free local and IDD calls without software

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,096
    970
    113
    කිට්ටුව තැනක
    machan eka call ekak nam gathta..aye ganna ba ne ban.....kohomada aye ganne.pls help me.......

    macho mamath den thamayi meken calls gaththe.:yes:matath hariyatama kiyanna be.sorry hode.:sorry:hebeyi wena Email account ekakin logwela balanna.samaharawita puluwan weyi.:yes:thawa proxy,IP hide wage ewa use kalala balanna.;)(mewa kiyala mata guti kannath weyida dan ne,:shocked:ha..ha..mama witharane hora weda karanne.anith aya okkoma hodayi.)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    එකක් ගත්තා මචන්...ඊලඟ එක ගන්න රෙජිස්ටර් වෙන්න කිව්වා...

    මන් රවුටර් එක රීස්ටාර්ට් කළා....දැන් මෙන්න මෙහෙම එන්නේ...

    service-unavailable-small.png

    කෝල්ස් දෙකට වඩා ගන්න මොකද්ද කරන්න ඕනි...?

    බොහොම ස්තූතියි මේ ගැන කිව්වාට...:love:

    .
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    macho mamath den thamayi meken calls gaththe.:yes:matath hariyatama kiyanna be.sorry hode.:sorry:hebeyi wena Email account ekakin logwela balanna.samaharawita puluwan weyi.:yes:thawa proxy,IP hide wage ewa use kalala balanna.;)(mewa kiyala mata guti kannath weyida dan ne,:shocked:ha..ha..mama witharane hora weda karanne.anith aya okkoma hodayi.)
    ok machan mama try ekak dennam.habai dannam site eka wada karanne na..passe thama balanna wenne....
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    එකක් ගත්තා මචන්...ඊලඟ එක ගන්න රෙජිස්ටර් වෙන්න කිව්වා...

    මන් රවුටර් එක රීස්ටාර්ට් කළා....දැන් මෙන්න මෙහෙම එන්නේ...

    service-unavailable-small.png

    කෝල්ස් දෙකට වඩා ගන්න මොකද්ද කරන්න ඕනි...?

    බොහොම ස්තූතියි මේ ගැන කිව්වාට...:love:

    .
    විනාඩි කියක් කතා කලාද බන්?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,096
    970
    113
    කිට්ටුව තැනක
    service-unavailable-small.png

    matamai vene balapanko ban

    ඔහොම නොවී තියෙයිද බන්.එක පාරටම මුලු එලකිරියෙම ඉන්න උන් ඕකට ලොග් වෙන්න දැගලුවහම.අවුරුද්දට ‍ෆ්‍රී ඇස්.ඇම්.ඇස් යවන්න ගිහිල්ලත් ඔහොම උනා.ටික වෙලාවකින් හරි යයි මචන්.:yes::yes:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔහොම නොවී තියෙයිද බන්.එක පාරටම මුලු එලකිරියෙම ඉන්න උන් ඕකට ලොග් වෙන්න දැගලුවහම.අවුරුද්දට ‍ෆ්‍රී ඇස්.ඇම්.ඇස් යවන්න ගිහිල්ලත් ඔහොම උනා.ටික වෙලාවකින් හරි යයි මචන්.:yes::yes:
    අපේ රටට සියක් දෙසියක් වගේ කෝල් සේට් වේන්න ඈති නේ බන්
    :P:P
     
    muwaland

    Member
    Jan 7, 2011
    330
    13
    0
    මිනිත්තු 12 මගේ අම්මෝ...මොබිටෙල්ලට,ඩයලොග්ලට කෙල වෙයිද බන්.:lol:

    mama echchara gaththa nisada danne na weda karanne nathuwa giye..:confused:

    un okkotama kela wela yanawanum iwarai bun....mama mage ekatath aran katha kara kara hitiya:D

    78126409036 kiyana eken neda enne???