Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    na na clock tower ekata mehayn wam paththata tibba parak eke giye mathakath na bun iskole kalene giye machan aniwa set wemu ehenm kandy wade kerunoth api organise karamu elkiri wage mata me dawastike nam poddak busy project 1ka iwara na bun tama

    ela ela kandy set wemu machan.. :)
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    දැන් කට්ටිය නුවර යන්න ලෑස්තියි වගේ... එල එල.. කවුද දැන් අපිට මග පෙන්නන එළකිරි කට්ටිය?

    කට්ටිය වාහන ගන්නේ නැතුව කෝච්චියේ එන නිසා ලොකු දුරවල් වල නම් ගිහින් එන්න බැරිවෙයි නේද මචෝ? :confused::confused:

    අම්බුළුවාව නම් හුගක් දෙනෙක් ගිහින් ඇති, එහෙ ගියත් එනකොට මහන්සියි..

    පේරාදෙණිය මල් වත්ත නම් හොඳයි අපි කට්ටියට සෙට් වෙලා එකිනෙකා අඳුරගන්න වෙලාව, නිදහස තියනවා.

    හන්තාන, බලන, සරදියල්ගේ පොට් වගේ තැන් වලට නම් මං ගිහින් නෑ.

    මාලිගාවට නොගිය කෙනෙක් නෑනේ..;);)

    ඔය ඔක්කොටම නම් අපිට එක දවසේ යන්න බැරිවෙයි වාහනයක් නැති නිසා.:(:(

    මට නම් කිසි අවුලක් නෑ.. මටයි Mrs Geniusටයි තියෙන්නේ ආයි එකෙන්ම නැග්ගා මගේ අස්සයා පිටේ, පැයකින් මහනුවර ටවුමේ..;);):cool::cool::cool:

    ow okkoma balannanam time nathi wewi thamai.etath wada aula ban me wahina eka thamai.1,2 wenakota kandy walata wahinawane... :nerd:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මචන් place 1 ක් confirm කරගත්ත ගමන් අලුත් thread 1 ක් දාන්න ඔක්කොම විස්තර ඇතුව.......
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    දැන් කට්ටිය නුවර යන්න ලෑස්තියි වගේ... එල එල.. කවුද දැන් අපිට මග පෙන්නන එළකිරි කට්ටිය?

    කට්ටිය වාහන ගන්නේ නැතුව කෝච්චියේ එන නිසා ලොකු දුරවල් වල නම් ගිහින් එන්න බැරිවෙයි නේද මචෝ? :confused::confused:

    අම්බුළුවාව නම් හුගක් දෙනෙක් ගිහින් ඇති, එහෙ ගියත් එනකොට මහන්සියි..

    පේරාදෙණිය මල් වත්ත නම් හොඳයි අපි කට්ටියට සෙට් වෙලා එකිනෙකා අඳුරගන්න වෙලාව, නිදහස තියනවා.

    හන්තාන, බලන, සරදියල්ගේ පොට් වගේ තැන් වලට නම් මං ගිහින් නෑ.

    මාලිගාවට නොගිය කෙනෙක් නෑනේ..;);)

    ඔය ඔක්කොටම නම් අපිට එක දවසේ යන්න බැරිවෙයි වාහනයක් නැති නිසා.:(:(

    මට නම් කිසි අවුලක් නෑ.. මටයි Mrs Geniusටයි තියෙන්නේ ආයි එකෙන්ම නැග්ගා මගේ අස්සයා පිටේ, පැයකින් මහනුවර ටවුමේ..;);):cool::cool::cool:

    help ekak washayen ape van aken rasthiyadu gahanna puluwan :rolleyes: hire ona na.,petrol gahala depan.habai max yanna puluwan 10 i. :rolleyes:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    10 කට වැඩ නං කට්ටිය ඉදි මේ යන විදිහට.......

    van එකක් තියන නුවර ඉන්න අපේ සහෝදරයෙක් සහයෝගය දැක්කුවොත් බැරි වෙන එකක් නෑ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    10 කට වැඩ නං කට්ටිය ඉදි මේ යන විදිහට.......

    :yes::yes::yes:අනිවා අඩුම ගානේ 20 ක් වත් ගමනට සෙට් වෙනවා.. එත් මට දුක අපේ DJLAKට එන්න බැරි වෙන එක ගැන ඊයේ රෑ 12 ට විතර මිගාරගේ පරණ එළකිරි ට්‍රිප් එක ගැන දාපු ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාද්දි තමා අපි දෙන්නා කතා වෙලා මෙහෙම වැඩක් කරමු කියල ත්‍රෙඩ් එකක් දැම්මේ.. :(:(:(
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    van එකක් තියන නුවර ඉන්න අපේ සහෝදරයෙක් සහයෝගය දැක්කුවොත් බැරි වෙන එකක් නෑ...
    Sudu Pusa ta van 1k set karanna bari weida??????
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :yes::yes::yes:අනිවා අඩුම ගානේ 20 ක් වත් ගමනට සෙට් වෙනවා.. එත් මට දුක අපේ DJLAKට එන්න බැරි වෙන එක ගැන ඊයේ රෑ 12 ට විතර මිගාරගේ පරණ එළකිරි ට්‍රිප් එක ගැන දාපු ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාද්දි තමා අපි දෙන්නා කතා වෙලා මෙහෙම වැඩක් කරමු කියල ත්‍රෙඩ් එකක් දැම්මේ.. :(:(:(
    ekatama wade set karapu ekekma enne nane :(:( kamak na apitikawath karamu ithin
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අදහස නම් ගොඩාක් හොදයි මචං.. අපි අන්තිමට නුවර ගිහිල්ලා මාර ෆන් එකක් තමයි අරගත්තෙ.. ආපහු එහෙම සෙට් වෙන්න තියෙනවා නම් එල... මේ වැඩේ කොහ්ම හරි කරන්න... :):):)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    :yes::yes::yes:අනිවා අඩුම ගානේ 20 ක් වත් ගමනට සෙට් වෙනවා.. එත් මට දුක අපේ DJLAKට එන්න බැරි වෙන එක ගැන ඊයේ රෑ 12 ට විතර මිගාරගේ පරණ එළකිරි ට්‍රිප් එක ගැන දාපු ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාද්දි තමා අපි දෙන්නා කතා වෙලා මෙහෙම වැඩක් කරමු කියල ත්‍රෙඩ් එකක් දැම්මේ.. :(:(:(

    ahh ganan ganna epaa ban owwa ohoma tamai.wena welaawaka api denna set wemukoo;);):yes::yes::):)
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අදහස නම් ගොඩාක් හොදයි මචං.. අපි අන්තිමට නුවර ගිහිල්ලා මාර ෆන් එකක් තමයි අරගත්තෙ.. ආපහු එහෙම සෙට් වෙන්න තියෙනවා නම් එල... මේ වැඩේ කොහ්ම හරි කරන්න... :):):)
    welcom machan... ubath enawa ne..?
     
    Status
    Not open for further replies.