Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
අපි මේ Thread එකේ දාපු විදියට කුරුනැගල සෙට් වෙන්න තීරනය කලා කුරුනැගල එලකිරි සහොදර සහොදරියන්ට සහ මේකට කැමති අයට විවෟත ආරාදනාවක් කරනවා
වැඩි විස්තර සදහා මේ පෝස්ට් එක බලන්නhttp://www.elakiri.com/forum/showpost.php?p=9921575&postcount=640

මායි DJLAK එකතු වෙලා තමා කලින් ත්‍රෙඩ් ඒක පටන් ගත්තේ... මේක අච්චාරුවක් වෙනවා බලන් ඉන්න දුකයි.. ඕනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ගියාම මේක තමා වෙන්නේ..

This is Our Final Decision..

මේ වැඩේ අනිවා මැයි 8 උදේ කුරුණෑගල අපි සිදුකරනවා.. එන ඕනෑම කෙනෙක් එන්න,සාදරයෙන් මේ ගමනට පිලිගන්නවා. කොළඹ නුවර හෝ වෙන ඕනෑම තැනක කෙනෙක් එන්න කැමතිනම් එයාලව කුරුණෑගලදී මේ ගමනට එකතු කරගන්නත්, කෝච්චියේ එන කෙනෙක් ඉන්නවා නම් ස්ටේෂන් එකට ගිහින් එයාලව ගන්න වගකීමත් මං ගන්නවා..

මෙහෙමයි වැඩසටහන් විස්තරය

1. උදේම ඇතාගලේ ගල් පඩි පෙලින් ගල උඩට යනවා මේක කෙටි මගක් නිසා මහන්සිය අඩුයි..

2. ඇතුගලේ බුද්ධ ප්‍රතිමාව ඇතුළු දේ නරඹල ඇතුගලට වාහන එන පාර දිගේ ඉබ්බාගලට ගිහින් එහෙ තියන පවුරාණික පන්සලට යනවා.

3. දවල් වෙනකොට වැවරවුමේ රවුමක් යනවා

4. දිවා ආහාරය හෝටලයකින් ගන්නවා

මීට අමතරව ඇවිත් ඉන්න අයගේ ඉල්ලීමක් තිබුනොත් ඇත්කඳ විහාරෙටත් යනවා

කැමති කෙනෙක් සහභාගී වෙන්න.. ගැහැණු පිරිමි බේදයක් නෑ.. කවුරු නැති වුනත් දැනට ස්ථිර 4 දෙනෙක් ඉන්නවා අපි හරි මේක කරනවා..

මැයි 9 වෙනකොට ගමනේ විස්තර එක්ක මං ත්‍රෙඩ් එකක් දාන්නම්..

එන්න ඕන අය ඉන්නවනම් මාව කන්ටැක් කරන්න

0757328647, [email protected]

Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

  • Like
Reactions: GAC

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo

    Bonne nedda ban?
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    දැන් මොකද මේ
    කට්ටියක් කුරුණෑගල එන්න බැහැ කියනවද

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැන් මොකද මේ
    කට්ටියක් කුරුණෑගල එන්න බැහැ කියනවද

    කට්ටියට දැන් යන්න තැන් වැඩි වෙලා ඉන්නේ.. කැමති තැනක යන්න පුළුවන්.. අපේ පැත්තට එන අය ගැන අපි බලාගන්නවා..
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    කට්ටියට දැන් යන්න තැන් වැඩි වෙලා ඉන්නේ.. කැමති තැනක යන්න පුළුවන්.. අපේ පැත්තට එන අය ගැන අපි බලාගන්නවා..
    දැන් බෙදීම් වැඩිවෙලා තියෙන්නේ සහෝ
    පුලුවන්නම් ඔක්කොම එකතු කර ගන්න
    සුබ පතනවා සාර්ථක වෙන්න කියල
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Umba hinda thamai ban. Umba thamai eka eka ewa kiyanne. Umbata Xam nedda?

    :shocked: :sorry: Man monawada kiuweee.....?? :shocked::shocked:

    Mama kiuwee methana ekamuthuwak naa kiyalai...... :angry:

    Last time mamath katha karane kattiyata mokak hari karanna..... :yes: Anthimata mokekwath naa..... :(

    Api ara Kohuwala Lama Niwaseta gihin karapu get eken passe, thawama hari get ekak unaada.....?? :confused::confused:

    Kattiyak horen nam get ekak karala thiyenawa kiyala info ekak nam awaa...... :angry: :growl::frown:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    pissuda ban..

    Kurunegala-------> Kandy Ambuluwawa,Pera .garden-----> Mt lavinia

    yanna ten godai....

    දැන් බෙදීම් වැඩිවෙලා තියෙන්නේ සහෝ
    පුලුවන්නම් ඔක්කොම එකතු කර ගන්න
    සුබ පතනවා සාර්ථක වෙන්න කියල

    naha ban apit ekka enna bari hugak durainna kattiya kolabata set wei apit ekka nuwara kurunegala tawa meepatte inna kattiya apita set wei api meka bedilakaranawa kiyla hithanna epa:):)apita anit set ekat ekka kisitarahak naha