Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මිගාර කිව්වනෙ ගල්කිස්සෙ බොන්න පුලුවන් කියලා.
    බොමු කියන වචනේ ඇහුනොත් උබ ෆෝම් වෙනව නේ...............

    :D:D:D:D:D:D:D:D:D:D:D
    මම බොන්නේ නෑ.....මට Thilina91 ව උස්සගෙන එන්න තියෙනවා නේ බන්.........;);)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කට්ටිය ගල්කිස්සෙ ගල් අස්සෙ හැංගිමුත්තන් කරන්න එහෙම ලෑස්ති වෙනව නෙමෙයි හරිද??:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    nuwaradi migata guti
    කව්ද යකෝ මේක දැම්මේ

    නුවර සෙට් එක සෙට් වෙලා ඉන්න ඇති කොළඹ කොල්ලන්ට ගේම දෙන්න. ඒව කොහෙද අපිත් එක්ක මචං. අපි නුවර සෙට් එකට එන්න කියල මෙහෙන් හොද සංග්‍රහයක් දිල යවමු. සංග්‍රහයක් කියන්නෙ කේක් වාටි සංග්‍රහයක්:lol::lol::lol:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :( wada ban..nimaduwka gannath ona..ai yako ath deka wana wanaa ennada?mona haei hoyagena ennath epai
    කියක් හරි අතේ තියාගෙන වරෙන්.........ඒ ඇති.......උබ අවේ නැත්නං බලාගමුකෝ :frown::frown::frown:
     
    Status
    Not open for further replies.