Danata hitapang Kurunagala district Police Division eka ayithi SSP kiyala
ah ehenan awlak naha hodha porakne

Danata hitapang Kurunagala district Police Division eka ayithi SSP kiyala

elakiri ne... awlak unoth mata pm ekak evapangah ehenan awlak naha hodha porakne![]()
elakiri ne... awlak unoth mata pm ekak evapang

ubala inna eka apita loku hiyak

අඩේ මමත් එන්නම්?
තව එකෙක් ඇදගෙන එන්න පුලුවන් වෙයි මටත්. බලන්නම් ට්‍රයි එකක් දාල.
හැබයි උඹල සැර බීම බොන්න නම් තියාගන්න එපා.
යමු යමු, මමයි තව බුවෙකුයි එහෙම උනොත් කුරුණෑගලට එන්නම්. අපිත් ඔහෙ අවට ම තමයි බං. 

![]()

Ela ela
මචෝ උඹේ නම, ෆෝන් නම්බර්, එළකිරි අයි ඩි, එන්නේ තනියමද, විස්තර ටික [email protected] මේල් එකකින් එවපන්..
අනිවා.. මම තව එකෙක් ඉන්නව, සගයෙක්. සගයාගෙනුත් එන්න පුලුවන් ද කියල අහල එහෙම උනොත් පීඑම් හරි මේල් හරි කරන්නම්.
තනියම නම් බෑ බං, මම එලකිරි එකේ කවුරුත් දන්න අය නෑ. ඉන්නෙ එකයි. ඌ අපේ ඉස්කෝලෙ අපි එක පංතියෙ හිටියෙ අවුරුදු 2, 3ක්.
ඌව තමයි මේ ඇදගෙන එන්නම් කීවෙ.
බලන්නම් මචෝ එහෙම උනොත්. මම ත්‍රේඩ් එක බුක්මාක් කලා. 

kawdha ban bandha??

kawdha ban bandha??
![]()
ඇයි බං කොට්ටම්බ ගහ ලඟ කඩේ.
අර මාකට් එකට පිටිපස්සෙ.
පාක් එක ඉස්සරහ වගේ තියෙන්නෙ. පාක් එකට යන තැන ම.
අම්මටසිරි, කුරුණෑගලට එන උන් ආයෙ ඔතනින් තමයි සප්පායම් වෙන්නෙ.
හම්මේ, ඒක මොනව දාල උයනව ද මන්ද. ඒක නිකන් කොළඹ මැක්ඩොනල්(ඩ්), කේ.එෆ්.සී., පීසා හට් වගේ ජනප්‍රියයි බං කුරුණෑගලට.
ඔය කඩෙන් කාපු නැති, කුරුණෑගල ආ-ගිය එකෙක් හොයාගන්න නැති තරම්.ඇයි බං කොට්ටම්බ ගහ ලඟ කඩේ.
අර මාකට් එකට පිටිපස්සෙ.
පාක් එක ඉස්සරහ වගේ තියෙන්නෙ. පාක් එකට යන තැන ම.
අම්මටසිරි, කුරුණෑගලට එන උන් ආයෙ ඔතනින් තමයි සප්පායම් වෙන්නෙ.
හම්මේ, ඒක මොනව දාල උයනව ද මන්ද. ඒක නිකන් කොළඹ මැක්ඩොනල්(ඩ්), කේ.එෆ්.සී., පීසා හට් වගේ ජනප්‍රියයි බං කුරුණෑගලට.
ඔය කඩෙන් කාපු නැති, කුරුණෑගල ආ-ගිය එකෙක් හොයාගන්න නැති තරම්.

adee mama ahuwet dan mama wadhiya kurunegala towmata yanne naha api inne wellawe kuruneegalin Rs30dura (bus eken)By the way
thanks info ekata mama mee patte mcdonalds ekak hoya hoya hithiye 

සිරාවටම බං.
අලුතෙන් පීස කඩයක් දාල නුවර පාරෙත්. ඒකෙත් කෑම රසයි කියල ආරංචියි.
බණ්ඩගෙ කඩේ මේ දවස් වල නම් කෑම කොලිටි කොහොමද දන්නෙ නෑ.., හැබැයි කාපු එකම කෑම වේලක් වත් අප්සට් කියන්න බෑ.
පොඩ්ඩක් ක්ලාස් දවස් වලට ගිහින් බලහන් කො මද්දහනෙ 12:00ට.
පොරකනව කෑම ගන්න. 

Ok ok 

mama dhan yanawa nidhaaganna hamootama good night siraawatama good morning

නැත්තම් සමහර කෙල්ලො, උන් කෑම වේලක් කන්න ගියාම හැට පැයක් යනව නෙ. කොල්ලො තමයි ගොඩක් ම කඩේ ඉන්නෙ. උයන්නෙත් කොල්ලො/පිරිමි මයි. දවසක ගිහින් බලන්න..,
මුලින් ම අපි ක්ලාස් යද්දි ඕකෙ බත් එකක් 50, 60යි වගේ.
දැන් නම් බිත්තර රොටියක් + උළුඳු වඩේ එකක් කෑවත් 50ට වැඩි ඇති.
එල එල, එහෙම උනොත් මම එනව නම් අනිවා කලින් කියන්නම්.ඒකෙ විශේෂෙ තමයි ගෑණු හෝ කෙල්ලො රිංගන්නෙ නැති එක.නැත්තම් සමහර කෙල්ලො, උන් කෑම වේලක් කන්න ගියාම හැට පැයක් යනව නෙ. කොල්ලො තමයි ගොඩක් ම කඩේ ඉන්නෙ. උයන්නෙත් කොල්ලො/පිරිමි මයි. දවසක ගිහින් බලන්න..,
මුලින් ම අපි ක්ලාස් යද්දි ඕකෙ බත් එකක් 50, 60යි වගේ.
දැන් නම් බිත්තර රොටියක් + උළුඳු වඩේ එකක් කෑවත් 50ට වැඩි ඇති.
එල එල, එහෙම උනොත් මම එනව නම් අනිවා කලින් කියන්නම්.
බණ්ඩගෙ කඩේ කියන්නෙ කුරුණෑගල ටවුමෙ අපූරු මතකයන් වලින් එකක්

අපි එහෙනම් ඉතින් අය හවස 2ත විතර තමා මේ පැත්තෙ එන්නෙ අපේ ට්‍රිප් එකට ජයවේවා