හරි හරි.. එන කට්ටිය හරියටම කීදෙනෙක් ඉන්නවද කියල ස්ථිර උනාම මං කන්න හොඳ තැනක් කියන්නම්..
ලක් මල්ලි.. කොතලාවල ඉස්කෝලේ ඉස්සරහා මාරු පොට් එකක් තියනවලු.. කෑම නම් නියමයි මං එක පාරක් කෑවා.. ෆුඩ් කෝර්ට් ද කොහෙද නම.. උඹට එහෙම එකක් මතකද? උබලගේ පාරෙනේ තියෙන්නේ..
එතන හොදට ඉඩත් තියෙනවා.අනිත්1 නිදහස් තැනක්













