Questions මාතර අවට Day Out එකක්....

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පොල්හේන පැත්තේ බලපන් , ලක්රාජ් වගේ හොඳයි නේද බන්
     
    • Like
    Reactions: SasiSpenzer

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    දික්වැල්ල බීච් හොටෙල් එක බලපන්. ඒත් ශුවර් නැ. ආයේ කැකණදුර දුමිදු හොටෙල් එක
     
    • Like
    Reactions: Walter White

    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    පොල්හේන පැත්තේ බලපන් , ලක්රාජ් වගේ හොඳයි නේද බන්
    එල....... Thanks ban......

    Meka balapan thangalle katha karala , cabanas thiyanawa Hena loku space ekak thiyanawa on the beach
    http://www.beach.lk/
    එල...එල.....
    ------ Post added on Aug 10, 2022 at 9:22 PM

    අඩො එල.... ඹක්කොටම Thanks..... ලක්රාජ් එක මට ලගයි. ඒක පොඩ්ඩක් බලනව....... එල....එල....(y)(y)(y)
    ------ Post added on Aug 10, 2022 at 9:23 PM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එල....... Thanks ban......

    එල...එල.....
    ------ Post added on Aug 10, 2022 at 9:22 PM

    අඩො එල.... ඹක්කොටම Thanks..... ලක්රාජ් එක මට ලගයි. ඒක පොඩ්ඩක් බලනව....... එල....එල....(y)(y)(y)
    ------ Post added on Aug 10, 2022 at 9:23 PM
    උඹ මාතර කොහෙද බන් , මං රාහුලේ කිට්ටුව
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    :eek:

    **අද පුල් කොත්තුවක් ගෙනාවා 950/- එක එකෙක්ටත් මදි සීන් එකක් තිබුනේ
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    උඹ මාතර කොහෙද බන් , මං රාහුලේ කිට්ටුව
    Malimbada ban...

    :eek:

    **අද පුල් කොත්තුවක් ගෙනාවා 950/- එක එකෙක්ටත් මදි සීන් එකක් තිබුනේ
    296902501_1944527629081203_1819391087224684504_n.jpg

    ------ Post added on Aug 11, 2022 at 8:40 PM
     
    • Haha
    Reactions: kevin_levin

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Malimbada ban...

    View attachment 181468
    ------ Post added on Aug 11, 2022 at 8:40 PM
    බොලාට පිස්සුද බන් ඔය රැවුලගේ ජරාව කන්න , අපිත් ඉස්සර කෑවා පස්සේ ඌ කොත්තුවේ කොලිටිය බාල කරාම වැඩේ ඇතඇරියා , මාතර වෙන කන්න තැන නැත්නම් හොඳයි ඕකගේ ජරාව

    hotel solis matara එකේ boneless chicken කොත්තුව 650 යි, මටනම් තනියම කාලා ඉවරකරන්න අමාරුයි එතරම් දෙනවා , අනික පිරිසිදුයි බන්

    WlBMA7q.jpg

    tW7R27q.jpg

    :eek:

    **අද පුල් කොත්තුවක් ගෙනාවා 950/- එක එකෙක්ටත් මදි සීන් එකක් තිබුනේ
    වරෙන් මාතර ලාබෙට කන්න, ඔය දාලා තියෙන්නේ prices
     
    Last edited:

    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    බොලාට පිස්සුද බන් ඔය රැවුලගේ ජරාව කන්න , අපිත් ඉස්සර කෑවා පස්සේ ඌ කොත්තුවේ කොලිටිය බාල කරාම වැඩේ ඇතඇරියා , මාතර වෙන කන්න තැන නැත්නම් හොඳයි ඕකගේ ජරාව

    hotel solis matara එකේ boneless chicken කොත්තුව 650 යි, මටනම් තනියම කාලා ඉවරකරන්න අමාරුයි එතරම් දෙනවා , අනික පිරිසිදුයි බන්

    WlBMA7q.jpg

    tW7R27q.jpg

    වරෙන් මාතර ලාබෙට කන්න, ඔය දාලා තියෙන්නේ prices
    අඩේ එලනෙ........
     
    • Like
    Reactions: Oli_Vili

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    බොලාට පිස්සුද බන් ඔය රැවුලගේ ජරාව කන්න , අපිත් ඉස්සර කෑවා පස්සේ ඌ කොත්තුවේ කොලිටිය බාල කරාම වැඩේ ඇතඇරියා , මාතර වෙන කන්න තැන නැත්නම් හොඳයි ඕකගේ ජරාව

    hotel solis matara එකේ boneless chicken කොත්තුව 650 යි, මටනම් තනියම කාලා ඉවරකරන්න අමාරුයි එතරම් දෙනවා , අනික පිරිසිදුයි බන්

    WlBMA7q.jpg

    tW7R27q.jpg

    වරෙන් මාතර ලාබෙට කන්න, ඔය දාලා තියෙන්නේ prices
    ado solis ekee koththuwa 650da bn. danagaththa eka watino. :P