Elakiri Get together @ kurunegala

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
mekai mallila....

den loku aiyagen(GTRZ) permission ekak gathada ? elakiri get together kiyala meka thiyanda ???

anika eyage permission ekak nethiwa elakiri eke namin eka ekkena eka eka place walata set wela mona karumayakda me... issellama loku aiyagen wimasala nisi updes labagena gt aiyagenma thread ekak illanda :D echarai mata kiyanda thiyanne

GTRZ sathi gaanakin Elakiri awilla naha kattiya pm ekakut yawwaa no reply koiwelee baluwat offline
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
එකමුතුවක් නැතුව get together වැඩක් තියනවද බන්..
ඕක නිකන් කට්ටියක් එක්ක trip එකක් යනවා වගේනේ.
මොනවා උනත් gud luck.. මටනම් ඉතින් කවද ඔය වගේ එකකට එන්න වෙයිද කියන්න බෑ.
:)

සහෝදරයා කට්ටිය වැඩි වෙනකොට අදහස්, මතවාද වැඩියි... අපේ කලින් ත්‍රෙඩ් එක මුල ඉඳල අගටම කියෙවුවනම් තේරෙයි කතාව පටන් ගත්තේ කොහෙන්ද, ඉවර වුනේ කොහෙන්ද කියල.. ඒ නිසා කට්ටිය වැඩි වෙන තරමට එන ප්‍රශ්න වැඩියි..

අපි කුරුණෑගල කොල්ලෝ විදියට අඩුමගානේ අපේ ඒරියා කට්ටියවත් එකතු කරගන මෙහෙම දෙයක් කරන්න ට්‍රයි කරන එක ගැන සතුටු වෙන්න.. අපිට ආපු අදහස උපන්ගෙයිම මරාදාන්න බෑ.. ඔක්කොම එක්ක බැරි නම් මෙහෙ එන්න කැමති අය එක්කවත් වැඩේ කරන්න සෙට් උනේ ඒකයි.. :D:D
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
Kurunegala paththe mee dawas wala climate eka kohomada....?? :confused: Api last 15 hawasa Polonnaru gihin enakota nam, oya paththata wassa..... :yes:

මේ දවස් වල නම් මාර වැස්සක් තියෙන්නේ.. ඒත් මැයි වෙනකොට අඩු වෙයි.. ඒ වගේම අපේ කාලසටහන අනුව අපිට මේ සියලුම දේ වලට (කන වෙලාව ඇර ;);) ) පැය 4 ක් විතර ඇති.. ඒ නිසා වැස්සට කලින් වැඩ අහවර කොරගන්න පුළුවන් කමක් තියනවා..
 

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ගමන් වියදම් කෑම බීම් වියදම් ඔයාලා ගානේද?:D
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචන්ලා,

    ඔයගොල්ලොන්ගේ ගෙට් ‍ටුගෙදර් එකට මම සුභ පතනවා.:yes:මම ඉන්නේ ටිකක් දුර නිසා එන්න නම් අමාරුයි.කොහොමත් මචන් එනවා කියලා පොරොන්දු වෙන අයගෙනුත් ඔක්කොම එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.ලගදි සින්හල බ්ලොග් ලියන කට්ටියක් තියපු අවුරුදු උත්සවේටත් එනවා කියලා රෙජිස්ටර් වෙලා ඇතුලත්වීමේ අන්ක පවා ගත්ත අය අන්තිම මොහොතේ ආවේ නැ.

    බොනපාට්ලව සෙට් කරනොගන්න තරමට වැඩේ සාර්ථකයි.ඒක උබලා ගත්ත බුද්ධිමත් තීරනයක්:yes:.නැත්නම් ඔය යක්කු ඇවිල්ලා වැඩේ අල කරනවා.:)

    ආයෙත් පාරක් කුරුනෑගල සෙට් එකට සුභ පතනවා.9 වෙනිදම ගෙට් ‍ටුගෙදර් එක ගැන විස්තර,ෆෝටෝස් හා වීඩියෝස් ත්‍රෙඩ් එකක දායි කියලත් බලාපොරොත්තු වෙනවා.:D

    උඹේ වචන ටිකත් ගොඩක් වටිනවා මචෝ.. මං නම් කොහොමත් මත් ජාති වලින් 100% ම තොරයි. ඒ වගේම අපේ ඩිජේ ලක් එහෙම පොඩි කොල්ලනේ.. උන්ව නරකට දාන්න බෑ ගෑනු ළමයිනුත් එනවනේ.. එතකොට ඉතින් හැමෝම මහත්වරු වගේ හැසිරෙන්න දැනගන්න ඕන.. :nerd::nerd:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එන්න ෆුල් ට්‍රයි එක දෙනවා:):)
    මට කො‍ටු ගොඩක් තිබ්බට ;)
    මම තාම වැඩ කරන්නෙ ගෙදරින් අහල නිසා
    තනි තීරණයක් ගන්න බැහැ:no::no:
    ගෙදරින් අවසර ගන්න ඕනනෙ
    :yes::yes:

