machan eka call ekak nam gathta..aye ganna ba ne ban.....kohomada aye ganne.pls help me.......
anith eka ganna reg wenna one....eta passe thawa 1k puluwan..thawa one ma num ip eka wenase karala yanna

machan eka call ekak nam gathta..aye ganna ba ne ban.....kohomada aye ganne.pls help me.......

machan eka call ekak nam gathta..aye ganna ba ne ban.....kohomada aye ganne.pls help me.......
matath hariyatama kiyanna be.sorry hode.
hebeyi wena Email account ekakin logwela balanna.samaharawita puluwan weyi.
thawa proxy,IP hide wage ewa use kalala balanna.
(mewa kiyala mata guti kannath weyida dan ne,
ha..ha..mama witharane hora weda karanne.anith aya okkoma hodayi.)ok machan mama try ekak dennam.habai dannam site eka wada karanne na..passe thama balanna wenne....macho mamath den thamayi meken calls gaththe.matath hariyatama kiyanna be.sorry hode.
hebeyi wena Email account ekakin logwela balanna.samaharawita puluwan weyi.
thawa proxy,IP hide wage ewa use kalala balanna.
(mewa kiyala mata guti kannath weyida dan ne,
ha..ha..mama witharane hora weda karanne.anith aya okkoma hodayi.)
anith eka ganna reg wenna one....eta passe thawa 1k puluwan..thawa one ma num ip eka wenase karala yanna![]()

විනාඩි කියක් කතා කලාද බන්?
එකක් ගත්තා මචන්...ඊලඟ එක ගන්න රෙජිස්ටර් වෙන්න කිව්වා...
මන් රවුටර් එක රීස්ටාර්ට් කළා....දැන් මෙන්න මෙහෙම එන්නේ...
![]()
කෝල්ස් දෙකට වඩා ගන්න මොකද්ද කරන්න ඕනි...?
බොහොම ස්තූතියි මේ ගැන කිව්වාට...
.
![]()
matamai vene balapanko ban

Thanks for sharing machan...
+5 rep added...

අපේ රටට සියක් දෙසියක් වගේ කෝල් සේට් වේන්න ඈති නේ බන්ඔහොම නොවී තියෙයිද බන්.එක පාරටම මුලු එලකිරියෙම ඉන්න උන් ඕකට ලොග් වෙන්න දැගලුවහම.අවුරුද්දට ෆ්‍රී ඇස්.ඇම්.ඇස් යවන්න ගිහිල්ලත් ඔහොම උනා.ටික වෙලාවකින් හරි යයි මචන්.![]()

Baya wenna epa..eka den weda na...unge monawahari wenna athi..mama isella 12m katha kara..mokuth une na

මිනිත්තු 12 මගේ අම්මෝ...මොබිටෙල්ලට,ඩයලොග්ලට කෙල වෙයිද බන්.![]()

මO හිතන්නේ බන් IP වලට කෙල වෙයිමිනිත්තු 12 මගේ අම්මෝ...මොබිටෙල්ලට,ඩයලොග්ලට කෙල වෙයිද බන්.![]()
මචන්ලා..රෙප් දෙනකොට නම එක්ක දාන්න.මමත් කලගුන දන්න මිනිහෙක්..
mama thama danne na ekai...mamath dunna
මO හිතන්නේ බන් IP වලට කෙල වෙයි