බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කවි කියලා අපි ගන්නව හොඳ ආතල්
    බක්ක එහේ නා ගන්නව ගඳ හෝටල්
    බබා ඇවිත් කෑ ගහනව ගොන් ආතල්
    මේ දෙන්නම මේකට නම් බුදු කොමිටල්
    :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කවි කියලා අපි ගන්නව හොඳ ආතල්
    බක්ක එහේ නා ගන්නව ගඳ හෝටල්
    බබා ඇවිත් කෑ ගහනව ගොන් ආතල්
    මේ දෙන්නම මේකට නම් බුදු කොමිටල්
    :lol::lol:
    :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එන්නට හිතයි රස කවි කියන්නට
    දැක්කම දුකයි බක්කා නාන කොට
    කොයි තරම් නැවත් පිටි ගද යන්නට
    ගු ගද කෙසේ යවන්නද මුගේ කැතට

    කවි කියලා අපි ගන්නව හොඳ ආතල්
    බක්ක එහේ නා ගන්නව ගඳ හෝටල්
    බබා ඇවිත් කෑ ගහනව ගොන් ආතල්
    මේ දෙන්නම මේකට නම් බුදු කොමිටල්
    :lol::lol:


    :lol::lol::lol::lol::lol:
    මාත් කොහෙන් හරි හොරකන් කරල හරි එකක් ගැටගහන්න ඕන :yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කවි උස්සලා තම නාමය රැක ගන්නේ
    හිරුණිගෙ කරපිටින් තම නම උස්සන්නෙ
    කිනම් නීතියද මේවා ගැන කිව්වේ
    පෙන්නා දෙන අපියි දැන් බල්ලන් වන්නේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කවි උස්සලා තම නාමය රැක ගන්නේ
    හිරුණිගෙ කරපිටින් තම නම උස්සන්නෙ
    කිනම් නීතියද මේවා ගැන කිව්වේ
    පෙන්නා දෙන අපියි දැන් බල්ලන් වන්නේ
    :lol::lol::lol:

    කියන විටදී කවි රසකර බක්කා ගැන
    බල්ලන් කියා අමතයි අපි නැති තැන
    පාන්දරට එන බක්කාගේ කැත කම
    කවද කියල වියර කරම්ද අපි හැම
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol::lol::lol:

    කියන විටදී කවි රසකර බක්කා ගැන
    බල්ලන් කියා අමතයි අපි නැති තැන
    පාන්දරට එන බක්කාගේ කැත කම
    කවද කියල වියර කරම්ද අපි හැම
    බූරුවන්ට කියන දෙයක් තේරෙයිද
    ඌ දන්නේ අනුන්ගෙ බර අදින්න නොවෙද
    ඒක නිසා ඌ කියනා ටෝල්ක් ලොඳ
    ගනන් ගන්න අපි මොන්ගල් බබාලද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එක එකාට කඩේ යමින් පු දෙන එකා පබාද
    එක එකාගේ පු රස කර කන එකා බක්කද
    යන හැමතැන පස්සේ එන එකා මල් පබාද
    අන්තිමේදී *** පු නැති උන එකා මල් පබාද
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    පට්ට කම්මැලියි ඒකයි කවි කියුමට ආවේ
    ශුද්ධ සිංහලයි මම කවදත් මෙහි කීවේ
    සද්ද දමාලයි බක්කා මඩ නෑවේ
    සුද්දො වට වෙලයි අපෙ බක්කට *කුවේ:lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    හුටපටස් කලකින් මේ කවි දැක්කේ
    පුදුමයි නේද බක්ක තවම නා ගන්නේ
    ඇම් ඇස් කොල්ල තවමත් මෙහි කවි දෙන්නේ
    ආයිත් ඔන්න මම කවි කියනෙමි එලකිරිනේ???
    :lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    එළනේ බන් අපි අද මෙහි රොක් වීලා
    පතුරු යන්න කියනව කවි එක් වීලා
    බක්කා එහේ මෙය බල බල මත්වීලා
    මැරිලා යයිද මෙහෙමත් අනෙ දුක් වීලා:(
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කියමු කියමු කවි අපිහැම එක් වීලා
    මේව දකින බක්කාට ඇත ගූ වීලා
    කලකින් දැක්කෙ නැහැනෙව මහතුං සීයා (මහතුන් ද මංද මතකත් නෑ)
    ආතල් දෙන්න Fakeක් නැහැ අද සෙට් වීලා
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ගයානයට ඇත මොඩ් ලා බැට දීලා
    ඒක නිසා ටික දොහකට ඌ කර බාලා
    බබා ඉතින් ෆේක් වලින් සොමි දීලා
    ආතල් දෙයි අප හට ඇති ආලෙන් මත් වීලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයානයට ඇත මොඩ් ලා බැට දීලා
    ඒක නිසා ටික දොහකට ඌ කර බාලා
    බබා ඉතින් ෆේක් වලින් සොමි දීලා
    ආතල් දෙයි අප හට ඇති ආලෙන් මත් වීලා
    :lol::lol::lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අපේ ගයිය බැට දුන්නත් නොම සැලෙන්නේ
    කිව්ව ගමන් මේ ඇවිදින් හිනා පාර දමන්නේ
    කවි දැක්කම බක්කට හොදටම මල පනින්නේ
    බබා පැටිය කඩේ ගිහින් එනගමන්ලු සිටින්නේ
     
    • Like
    Reactions: ms48mail

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපේ ගයිය බැට දුන්නත් නොම සැලෙන්නේ
    කිව්ව ගමන් මේ ඇවිදින් හිනා පාර දමන්නේ
    කවි දැක්කම බක්කට හොදටම මල පනින්නේ
    බබා පැටිය කඩේ ගිහින් එනගමන්ලු සිටින්නේ

    තරහ අවසර මා මිතුර කවියනම් ෆට්ට යථා කාලේදී බලමු :lol::lol:
     
    Status
    Not open for further replies.