9C20000044D-241_468x394.jpg
    .
    .
    .

    ඒ විතරක් නම් කමක් නෑ..
    ඊට පස්සේ මෙයාලා අපේ වීරයාට සරමක් අන්දලා, ඔළුවෙන් හිටවලා..
    :lol: ඊට පස්සේ සරම ගලවලා.. :lol:
    man_standing_on_head_back.jpg

    .
    .
    .
    වස ලැජ්ජාවයි..
    ඒත් අපේ වීරයාටනම් ඒක එච්චර අවුලක් නෑ..
    :lol: මොකද පොර නිකං ඉන්න වෙලාවට ලැජ්ජේ බීටි ගානවනේ.. :lol:
    :yes: ඒ නිසා දැන් අපේ වීරයාට ලැජ්ජ බිමින් තියලා කතා කරන්න පුළුවන් තත්වයක් උදාවෙලා තියෙන්නේ.. :yes:

    ඒ වුනාට අර හැත්තෑදෙකේ ළමිස්සිගේ සහෝදරියෝ ටික අපේ වීරයාට සතියක් කල්දීලා කියලා තියෙනවා,
    :growl: "මෙහෙන් පළයං, නැතිනම් උඹව පොලෝසියට අල්ලලා දෙනවා" කියලා.. :growl:
    අපි අන්තිමටම දැනගත්ත දේ තමයි..
    පොලෝසියේ ලොකු මහත්තයා අර හැත්තෑදෙකේ කෑල්ලගේ පෙම්වන්ත කුරුල්ලා කියලා..
    ඉතිං අපේ වීරයා ලංකාවට ඇවිත් තියෙන්නේ ඔය කාරණාවට බයේ නෙවෙයි..
    :sorry: ලැජ්ජාවට.. :sorry:

    මොනවා වුනත් මෙහෙට ගොඩබැහැපු අපේ වීරයා එහාපෝට් එකේ ඉදලා ගෙදර යන්න ඔටුවෙක්ව හොයලා තියෙනවා..
    ඔටුවෝ නැති වුනාට අපේ වීරයා සැලිලා නෑ..
    :lol:එහාපෝට් එක ළඟට වෙලා දවස් තුනයි තුන්කාළකට ආසන්න කාළයක් වැය කරලා මේ ගිජිබිරිස් එකෙන් තමයි ගෙදර ගිහින් තියෙන්නේ.. :lol:
    ManRidingCamel.jpg


    :love: අපේ වීරයා ගෙදර ආවා කියලා දැනගත්ත ගමන් අපේ වීරයාව බලන්න ඇවිත් තියෙන්නේ මෙයාගේ පරණ සිසුවියක්.. :love:
    එයා ඇවිල්ලා කියලා තියෙනවා එහාගේ නංගිටත් ඉංගිරිස් පන්තියක් කරන්න කියලා..
    අපේ වීරයා මෙහෙන් යන්න කළින් මෙයාට තමයි අන්තිමට ඉංගිරිස් උගන්නලා තියෙන්නේ..
    නිකං නෙවෙයි, VCD Player එකෙන් සිංදුත් දාගෙන පන්ති කරලා තියෙන්නේ..
    ඒත් ඉතිං වැඩේ දෙල් වෙලා තියෙන්නේ අසංක ප්‍රියමන්ත පීරිස්ගේ සිංදු දාන්න ගිය දවසේ..
    කෙල්ලගේ හැත්ත බුරුත්ත පිටින් ඇවිත් තමයි අපේ වීරයාව විදේශ ගත කරලා තියෙන්නේ..
    සිද්දිය මොකක්ද කියලා දැනගන්නම ඕනිනම්..
    අද දවසේ එයාගේ උපන්දිනේ සමරන අපේ වීරයා..
    .
    .
    .



    Dreams001


    ඒ කියන්නේ අපේ Dreams001 අයියට Wish කරලා එයාගෙන්ම අහගන්නකෝ..

    ඒ වගේම මතක ඇතුව අහන්න එයාගේ User ID එකේ 001 කතාව මොකක්ද කියලා..

    ඔන්න එහෙමනම් මම Wish කළෝ...
    BirthdayGreetings.jpg
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Happy%2Bold%2Bman%2Bin%2Bparty%2Bhat.jpg


    278678581v1_400x400_Front_Color-White.jpg


    happy-birthday_animated_155.gif


    Happy-Birthday-Animations-23-4CA1UADCGW.gif


    Happy birthday Dreams අංකල්

    පට්ට මඩ ටික ගිහානයෝ :P
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    මෙම සිදුවීම gihan _GTR මහතාගේ පෞද්ගලික අත්දැකීමක් මඩ ගැසීම සදහා යොදා ගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.:yes::yes::yes::yes:


    thanks.jpg