Elakiri Get together @ kurunegala

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබගේ බස් දෙක හරි නේද :D;)

    A gonaa wikka malli..... :( Not again..... :no: Ayee site eke wada walata ehema bahala wada na.... :no: Ekekgewath ekamuthuwak naa..... :growl: Site eka gana arguments yanna baa..... Giyoth mokak hari baaldiyak daala kapanawaa...... :yes: :( Api owa dannawaa...... But, ape DJRam kiuwa wage, paalakaya kiyana widihata enna epaayee...... :yes: :D :)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Mokada ban mee.....?? :rolleyes: Kattiya kisi ekamuthuwak nadda....?? Kandy yanna enna hithan hitiyee...... Dan a gamana Kurunegala da....?? :rolleyes: Anee mandaa.....!! :dull: :dull:

    මේකනේ අයියේ ප්‍රශ්නේ.. එකමුතුවක්‌ නැතිකම නෙමේ ප්‍රශ්නේ කඹ ඇදිල්ල. මුලින්ම ත්‍රෙඩ් එකේ අපි යෝජනා කලේ කුරුණෑගල, පස්සේ නුවර අය කුරුණෑගල බලන්න දෙයක් නෑ එහෙ තැන් තියනවා කියල වැඩේ එහාට ගත්තා.. පස්සේ කෝච්චි තියන වෙලාවල් අනුව ගත්තම නුවර ඉන්න තියෙන්නේ පැය 6 යි. ඒ පැය 6 දී ඔය කියන තැන් වලට යන්න බැලූ ප්‍රවාහන ප්‍රශ්න නිසා.

    මං ඊයේ හවස කිව රෑ 9 වෙනකොට අවසන් තීරණයක්‌ ගන්න ඕන කියල ඒත් 9 ත පහුවෙනකල් වාද කර කර හිටිය නිසා මං අද උදේ ඇවිත් බලනකොට කට්ටිය කොළඹම වැඩේ සෙට් කරගන..

    කට්ටිය ඔක්කොගෙම කැමැත්ත ඇතුව කරන්න තමයි ඒත් මේක ඒක එක එක පැත්තට ඇදෙන නිසා තමයි මායි DJLAK එකතු වෙලා මේක දැම්මේ.. කැමති කෙනෙක්ට එන්න පුළුවන්.. අපිට මේ ගමන් යන්න ලොකු වෙලාවක් යන්නේ නෑ ඔක්කොම බොහොම ලග ලග තියෙන්නේ, ඒ නිසා එන අයට මහන්සියත් අඩුයි..

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    A gonaa wikka malli..... :( Not again..... :no: Ayee site eke wada walata ehema bahala wada na.... :no: Ekekgewath ekamuthuwak naa..... :growl: Site eka gana arguments yanna baa..... Giyoth mokak hari baaldiyak daala kapanawaa...... :yes: :( Api owa dannawaa...... But, ape DJRam kiuwa wage, paalakaya kiyana widihata enna epaayee...... :yes: :D :)

    mokakdha ban e scene eka
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැන් බෙදීම් වැඩිවෙලා තියෙන්නේ සහෝ
    පුලුවන්නම් ඔක්කොම එකතු කර ගන්න
    සුබ පතනවා සාර්ථක වෙන්න කියල

    බෙදීම් වැඩි වෙලා නෙමේ මචෝ, වරද අපි කලේ කෙලින්ම මේ ත්‍රෙඩ් එක නොදා හැමෝගෙම අදහස් අහ අහා ඉඳල..

    කොහොමත් ගාල්ල මාතර කට්ටියට එන එකේ ප්‍රශ්නයක් තිබ්බ.. එයාලට එන්න කැමැත්ත තිබිලත් එන්න බැරිවුනොත් උන්ට එක අප්සෙට්.. දැන් ඉතින් ඒ අයටත් කිසි ප්‍රශ්නයක් නැනේ... එතකොට ඔක්කොම කට්ටියට වැඩේ ෆිට්නේ..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    බෙදීම් වැඩි වෙලා නෙමේ මචෝ, වරද අපි කලේ කෙලින්ම මේ ත්‍රෙඩ් එක නොදා හැමෝගෙම අදහස් අහ අහා ඉඳල..

    කොහොමත් ගාල්ල මාතර කට්ටියට එන එකේ ප්‍රශ්නයක් තිබ්බ.. එයාලට එන්න කැමැත්ත තිබිලත් එන්න බැරිවුනොත් උන්ට එක අප්සෙට්.. දැන් ඉතින් ඒ අයටත් කිසි ප්‍රශ්නයක් නැනේ... එතකොට ඔක්කොම කට්ටියට වැඩේ ෆිට්නේ..

