Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
yako mona magulatada 3ta yanne 5ta witara giyama madida kello enne kolloth ekkene taniyama ena kello nane ehenan ara urajge bus 1ka set karagamu kohomahari nattan 3ta yanawanam kohewat yanna bariwey bun

මචෝ එදාට නුවරින් කෝච්චි තියෙන්නේ කොළඹට 3 යි 3.30 යි විතරයි..

පේරාදෙණියෙන් තියනවා 3.41 ටයි 4.22 ටයි.. ඒවා කොටුවට යනවා 6.55 යි, 7.35 යි වෙනකොට..

එහෙනම් අපිට පේරාදෙණිය පැත්තේම තමා රවුම් ගහන්න වෙන්නේ..

මේ වෙලාවල් ගැලපෙනවද කියල කට්ටිය තීරණයක්‌ ඉක්මනට දෙන්න (විශේෂයෙන් ගෑනු ළමයි එක්ක එන කට්ටිය)

අවසන් තීරණය ගන්න කාලේ හරි කෝ එත් යන කට්ටිය බොහොම සුළු ප්‍රමාණයයි විස්තර දීල තියෙන්නේ. නුවර ඉන්න අයත් විස්තර මේල් කරන්න.. අවසන් නම් ලිස්ට් එක දාන්න.
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
තාම ෂුවර් කට්ටිය 15 ක විතර ඉන්නේ.. විස්තර ඉක්මනට එවන්නකො අප්පා.... උඹල බබාලා වගේනේ.. නුවර ඉන්න අයත් එවන්න.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තාම ෂුවර් කට්ටිය 15 ක විතර ඉන්නේ.. විස්තර ඉක්මනට එවන්නකො අප්පා.... උඹල බබාලා වගේනේ.. නුවර ඉන්න අයත් එවන්න.

    :sorry::sorry:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    තාම ෂුවර් කට්ටිය 15 ක විතර ඉන්නේ.. විස්තර ඉක්මනට එවන්නකො අප්පා.... උඹල බබාලා වගේනේ.. නුවර ඉන්න අයත් එවන්න.

    mamat wistara kiyanna oonedha???:eek::eek:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචෝ එදාට නුවරින් කෝච්චි තියෙන්නේ කොළඹට 3 යි 3.30 යි විතරයි..

    පේරාදෙණියෙන් තියනවා 3.41 ටයි 4.22 ටයි.. ඒවා කොටුවට යනවා 6.55 යි, 7.35 යි වෙනකොට..

    එහෙනම් අපිට පේරාදෙණිය පැත්තේම තමා රවුම් ගහන්න වෙන්නේ..

    මේ වෙලාවල් ගැලපෙනවද කියල කට්ටිය තීරණයක්‌ ඉක්මනට දෙන්න (විශේෂයෙන් ගෑනු ළමයි එක්ක එන කට්ටිය)

    අවසන් තීරණය ගන්න කාලේ හරි කෝ එත් යන කට්ටිය බොහොම සුළු ප්‍රමාණයයි විස්තර දීල තියෙන්නේ. නුවර ඉන්න අයත් විස්තර මේල් කරන්න.. අවසන් නම් ලිස්ට් එක දාන්න.

    machan mails 30k wath awoth yan nathuwa nikan api 10k witara gihin chater wennai wenne yan kiyapu aya ko dan apita mails danna nattan orgernizing commitee eka witarak me trip eka yai
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan mails 30k wath awoth yan nathuwa nikan api 10k witara gihin chater wennai wenne yan kiyapu aya ko dan apita mails danna nattan orgernizing commitee eka witarak me trip eka yai

    ko kastiya

    ඔව් අනිවාර්යෙන්ම.... මේ ත්‍රෙඩ් එකේ එනවා කිව කට්ටියයි, වෝට් කරපු කට්ටියයි බැලුවොත් අඩුගානේ 50 ක වත් ඉන්න ඕන.. ඒත් විස්තර තියෙන්නේ මේ අයගේ විතරයි.

    1.genius89
    2.Mrs Genius
    3.dissamannar
    4.BC_Dilum
    5.thilina91
    6.Knight_Black
    7.Srimaster
    8.CSE123
    9.DSMAX
    10.chamikawp
    11.DJLAK
    12.Chootymalli
    13.gaiya#1
    14.thanuja.kumarasinghe
    15.Mal Baba

    GAC වැඩෙන් හැලුනා.

    මෙහෙම ගියොත් නම් මේක කෙරෙන වැඩක් නෙමේ.. ප්‍රශ්න ගොඩයි.. නුවර යනවා නම් ගාල්ල, මාතර කට්ටියට කලින් දවසේ පාන්දර 1 ට 2 ට විතර ඒ පැති වලින් එන්න වෙන්නේ.. නුවර තැන්වල රවුම් ගහන්න අපිට තියන කාලය අනුව වෙලාව මදි වෙනවා.. ඒත් දැන් යන්න ලෑස්තිම උන අය අමාරුවේ දාන්නත් බෑ.. මොකද දැනටම කට්ටිය ගෙවල් වලට කියල ග්ර්ල්ස්ලා එක්ක යනවා නම් එයාලට කියල, නිවාඩු දාන්න ප්ලෑන් කරලා ඔක්කොම කරලා තියෙන්නේ... කරන්නම දෙයක් නැති වුනොත් උඹල ඔක්කොම (එන එවුන්) කුරුණෑගල වරෙන් මායි DJLAK එකතු වෙලා උඹලට ගලක් වත් පෙන්නන්නම්.. :lol::lol:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    mama innawa yako... mama enawa shure ekatama... iye ra mawa happuna bike eke... tikak beheth ganna one.. echcharai...
     
    Status
    Not open for further replies.