60 people day out එකකට කොලඹ අවට ප්ලේස් එකක්...

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    60 people day out එකකට කොලඹ අවට ප්ලේස් එකක්...

    මච්න්ලා.. අපේ නැන්දගෙයි මාමගෙයි ලොවෙත් නැති ලව් එකෙ;);) 25ස් වෙනි ජුබිලිය මේ එන මාසෙ 4..:yes::yes: ඉතින් එකට treat එකක් දෙන්න ඕනලු..;)ඔය පවුලෙ අයයි යාලුවොයි 60කට විතර සෙට් වෙන්න පුලුවන් කොලඹ අවට ප්ලේස් එකක් (පොඩ්ඩක් ඈත උනාට අවුලක් නෑ..) හොයන්න බාරවෙලා තියෙන්නෙ මට..:(:(පොඩි සප් එකක් දෙන්න පුලුවන්නම්...:):):)
     
    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    dehiwala Zoo ekata set weyan..

    Zoo eke minissauth innawane banz..;);)
    mekai podi privacy ekakuth thiyenna onane ban.. book karala ganna place ekak unath kamak naa (nw please don't say a name of a reception hall, ryt..):D
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    මච්න්ලා.. අපේ නැන්දගෙයි මාමගෙයි ලොවෙත් නැති ලව් එකෙ;);) 25ස් වෙනි ජුබිලිය මේ එන මාසෙ 4..:yes::yes: ඉතින් එකට treat එකක් දෙන්න ඕනලු..;)ඔය පවුලෙ අයයි යාලුවොයි 60කට විතර සෙට් වෙන්න පුලුවන් කොලඹ අවට ප්ලේස් එකක් (පොඩ්ඩක් ඈත උනාට අවුලක් නෑ..) හොයන්න බාරවෙලා තියෙන්නෙ මට..:(:(පොඩි සප් එකක් දෙන්න පුලුවන්නම්...:):):)

    පලයන් අම්බලමට...!!:rofl::rofl: