60 people day out එකකට කොලඹ අවට ප්ලේස් එකක්...
මච්න්ලා.. අපේ නැන්දගෙයි මාමගෙයි ලොවෙත් නැති ලව් එකෙ
25ස් වෙනි ජුබිලිය මේ එන මාසෙ 4..
ඉතින් එකට treat එකක් දෙන්න ඕනලු..
ඔය පවුලෙ අයයි යාලුවොයි 60කට විතර සෙට් වෙන්න පුලුවන් කොලඹ අවට ප්ලේස් එකක් (පොඩ්ඩක් ඈත උනාට අවුලක් නෑ..) හොයන්න බාරවෙලා තියෙන්නෙ මට..
පොඩි සප් එකක් දෙන්න පුලුවන්නම්...