Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බස් වල වෙලාව අඩුකරලා කට්ටියට එකට ඉන්න පුළුවන් විදිහට හැමෝටම ලඟ තැනක් නම් ඉතාම හොඳයි.
    දැන් කොහේද කට්ට්ය කථාවෙලා තියෙන්නේ
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    :lol::lol::lol::lol: හරි බං.. උඹල වගේ නෙමේනේ.. එන එවුන් ආයි යන්නත් ඕනනේ.. මට මතකයි එක පාරක් අම්බුළුවාවේ ගිහින් එනකොට ගිය සෙට් එකම බාගෙට මැරිලා.. :sorry::sorry::sorry:

    yako apith minissu thamai.api kandy hitiya kiyala mahanci danen nadda? :lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :lol::lol::lol::lol: හරි බං.. උඹල වගේ නෙමේනේ.. එන එවුන් ආයි යන්නත් ඕනනේ.. මට මතකයි එක පාරක් අම්බුළුවාවේ ගිහින් එනකොට ගිය සෙට් එකම බාගෙට මැරිලා.. :sorry::sorry::sorry:
    ubala denna randu wena 1ka nawaththala wade keren widiyak katha karapallako mam kiwwa widiya mokada kiyanne
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    owa ethin bus ake yanakotath penawane ban.wena amuthuwen balanna deyak na ne.:lol:

    බස් ඒකෙ යද්දී උඹ ගල උඩ තිබ්බ ඒවා දැක්කේ නෑනේ.. :eek::eek: ඉබ්බගලේ තියනවා බුවනෙකබාහු රජතුමාගේ කාලේ හදපු පන්සලක් එහෙම.. :yes::yes: හරි හරි දන ඒවගෙන් වැඩක් නෑ අපිව කොහේ හරි එක්ක පලයන්.. අපේ තව සහෝදරයෙක්ගේ වාහනයක් එහෙම සෙට් කරගන්න බැරි වෙයිද?
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    dan mokakda thathve kandy walane wade karanne ela ela peradeniya garden gihilla onnam campus 1ke rawmak gahamu me dawaswala robarosia mal pipila tiyanawa mara gathiyak thiynava thavath onnam campus ground gihilla sellam karamu mokada kiyanne oya than dheke rawum gahaddi welawa hari

    anna ela wade okkoma set wela campus ground ake match ekak gahamu :lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    බස් ඒකෙ යද්දී උඹ ගල උඩ තිබ්බ ඒවා දැක්කේ නෑනේ.. :eek::eek: ඉබ්බගලේ තියනවා බුවනෙකබාහු රජතුමාගේ කාලේ හදපු පන්සලක් එහෙම.. :yes::yes: හරි හරි දන ඒවගෙන් වැඩක් නෑ අපිව කොහේ හරි එක්ක පලයන්.. අපේ තව සහෝදරයෙක්ගේ වාහනයක් එහෙම සෙට් කරගන්න බැරි වෙයිද?
    sudu poosata kiwwada u mokada kiwwe mata nam wahanayak na bun tibba nam denawa :D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    dan mokakda thathve kandy walane wade karanne ela ela peradeniya garden gihilla onnam campus 1ke rawmak gahamu me dawaswala robarosia mal pipila tiyanawa mara gathiyak thiynava thavath onnam campus ground gihilla sellam karamu mokada kiyanne oya than dheke rawum gahaddi welawa hari

    මේ වැඩේනම් ලාවට ගතියක් තියෙයි වගේ.. :cool::cool:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    බස් ඒකෙ යද්දී උඹ ගල උඩ තිබ්බ ඒවා දැක්කේ නෑනේ.. :eek::eek: ඉබ්බගලේ තියනවා බුවනෙකබාහු රජතුමාගේ කාලේ හදපු පන්සලක් එහෙම.. :yes::yes: හරි හරි දන ඒවගෙන් වැඩක් නෑ අපිව කොහේ හරි එක්ක පලයන්.. අපේ තව සහෝදරයෙක්ගේ වාහනයක් එහෙම සෙට් කරගන්න බැරි වෙයිද?

    hari hari ban.gal naginnath epai ban.etakota mahanci nadda ban?ochchara gal bada gaala??:eek:
    :eek:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එහෙනම් ඉතින් කස්ටිය බදුල්ල කෝච්චියට ගොඩවෙලා පේරාදෙණියෙන් බැස්සනම් හරි නේද? ඉන්ටර්සිටිය පේරාදෙණියේ නවත්තන් නැද්ද? නවත්තන් නැත්නම් ඒකෙ එන්න ඉන්න කට්ටියත් බදුලු කෝච්චියටම ගොඩ වෙමු... මං යනවා නිදා ගන්න.. කට්ටියටම ගුඩ් නයිට් වේවා..
     
    Status
    Not open for further replies.