Elakiri Get together @ kurunegala

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:D අඩේ මමත් එන්නම්? :yes: තව එකෙක් ඇදගෙන එන්න පුලුවන් වෙයි මටත්. බලන්නම් ට්‍රයි එකක් දාල. :sorry: හැබයි උඹල සැර බීම බොන්න නම් තියාගන්න එපා. :) යමු යමු, මමයි තව බුවෙකුයි එහෙම උනොත් කුරුණෑගලට එන්නම්. අපිත් ඔහෙ අවට ම තමයි බං. :)
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

Ela ela :D:D;):yes::yes:
මචෝ උඹේ නම, ෆෝන් නම්බර්, එළකිරි අයි ඩි, එන්නේ තනියමද, විස්තර ටික [email protected] මේල් එකකින් එවපන්..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Ela ela :D:D;):yes::yes:
මචෝ උඹේ නම, ෆෝන් නම්බර්, එළකිරි අයි ඩි, එන්නේ තනියමද, විස්තර ටික [email protected] මේල් එකකින් එවපන්..

:yes: අනිවා.. මම තව එකෙක් ඉන්නව, සගයෙක්. සගයාගෙනුත් එන්න පුලුවන් ද කියල අහල එහෙම උනොත් පීඑම් හරි මේල් හරි කරන්නම්. :( තනියම නම් බෑ බං, මම එලකිරි එකේ කවුරුත් දන්න අය නෑ. ඉන්නෙ එකයි. ඌ අපේ ඉස්කෝලෙ අපි එක පංතියෙ හිටියෙ අවුරුදු 2, 3ක්. :yes: ඌව තමයි මේ ඇදගෙන එන්නම් කීවෙ. :) බලන්නම් මචෝ එහෙම උනොත්. මම ත්‍රේඩ් එක බුක්මාක් කලා. :D
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
:yes: අනිවා.. මම තව එකෙක් ඉන්නව, සගයෙක්. සගයාගෙනුත් එන්න පුලුවන් ද කියල අහල එහෙම උනොත් පීඑම් හරි මේල් හරි කරන්නම්. :( තනියම නම් බෑ බං, මම එලකිරි එකේ කවුරුත් දන්න අය නෑ. ඉන්නෙ එකයි. ඌ අපේ ඉස්කෝලෙ අපි එක පංතියෙ හිටියෙ අවුරුදු 2, 3ක්. :yes: ඌව තමයි මේ ඇදගෙන එන්නම් කීවෙ. :) බලන්නම් මචෝ එහෙම උනොත්. මම ත්‍රේඩ් එක බුක්මාක් කලා. :D

mamat ehema tamai :yes::yes:;):D
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:eek::eek:kawdha ban bandha??:confused::confused:

:eek: ඇයි බං කොට්ටම්බ ගහ ලඟ කඩේ. :dull: අර මාකට් එකට පිටිපස්සෙ. :yes: පාක් එක ඉස්සරහ වගේ තියෙන්නෙ. පාක් එකට යන තැන ම. :shocked: අම්මටසිරි, කුරුණෑගලට එන උන් ආයෙ ඔතනින් තමයි සප්පායම් වෙන්නෙ. :cool: හම්මේ, ඒක මොනව දාල උයනව ද මන්ද. ඒක නිකන් කොළඹ මැක්ඩොනල්(ඩ්), කේ.එෆ්.සී., පීසා හට් වගේ ජනප්‍රියයි බං කුරුණෑගලට. :no: ඔය කඩෙන් කාපු නැති, කුරුණෑගල ආ-ගිය එකෙක් හොයාගන්න නැති තරම්.
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
:eek: ඇයි බං කොට්ටම්බ ගහ ලඟ කඩේ. :dull: අර මාකට් එකට පිටිපස්සෙ. :yes: පාක් එක ඉස්සරහ වගේ තියෙන්නෙ. පාක් එකට යන තැන ම. :shocked: අම්මටසිරි, කුරුණෑගලට එන උන් ආයෙ ඔතනින් තමයි සප්පායම් වෙන්නෙ. :cool: හම්මේ, ඒක මොනව දාල උයනව ද මන්ද. ඒක නිකන් කොළඹ මැක්ඩොනල්(ඩ්), කේ.එෆ්.සී., පීසා හට් වගේ ජනප්‍රියයි බං කුරුණෑගලට. :no: ඔය කඩෙන් කාපු නැති, කුරුණෑගල ආ-ගිය එකෙක් හොයාගන්න නැති තරම්.

:shocked::shocked:adee mama ahuwet dan mama wadhiya kurunegala towmata yanne naha api inne wellawe kuruneegalin Rs30dura (bus eken)By the way:shocked: thanks info ekata mama mee patte mcdonalds ekak hoya hoya hithiye :D:D;);):):)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked::shocked:adee mama ahuwet dan mama wadhiya kurunegala towmata yanne naha api inne wellawe kuruneegalin Rs30dura (bus eken)By the way:shocked: thanks info ekata mama mee patte mcdonalds ekak hoya hoya hithiye :D:D;);):):)

:yes: සිරාවටම බං. :cool: අලුතෙන් පීස කඩයක් දාල නුවර පාරෙත්. ඒකෙත් කෑම රසයි කියල ආරංචියි. :eek: බණ්ඩගෙ කඩේ මේ දවස් වල නම් කෑම කොලිටි කොහොමද දන්නෙ නෑ.., හැබැයි කාපු එකම කෑම වේලක් වත් අප්සට් කියන්න බෑ. :shocked: පොඩ්ඩක් ක්ලාස් දවස් වලට ගිහින් බලහන් කො මද්දහනෙ 12:00ට. :shocked: :shocked: :shocked:පොරකනව කෑම ගන්න. :sorry:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
:yes: සිරාවටම බං. :cool: අලුතෙන් පීස කඩයක් දාල නුවර පාරෙත්. ඒකෙත් කෑම රසයි කියල ආරංචියි. :eek: බණ්ඩගෙ කඩේ මේ දවස් වල නම් කෑම කොලිටි කොහොමද දන්නෙ නෑ.., හැබැයි කාපු එකම කෑම වේලක් වත් අප්සට් කියන්න බෑ. :shocked: පොඩ්ඩක් ක්ලාස් දවස් වලට ගිහින් බලහන් කො මද්දහනෙ 12:00ට. :shocked: :shocked: :shocked:පොරකනව කෑම ගන්න. :sorry:
:shocked::shocked::eek:Ok ok :D:D;):)mama dhan yanawa nidhaaganna hamootama good night siraawatama good morning:D;):):)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:shocked::shocked::eek:Ok ok :D:D;):)mama dhan yanawa nidhaaganna hamootama good night siraawatama good morning:D;):):)

ඒකෙ විශේෂෙ තමයි ගෑණු හෝ කෙල්ලො රිංගන්නෙ නැති එක. :no: නැත්තම් සමහර කෙල්ලො, උන් කෑම වේලක් කන්න ගියාම හැට පැයක් යනව නෙ. කොල්ලො තමයි ගොඩක් ම කඩේ ඉන්නෙ. උයන්නෙත් කොල්ලො/පිරිමි මයි. දවසක ගිහින් බලන්න.., :eek: මුලින් ම අපි ක්ලාස් යද්දි ඕකෙ බත් එකක් 50, 60යි වගේ. :oo: දැන් නම් බිත්තර රොටියක් + උළුඳු වඩේ එකක් කෑවත් 50ට වැඩි ඇති. :yes: එල එල, එහෙම උනොත් මම එනව නම් අනිවා කලින් කියන්නම්.
 
disamannar

Member
Dec 24, 2009
466
116
0
මතකයන් ඔබේ සිතේ දරාගෙන සතුටින් ඉන්නා

බණ්ඩගෙ කඩේ කියන්නෙ කුරුණෑගල ටවුමෙ අපූරු මතකයන් වලින් එකක්

:D:D:D
 
ela ela yannama ona thenak mama dawasaka gihilla balannam:D:D;):)
 
disamannar

Member
Dec 24, 2009
466
116
0
අපි එහෙනම් ඉතින් අය හවස 2ත විතර තමා මේ පැත්තෙ එන්නෙ අපේ ට්‍රිප් එකට ජයවේවා
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Hi , Good Morning Kastiyata.. mokada wenne? Koo ape Mr.& Mrs.genius, DJluck? Ubala thama nidida? negitapiya..onna aith Good Morining kiwwa..