Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
ඔව් අනිවාර්යෙන්ම.... මේ ත්‍රෙඩ් එකේ එනවා කිව කට්ටියයි, වෝට් කරපු කට්ටියයි බැලුවොත් අඩුගානේ 50 ක වත් ඉන්න ඕන.. ඒත් විස්තර තියෙන්නේ මේ අයගේ විතරයි.


1.genius89
2.Mrs Genius
3.dissamannar
4.BC_Dilum
5.thilina91
6.Knight_Black
7.Srimaster
8.CSE123
9.DSMAX
10.chamikawp
11.DJLAK
12.Chootymalli
13.gaiya#1
14.thanuja.kumarasinghe
15.Mal Baba


GAC වැඩෙන් හැලුනා.

මෙහෙම ගියොත් නම් මේක කෙරෙන වැඩක් නෙමේ.. ප්‍රශ්න ගොඩයි.. නුවර යනවා නම් ගාල්ල, මාතර කට්ටියට කලින් දවසේ පාන්දර 1 ට 2 ට විතර ඒ පැති වලින් එන්න වෙන්නේ.. නුවර තැන්වල රවුම් ගහන්න අපිට තියන කාලය අනුව වෙලාව මදි වෙනවා.. ඒත් දැන් යන්න ලෑස්තිම උන අය අමාරුවේ දාන්නත් බෑ.. මොකද දැනටම කට්ටිය ගෙවල් වලට කියල ග්ර්ල්ස්ලා එක්ක යනවා නම් එයාලට කියල, නිවාඩු දාන්න ප්ලෑන් කරලා ඔක්කොම කරලා තියෙන්නේ... කරන්නම දෙයක් නැති වුනොත් උඹල ඔක්කොම (එන එවුන්) කුරුණෑගල වරෙන් මායි DJLAK එකතු වෙලා උඹලට ගලක් වත් පෙන්නන්නම්.. :lol::lol:



:eek::shocked::lol::lol::lol:siraa mepatte hodha gal thiyanawa:shocked::eek::lol::lol::nerd:
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
mama innawa yako... mama enawa shure ekatama... iye ra mawa happuna bike eke... tikak beheth ganna one.. echcharai...

ආ.. එහෙනම් කමක් නෑ.. මං හිතුවේ උඹ තව මාසෙකටවත් නැගිටින් නැති වෙයි කියල... එල එල.. Get well soon..
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
තොපි දෙන්නගෙ ගල් දෙක බලන්න අපි කුරුණෑගල එන්න ඕනෙද..............

උඹ කොහොමත් එන්නේ නෑනේ වසන්ත කුමාර වතිල වෙදෝ..... උඹ කටුනායක පැත්තට යන කුරුම්බැට්ටි මැෂින් ගණන් කර කර දෙයියනේ කියල ඔය කොමිනිකේසන් පොදු වැසිකිලියත් කරගන සන්තෝසෙන් හිටපන්කෝ...:lol::lol:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පිට් තමා......වැඩේ කරමු......... හතර දිග් බාගෙන් ආවත් කොළඹට සෙට් වෙන්න ලේසියි.........
    :yes:
    කොල්ලන් රෑ වෙනකම් ඉන්නවනම් කීයට උනත් ගෙදර යන්න බස් තියෙනවනේ:cool:
     
    Status
    Not open for further replies.