    අනිවා එන්න.. කුරුණෑගල බලප්‍රදේශය ඇතුලත උඹල කිසිම අතුරුආන්තරාවක් වෙන්න දෙන්නේ නෑ.. :yes::yes:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    උඹේ වචන ටිකත් ගොඩක් වටිනවා මචෝ.. මං නම් කොහොමත් මත් ජාති වලින් 100% ම තොරයි. ඒ වගේම අපේ ඩිජේ ලක් එහෙම පොඩි කොල්ලනේ.. උන්ව නරකට දාන්න බෑ ගෑනු ළමයිනුත් එනවනේ.. එතකොට ඉතින් හැමෝම මහත්වරු වගේ හැසිරෙන්න දැනගන්න ඕන.. :nerd::nerd:

    :shocked::shocked::eek::eek:mama podiidha:shocked::shocked::eek::lol::lol::lol:;);)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    math mula idalama ubala ekka get 1ka karannane set wela hitiye niwara karana eka bankoloth welama giya ehenam **cut sahodaraya sahena rty kara wade goda danna eyata thanks karanna ona eth bari una kamak na wena dawasaka api kandy get 1k set karamu matath ambanaka wada nisa wadeta bahinna widiyak na math enawa kurunagala habay 100% sure karanna ba 99% sure mokada mata wada wadi wela inne ehenm kattiyata subha pathnawa wade sarthaka wenna kiyala api awath nathath jayawewaaaaaa

    පුළුවන් තරමක් ට්‍රයි කරපන් එන්න.. උඹට නුවර ඉඳල පැයනේ යන්නේ.. මට දැන් ගාල්ලේ අපේ එළකිරි කොල්ලෙක් කතා කරලා කිව අනිවා කොහොම හරි කුරුණෑගල තව දෙතුන් දෙනෙක් එක්ක එනවා කියල.. උන් එහෙම එන එකේ උඹලට අමාරුවක් නෑනේ.. ආවත් අපි කට්ටිය සෙට් වෙලා හවස 4, 5 වෙනකොට උඹට නුවරට යන්න පුළුවන් වෙන විදියට අපි වැඩ සෙට් කරගමු..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එන්න ෆුල් ට්‍රයි එක දෙනවා:):)
    මට කො‍ටු ගොඩක් තිබ්බට ;)
    මම තාම වැඩ කරන්නෙ ගෙදරින් අහල නිසා
    තනි තීරණයක් ගන්න බැහැ:no::no:
    ගෙදරින් අවසර ගන්න ඕනනෙ
    :yes::yes:

    kotu godak kiwwe ban:sorry::confused::eek:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    kurunagala gal balanna apith enawa... api homagama kotuwatada set wenne keeyatada mona train ekeda yanne tickect bbok karanne kawadda...??

    Kastiyama Ekama Side Ekakata Gihin Fun Ekak Gamu Neda

    ela ela api train eka keeyatadha tiyenne kiyala balala kiyannam මචෝ උඹේ නම, ෆෝන් නම්බර්, එළකිරි අයි ඩි, එන්නේ තනියමද, විස්තර ටික [email protected] මේල් එකකින් එවපන්..;);):D:)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    8 වෙනිදා ගමට එන්න ලැබෙන්නෙ නැති හැඩයි :( ආයෙ කුරුණෑගල පැත්තෙ මෙහෙම වැඩක් සංවිධානය කරනකොට සෙනසුරාදාවක් යොදාගන්න කියල මම යෝජනා කරනවා. මොකද කුරුණෑගල පදිංචි, කොළඹ හෝ දුර බැහැර ඉගන ගන්න, රස්සා කරන ගොඩක් අය සිකුරාදා හවස ඇවිත් ඉරිදා දවල් කාලයේ අයෙත් කුරුණෑගලින් පිටත් වෙනවා නෙ. කුරුණෑගල රැඳී ඉන්නෙ සෙනසුරාදාට

    මචන්.. ඉරිදා තිබ්බට ඉරිදා උදේ මේ වැඩේට ඇවිත් හවස යන්න ගාල්ලේ ඉඳල එළකිරි කොල්ලෝ එනවා.. උබට කිසි අවුලක් වෙන්නේ නෑ හවස උන් එක්කම යන්න පුළුවන්නේ.. උඹ කුරුණෑගල ඉන්න එකේ කොහොම හරි වැඩේට සෙට් වෙන්න.. හුගක් අයට පුළුවන් ඉරිදා.. ඒ නිසා දවස වෙනස් කරන්න නම් අමාරුයි බං..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ela ela api train eka keeyatadha tiyenne kiyala balala kiyannam මචෝ උඹේ නම, ෆෝන් නම්බර්, එළකිරි අයි ඩි, එන්නේ තනියමද, විස්තර ටික [email protected] මේල් එකකින් එවපන්..;);):D:)


    Macho Naraka Welawa Kiyanne I Don't Have Phone Macho

    Mama Mail Ekak Demma Balanna :yes: