අනේ කරුණා කරල පින් ඇත්තෙක් දන්නව නම් මට මේ &#3

May 15, 2010
1,654
109
0
In your heart.....
අනේ කරුණා කරල පින් ඇත්තෙක් දන්නව නම් මට මේ &am

අනේ කරුණා කරල පින් ඇත්තෙක් දන්නව නම් මට මේ සිංදුවේ වචන ටික හොයා දෙන්න...... මම ගායිකාව කවුද කියලවත් දන්නෙ නෑ.......... එකම එක සැරයක් රේඩියෝ එකේ ඇහුව විතරයි..........


ඉර හඳ දෙයියො කියා කිව්ව මිනිස්සු,
අව් වැසි දුන්න කියා වැන්ද මිනිස්සු,
ඒ කාලේ මේ තරමට දියුණුව නැතිලු,
ඒත් අනේ සන්තෝසෙන් කල් ගෙව්වාලු.....

 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සුදු රෝස;9925399 said:
    මොක.....:confused::confused::confused::confused::confused:
    ඔයා ගර්ල් කෙනෙක්ද?:shocked::shocked:
    අනේ මට සමාවෙන්න හොදේ....:(:(
    මං කිව්වේ ඔයා දාලා තියෙන නම ලස්සනයි කියලා
    සුදු රෝස කියන එක...:D:D