මචන්ලා,අද මම මේ කියලා දෙන්න යන්නෙ ඉන්ටර්නෙට් යූස් කරන ගමන් ෆෝන් වලට ෆ්‍රී කෝල්ස් ගන්නේ කොහොමද කියලා.
මම අද මේ ත්‍රෙඩ් එක 7.00 ඉදන් පැය 1 යි කාලක්ම කෙටුවා.
දැන් පොඩ්ඩකට කලින් අපේ පැත්තෙ කරන්ට් එක ගියා.මගේ මැශින් එකේ යූ.පී.එස් එක කැඩිලා.ඉතින් උබලට තේරෙනවා ඇති මොකක්ද උනේ කියලා.

දැන් නම් කොටලම ඇගිලිත් රිදෙනවා.
මම කලින් මේ ටියුටෝරියල් එක මුල ඉදන් සිරාවටම කරගෙන ආවා.ඒත් මොනවා කරන්නද?.තරහා වෙන්න එපා.
මට දැන් නම් ඒ තරම් විස්තර කරන්න බැරිවෙයි.මම අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් මේකේ විස්තර කරන්නම්.කෝල් ගන්න විදිහ තේරුනේ නැත්නම් PM කරලා අහන්න.නැත්නම් මේ ත්‍රෙඩ් එකේම ප්රශ්නය අහන්න.කියලා දෙන්නම්.
හරි.දැන් ඔය ගොල්ලෝ මේ සයිට් එකට ගිහින් register වෙන්න.(register නොවී කරන්නත් පුලුවන්ද දන්නෑ.මටනම් එහෙම කරන්න බැරිඋනා.)
http://www.evaphone.com/locale/en
දැන් නම් ඉතින් මම කියලා දෙන්නත් ඕනෙ නැ නේද?.අපේ අයියලා ලස්සනට වැඩේ කරගනියි.කමක් නෑ අනිත් අයටත් ලේසි වෙන්න මම අවුලක් වෙන්න පුලුවන් තැන් ටිකක් විතරක් තව කියලා දෙන්නම්.
එන වෙබ් පේජ් එකේ දකුනු පැත්තෙ ඇති රෙජිස්ටර් ,බට්න් එකක්ද මන්දා මොකක්ද එක .අන්න ඒක ක්ලික් කරලා තමයි රෙජිස්ටර් වෙන්න ඕනේ.ඒක එබුවහම මෙහෙම එකක් එයි.
ඊට පස්සේ ඔයාව හෝම් පේජ් එකට යයි.
ඊ ලගට පල්ලෙහා තියෙන විදිහට කරන් යන්න.
මතක ඇතිව ෆ්‍රී කෝල්ස් බොක්ස් එකට ටික් එකක් දාන්න.පල්ලෙහායින් කෝල් ගන්න අවශ්‍ය රට තෝරගන්න.මේකේ කියලා තියෙන්නේ ගන්න පුලුවන් ෆ්‍රී කෝල්ස් දෙකයි කියලයි.අපේ අයට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ඉවර උනහම ආයේ ෆ්‍රී කෝල්ස් ගන්නේ කොහොමද කියලා?.
ඔය උඩ එක ක්ලෝස් කරලා දාන්න.
ඔය උඩ allow එක කරලා close කරලා දාන්න.
එහෙනම් හරිනේ.ඇතිතරම් ගමකට ෆ්‍රී අයි.ඩී.ඩී කෝල්ස් ගන්න පුලුවන් හොදේ.
තව එකක් තියෙනවා කියන්න.ලන්කාවට කතා කරනවා නම් 94710000000 වගේ ඉලක්කම් 11 එන විදිහට කෝල් කරන්න.
සල්ලි ගෙවලා කතා කරනවා නම් ලන්කාවට මිනිත්තුවකට රු 14 කට ආසන්නව ගෙවන්න ඕනේ.සල්ලි තියෙන අය ගෙවලා ගත්තත් කමක් නෑ.සල්ලි ගෙවලා කෝල් ගන්න නම් ස්කයිපුත් තියෙන්නේ.
ජාතික ධනය නිකරුනේ අපතේ යවන්න එපා.
ඕන් එහෙනම් මම ගියා.දැන් නම් අත නෑ වගේ.
පැය දෙකක්ම එක දිගට කෙටුවනේ.කාටහරි මේ දෙයින් වැඩක් උනානම් මට ඒ ඇති.
මොකක් හරි තේරුනේ නැත්නම් අහන්න.කියලා දෙන්නම්.ත්‍රෙඩ් එකේ අඩුපාඩු අම්බානට ඇති.මොකද කියලා දන්නවා නේ.ඒවට ඉතින් තරහ ගන්න කාරි නෑ ඕන්.
මචන්ලා, අපි අතීතයේ පටන් යුතුකම් ඉශ්ඨ කරපු,කලගුන සලකපු ජාතියක්.අපි අපේ හොද පුරුදු ඉදිරියටත් රැකගමු.

repost nam sorry
ප.ලි-
කෝල්ස් 2 කට වඩා ගන්න IP changer,proxy වගේ දේවල් පාවිච්චි කරලා බලන්න.
මම අද මේ ත්‍රෙඩ් එක 7.00 ඉදන් පැය 1 යි කාලක්ම කෙටුවා.
දැන් පොඩ්ඩකට කලින් අපේ පැත්තෙ කරන්ට් එක ගියා.මගේ මැශින් එකේ යූ.පී.එස් එක කැඩිලා.ඉතින් උබලට තේරෙනවා ඇති මොකක්ද උනේ කියලා.

