mekai mallila....
den loku aiyagen(GTRZ) permission ekak gathada ? elakiri get together kiyala meka thiyanda ???
anika eyage permission ekak nethiwa elakiri eke namin eka ekkena eka eka place walata set wela mona karumayakda me... issellama loku aiyagen wimasala nisi updes labagena gt aiyagenma thread ekak illandaecharai mata kiyanda thiyanne
GTRZ sathi gaanakin Elakiri awilla naha kattiya pm ekakut yawwaa no reply koiwelee baluwat offline
echarai mata kiyanda thiyanne
Api last 15 hawasa Polonnaru gihin enakota nam, oya paththata wassa.....







ආයෙ කුරුණෑගල පැත්තෙ මෙහෙම වැඩක් සංවිධානය කරනකොට සෙනසුරාදාවක් යොදාගන්න කියල මම යෝජනා කරනවා. මොකද කුරුණෑගල පදිංචි, කොළඹ හෝ දුර බැහැර ඉගන ගන්න, රස්සා කරන ගොඩක් අය සිකුරාදා හවස ඇවිත් ඉරිදා දවල් කාලයේ අයෙත් කුරුණෑගලින් පිටත් වෙනවා නෙ. කුරුණෑගල රැඳී ඉන්නෙ සෙනසුරාදාට