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකනේ අයියේ ප්‍රශ්නේ.. එකමුතුවක්‌ නැතිකම නෙමේ ප්‍රශ්නේ කඹ ඇදිල්ල. මුලින්ම ත්‍රෙඩ් එකේ අපි යෝජනා කලේ කුරුණෑගල, පස්සේ නුවර අය කුරුණෑගල බලන්න දෙයක් නෑ එහෙ තැන් තියනවා කියල වැඩේ එහාට ගත්තා.. පස්සේ කෝච්චි තියන වෙලාවල් අනුව ගත්තම නුවර ඉන්න තියෙන්නේ පැය 6 යි. ඒ පැය 6 දී ඔය කියන තැන් වලට යන්න බැලූ ප්‍රවාහන ප්‍රශ්න නිසා.

    මං ඊයේ හවස කිව රෑ 9 වෙනකොට අවසන් තීරණයක්‌ ගන්න ඕන කියල ඒත් 9 ත පහුවෙනකල් වාද කර කර හිටිය නිසා මං අද උදේ ඇවිත් බලනකොට කට්ටිය කොළඹම වැඩේ සෙට් කරගන..

    කට්ටිය ඔක්කොගෙම කැමැත්ත ඇතුව කරන්න තමයි ඒත් මේක ඒක එක එක පැත්තට ඇදෙන නිසා තමයි මායි DJLAK එකතු වෙලා මේක දැම්මේ.. කැමති කෙනෙක්ට එන්න පුළුවන්.. අපිට මේ ගමන් යන්න ලොකු වෙලාවක් යන්නේ නෑ ඔක්කොම බොහොම ලග ලග තියෙන්නේ, ඒ නිසා එන අයට මහන්සියත් අඩුයි..

    Poddak ewasapan..... Balapan, Colombo thiyamu kiyana godak ID's, mama dakketh adamai..... :lol: :P

    Api get eka karapu time eketh, mulu elakiri ekama enawa wagee kathaa kareee..... :yes: Anthimata, seat 42 bus ekak pirennawath kattiya naa..... :no: :angry: A nisa, othanin enama aya kawuda kiyala hithala balapan..... :yes: :) :D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න එහෙනම් ආයි එකෙන්ම මායි, Mrs Genius, DJLAK, dissamannar 100% ක් වැඩේට සෙට් වෙලා ඉන්නේ... අනිත් අයත් එනවා නම් එන්ඩෝ.. නැතනම් නිකා ඉන්ඩෝ...
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Poddak ewasapan..... Balapan, Colombo thiyamu kiyana godak ID's, mama dakketh adamai..... :lol: :P

    Api get eka karapu time eketh, mulu elakiri ekama enawa wagee kathaa kareee..... :yes: Anthimata, seat 42 bus ekak pirennawath kattiya naa..... :no: :angry: A nisa, othanin enama aya kawuda kiyala hithala balapan..... :yes: :) :D

    Ado mage ID ekath dekke ada da ban?
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    ඔන්න එහෙනම් ආයි එකෙන්ම මායි, Mrs Genius, DJLAK, dissamannar 100% ක් වැඩේට සෙට් වෙලා ඉන්නේ... අනිත් අයත් එනවා නම් එන්ඩෝ.. නැතනම් නිකා ඉන්ඩෝ...

    :yes::yes:;);):D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    Poddak ewasapan..... Balapan, Colombo thiyamu kiyana godak ID's, mama dakketh adamai..... :lol: :P

    Api get eka karapu time eketh, mulu elakiri ekama enawa wagee kathaa kareee..... :yes: Anthimata, seat 42 bus ekak pirennawath kattiya naa..... :no: :angry: A nisa, othanin enama aya kawuda kiyala hithala balapan..... :yes: :) :D

    දැන් කිසි අවුලක් නැනේ අයියා.. එන කෙනෙක්ව අපි වැඩේට සෙට් කරගන්නවා කවුරු නැති උනත් අපි 4 දෙනා හරි යනවා.. කට්ටිය ගොඩක් එකතු කරන්න ගියාම තමා ඔය ප්‍රශ්න.. කට්ටිය අඩු වෙන තරමට එන ප්‍රශ්න අඩුයි...

    ඔයත් එන්න නෝනා එක්ක..
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,889
    976
    113
    New York, USA
    එකමුතුවක් නැතුව get together වැඩක් තියනවද බන්..
    ඕක නිකන් කට්ටියක් එක්ක trip එකක් යනවා වගේනේ.
    මොනවා උනත් gud luck.. මටනම් ඉතින් කවද ඔය වගේ එකකට එන්න වෙයිද කියන්න බෑ.
    :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කිසි අවුලක් නැනේ අයියා.. එන කෙනෙක්ව අපි වැඩේට සෙට් කරගන්නවා කවුරු නැති උනත් අපි 4 දෙනා හරි යනවා.. කට්ටිය ගොඩක් එකතු කරන්න ගියාම තමා ඔය ප්‍රශ්න.. කට්ටිය අඩු වෙන තරමට එන ප්‍රශ්න අඩුයි...

    ඔයත් එන්න නෝනා එක්ක..

    Kurunegala paththe mee dawas wala climate eka kohomada....?? :confused: Api last 15 hawasa Polonnaru gihin enakota nam, oya paththata wassa..... :yes: