අමිත...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඇත්ත සිද්ධියක් නේද? හරිම සංවේදියි...

    ලියලා තියෙන විදිහට සංවේදි ගතිය තවත් වැඩි වෙනවා... ජය !
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සංවේදී කතාවක්.. ලස්සනට ලියලා තියෙනවා.. ඒත් සන්තෝස වෙයන් මචං... යාලුවා ගිහිගෙයි අත ඇරියේ උඹලා ඔක්කොම මේ සංසාරෙන් මුදව ගන්න..
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    i love this part

    මලකඩ කාපු උඹේ කැරලි කෙස් කැපුවෙ මම විහිලු කල නිසාද..?
    සමාවෙයන්...මට....
    වැද කකුල් දෙක අල්ලා... හංගා ගත්තා වැටන්න ගිය කදුලු...
    නුඹ....
    මද සිනාවෙන් කොහොම ඉවසනවාද..?
    අනේ මම මොනා කියලා කතා කරන්නද නුඹත් එක්ක...
    හාමුදුරුවනේ..
    අමිත...
     
    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    සංවේදී කතාවක්.. ලස්සනට ලියලා තියෙනවා.. ඒත් සන්තෝස වෙයන් මචං... යාලුවා ගිහිගෙයි අත ඇරියේ උඹලා ඔක්කොම මේ සංසාරෙන් මුදව ගන්න..

    ow machan mata duka naha eya math ekka hitiyata mama nodutu paththak hama thissema dakka
     
    :) :) :)