දැන් නම් කොටලම ඇගිලිත් රිදෙනවා.
මම කලින් මේ ටියුටෝරියල් එක මුල ඉදන් සිරාවටම කරගෙන ආවා.ඒත් මොනවා කරන්නද?.තරහා වෙන්න එපා.
මට දැන් නම් ඒ තරම් විස්තර කරන්න බැරිවෙයි.මම අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් මේකේ විස්තර කරන්නම්.කෝල් ගන්න විදිහ තේරුනේ නැත්නම් PM කරලා අහන්න.නැත්නම් මේ ත්‍රෙඩ් එකේම ප්රශ්නය අහන්න.කියලා දෙන්නම්.
හරි.දැන් ඔය ගොල්ලෝ මේ සයිට් එකට ගිහින් register වෙන්න.(register නොවී කරන්නත් පුලුවන්ද දන්නෑ.මටනම් එහෙම කරන්න බැරිඋනා.)
http://www.evaphone.com/locale/en
දැන් නම් ඉතින් මම කියලා දෙන්නත් ඕනෙ නැ නේද?.අපේ අයියලා ලස්සනට වැඩේ කරගනියි.කමක් නෑ අනිත් අයටත් ලේසි වෙන්න මම අවුලක් වෙන්න පුලුවන් තැන් ටිකක් විතරක් තව කියලා දෙන්නම්.
එන වෙබ් පේජ් එකේ දකුනු පැත්තෙ ඇති රෙජිස්ටර් ,බට්න් එකක්ද මන්දා මොකක්ද එක .අන්න ඒක ක්ලික් කරලා තමයි රෙජිස්ටර් වෙන්න ඕනේ.ඒක එබුවහම මෙහෙම එකක් එයි.
ඊට පස්සේ ඔයාව හෝම් පේජ් එකට යයි.
ඊ ලගට පල්ලෙහා තියෙන විදිහට කරන් යන්න.
මතක ඇතිව ෆ්‍රී කෝල්ස් බොක්ස් එකට ටික් එකක් දාන්න.පල්ලෙහායින් කෝල් ගන්න අවශ්‍ය රට තෝරගන්න.මේකේ කියලා තියෙන්නේ ගන්න පුලුවන් ෆ්‍රී කෝල්ස් දෙකයි කියලයි.අපේ අයට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ ඉවර උනහම ආයේ ෆ්‍රී කෝල්ස් ගන්නේ කොහොමද කියලා?.
ඔය උඩ එක ක්ලෝස් කරලා දාන්න.
ඔය උඩ allow එක කරලා close කරලා දාන්න.
එහෙනම් හරිනේ.ඇතිතරම් ගමකට ෆ්‍රී අයි.ඩී.ඩී කෝල්ස් ගන්න පුලුවන් හොදේ.

තව එකක් තියෙනවා කියන්න.ලන්කාවට කතා කරනවා නම් 94710000000 වගේ ඉලක්කම් 11 එන විදිහට කෝල් කරන්න.
සල්ලි ගෙවලා කතා කරනවා නම් ලන්කාවට මිනිත්තුවකට රු 14 කට ආසන්නව ගෙවන්න ඕනේ.සල්ලි තියෙන අය ගෙවලා ගත්තත් කමක් නෑ.සල්ලි ගෙවලා කෝල් ගන්න නම් ස්කයිපුත් තියෙන්නේ.
ජාතික ධනය නිකරුනේ අපතේ යවන්න එපා.
ඕන් එහෙනම් මම ගියා.දැන් නම් අත නෑ වගේ.
පැය දෙකක්ම එක දිගට කෙටුවනේ.කාටහරි මේ දෙයින් වැඩක් උනානම් මට ඒ ඇති.
මොකක් හරි තේරුනේ නැත්නම් අහන්න.කියලා දෙන්නම්.ත්‍රෙඩ් එකේ අඩුපාඩු අම්බානට ඇති.මොකද කියලා දන්නවා නේ.ඒවට ඉතින් තරහ ගන්න කාරි නෑ ඕන්.මචන්ලා, අපි අතීතයේ පටන් යුතුකම් ඉශ්ඨ කරපු,කලගුන සලකපු ජාතියක්.අපි අපේ හොද පුරුදු ඉදිරියටත් රැකගමු.

Last edited: