Elakiri Get together @ kurunegala

Mrs Genius

Member
Apr 4, 2011
278
14
0
With genius89
හරි හරි.. එන කට්ටිය හරියටම කීදෙනෙක් ඉන්නවද කියල ස්ථිර උනාම මං කන්න හොඳ තැනක් කියන්නම්..

ලක් මල්ලි.. කොතලාවල ඉස්කෝලේ ඉස්සරහා මාරු පොට් එකක් තියනවලු.. කෑම නම් නියමයි මං එක පාරක් කෑවා.. ෆුඩ් කෝර්ට් ද කොහෙද නම.. උඹට එහෙම එකක් මතකද? උබලගේ පාරෙනේ තියෙන්නේ..

එතන හොදට ඉඩත් තියෙනවා.අනිත්1 නිදහස්‌ තැනක්‌:yes::yes::yes:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
හරි හරි.. එන කට්ටිය හරියටම කීදෙනෙක් ඉන්නවද කියල ස්ථිර උනාම මං කන්න හොඳ තැනක් කියන්නම්..

ලක් මල්ලි.. කොතලාවල ඉස්කෝලේ ඉස්සරහා මාරු පොට් එකක් තියනවලු.. කෑම නම් නියමයි මං එක පාරක් කෑවා.. ෆුඩ් කෝර්ට් ද කොහෙද නම.. උඹට එහෙම එකක් මතකද? උබලගේ පාරෙනේ තියෙන්නේ..

naha ban api inne hadhirawalaana pattata wenna uba dannet nathuwa athi mamanam wadhiya towm yanne naha enisa kohedha danne naha:sorry::sorry::nerd::nerd::):)
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අපිට මාස ගානක්‌ නේවාසිකව ඉදන් පිගන් හොදන්නවෙයි:lol::lol::lol::lol::yes::yes::yes:

හොඳට හිටි.. :growl::growl::growl: යකෝ අපි මාස් පඩි ගන්න මිනිස්සු.. සල්ලි අරන් සතියෙන් වාෂ්ප වෙනවා..
 
kalu pusa

Banned
Feb 11, 2011
307
13
0
Api viharamaha devi park ekata yamu. Jodu walata park eke love karanna puluwan. podi ayata sellan karanna ewath thiyenawa.
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අනේ උඔල නුවර වරෙල්ලාකෝ................:(:(:(

අනේ පලයන් පුසෝ යන්න!!! ඊයේ උඹව අල්ලගන්න කොච්චර කට්ටිය ට්‍රයි කලාද... දැන් එනවා මෙතන.. :growl::growl::growl: