DVD Cutter / VIDEO CLIP

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    DVD Movie / AVI / MP4 එකක අපිට ඕන කරන
    Video Clip එකක් කපා ගන්න නම් කොයි
    Software එක ද හොද ?


    තියෙනවා නම් මට කියන්න ලොකු උදව්වක්




    Help කරන්න බැරි නම් මේ Thread එකට Bump එකක් හරි දීලා යන්න

     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    පැයක් 2ක් වගේ Download කරලා Install කරද්දි මේ වගේ Error Message එකක් ආවා

    errorchk.jpg


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    machan uba download karapu 1ka extract karaddi mukuth error 1k awada ehema nattan oya error massage 1ka ok krata pase mokada une oyage xp da tiyne mam oka instal kra awlak natuwa win 7wala

    Extract කරද්දි අවුලක් වුනේ නෑ. ඔව් XP තියෙන්නේ. OK කලාම Install වෙන්නේ නැතිව Close වෙනවා