ලොක්කෙක් කියලද හිතන් ඉන්නේ

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ලොක්කෙක් කියලද හිතන් ඉන්නේ

    පොඩ්ඩක් කතා කරන්න ඉස්සෙල්ලා බලලාම ඉමුකෝ

    satelliteimageofsrilank.jpg


    මේ මොකද්ද. හරි හරි මේ ශ්‍රී ලංකාව තමා. අපේ මව් බිම.
    මේකෙත් ඉතා පොඩි ඉඩක මම කියන පුද්ගලයා ඉන්නවා:yes:

    homeworldpostersmall.jpg


    මේ අපි ඉන්න පෘතුවිය. බලන්න මේකේ ලංකාව කොතරම් පොඩිද කියලා

    picture8vc.jpg

    මේ ඒකේ ඇත්ත තත්වය

    picture3xkz.jpg


    මේ අපේ පෘතුවිය සෞරග්‍රහ මණ්ඩලයේ අනික් ග්‍රහයන් එක්ක බැලුවහම ප්‍රමාණය. ලොකුයි නේද. පොඩ්ඩක් ඉන්න


    picture4m.jpg


    කෝ දැන් ලොකු කම:confused:

    picture5ev.jpg


    සූර්යයාත් එක්ක ගත්තහම තවත් කින්ඩි නේද? එතකොට මෙයාද වැඩ්ඩා

    picture6ep.jpg


    නෑ නෑ තව ඉන්නවා. මෙයත් පොඩ්ඩෙක්

    picture7tr.jpg


    ඉස්සෙල්ලා සෙට් එකත් පොඩ්ඩෝ නේද:lol::lol:

    දැන් පොඩ්ඩක් හිතමු.

    අපි අහසේ තරු ග්‍රහ වස්තු පොඩියට දකිනවා ඒත්??


    picture9a.jpg


    සෙනසුරු ග්‍රහයාගේ සිට අපිව පේන විදිහ;)

    අපි ලොකුයි කියලා හිතුවට ලොකු කමත් සාපේක්ෂයි කියලා තේරෙනවා නේද:sorry:

    අපි තමා මේ පුංචි තිත.

    අපේ හැම යුද්ධයක්ම,
    අපේ හැම ප්‍රශ්නයක්ම,
    හැම උස් පහත් කමක්ම,
    තාක්ෂණය, කලාව දියුණුව,
    අපේ ශිෂ්ටාචාරය, වන සතුන්,
    ආගම්, වර්ග, ආදරය හා වෛරය
    එකී මෙකී නොකී සියලුම දේ සිදුවන්නේ මේ බිලියන 6ක් මිනිසුන් සිටින
    මේ පුංචිම පුංචි පෘතුවිය තුල:yes::yes:


    ඉතින් මේකෙන් අපිට ගන්න පුලුවන් දේවල් මොනවාද??:confused::confused:

    හිතා බලන්න මෙච්චර පුංචි ලෝකයේ මෙච්චර පුංචි මම ගැන.
    අපේ ජාති භේද, ආගම් භේද, ප්‍රශ්න අනික් අයට කෙතරම් කුඩාවට පේනවාද කියා.

    අනික් අතින්
    අපේ පෘතුවිය කොතරම් දුර්වලද අනික් ඒවත් එක්ක බලනකොට
    කොච්චර වැදගත්ද මේ පුංචි නිල් කැටේ රැක ගන්න එක.
    මතක තියා ගන්න දැනට අපිට ජීවත් වෙන්න තියන එකම තැනත් මෙතන බව
    . ඉන්න ටිකේ හොඳින් සිටින්න.

    අදහස් දක්වලා යන්න:D


     

    ctrulz

    Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    අනිවා මචන්,,ඉන්න ටිකේ හොදට ඉන්න ඕනේ,,හැමෝටම උදව් කරගෙන,,,:) එළකිරි!!!!!
    nice thread ! රේප් +
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    අප්පට බෝල එම් එස් මල්ලි හොද වැඩක් කලාමයි මම හිතන්නේ
    එත් බලපන්කො මගුල You must spread some Reputation around before giving it to ms48mail again

    එල එල මචන්
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අනිවා මචන්,,ඉන්න ටිකේ හොදට ඉන්න ඕනේ,,හැමෝටම උදව් කරගෙන,,,:) එළකිරි!!!!!
    nice thread ! රේප් +
    :yes::yes:
    අනිවාර්යයෙන් :cool: ඇත්ත කතාව.. :yes:;)
    :):)ඒක තමයි
    ගින්දර.... ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනේ......... :D
    නැතුව නැතුව;)
    maxxa katha tika machan..........5+
    :Dතැන්කූ
    attha kathawa
    ela post eka machan
    :yes:thnx machan