USB Pen එකකින් පරිගණකය Boot කරමු

namila007

Well-known member
  • Mar 3, 2007
    3,771
    235
    63
    Kcity
    USB Pen එකකින් පරිගණකය Boot කරමු

    111.jpg

    අලුත් අවුරුද්දේ නමෝ විත්තියෙන්ම අලුත් ලිපියක් ලියන්නයි හදන්නේ .මේ ගැන කලින්ම ලියන්නයි හිටියේ.පොඩි පොඩි වැඩ හින්දා කල් ගියා .අපි කෙලින්ම කාරනේට බහිමුකෝ. අද පාඩමෙන් කතාකරන්න යන්නේ කොහොමද Bootable USB Drive එකක් හදාගන්නේ කියලා.Bootabale usb drive එකක් සෑදින් ගොඩාක් වාසි තියෙනවා.DVD ඉතුරු වීම,ඉක්මනින් system install වීම ආදියයි.
    මේක ක්‍රම දෙකකින් කරන්න පුලුවන්. Command prompt මගින් හා මුදෘකාංග බාවිතයෙන් . මේ සියල්ලම කරන්න කලින් USB drive එක NTFS වලින් format කරන්න ඕනේ. Windows Vista,Windows 7 වල නම් කෙලින්ම NTFS format කරන්න පුලුවන්.ඒත් windows XP වල කෙලින්ම NTFS වලින් format කරන්න බෑ.ඒ සදහා පහත ක්‍රමය අනුගමනය කරන්න.

    1.මුලින්ම MY COMPUER right click කර “Device Manager” යන්න.

    2.ඊට පසුව USB drive එක තෝරා ,properties ගොස් Policies එකේ තියෙන “Optimize for performance” option එක තෝරගන්න (විශාල කරගැනීමට රූපය මත click කරන්න)
    1.png


    3.දැන් NTFS වලින් USB Driver එක format කරන්න

    Command Prompt භාවිතයෙන් Bootable USB Device සෑදීම

    දැන් කරන්න තියෙන්නේ partition එකක් හදාගන්න.මේකෙත් සමහර එව්වා windows XP වල කරන්න බෑ.ඒ හින්දා windows XP usersලා මේ ක්‍රමය අනුගමනය කරන්න.

    Windows XP සදහා
    1.මුලින්ම MBRWizard file එක බාගෙන Desktop එකේ extract කරගන්න.පසුව CMD (Start –> Program –> Accessories –> Command Prompt) එක විවෘත කර පහත විධානය ලබා දෙන්න.
    cd Desktop/MBRWiz2.0/
    MBRWiz /list
    55.jpg


    2. දැන් ඔබේ USB drive එකේ disk number එක මතක තබාගන්න.[හොයාගන්න බැරිනම් disk size එක බලන්න ] මෙහි මගේ usb drive එකේ # එක “2″. ඊට පසුව මෙම විධානය ලබා දෙන්න. මෙහි X යනු ඔබේ disk අංකයයි
    mbrwiz /disk=X /active

    3.පසුව Y ලබා දී partition එක active කරගන්න
    66.jpg






    ඉතිරිය කියවන්න: do not post referral links
    Under Creative Commons License: Attribution Non-Commercial Share Alike
    ;);););););););)
     
    Last edited:

    M&C

    Member
    Mar 15, 2011
    59
    2
    0
    Thanks Brother, Wada karanawada kiyala balannam, natat me wage 1 dammata bohoma thanks,