ඔය main theme එක, පහළින් වෙනස් කරගන්න ඕක ලස්සනයි
oke bugs thiyanawane

ඔය main theme එක, පහළින් වෙනස් කරගන්න ඕක ලස්සනයි

ඔය main theme එක, පහළින් වෙනස් කරගන්න ඕක ලස්සනයි
මොන bugs ද ? හොඳට වැඩ.







EK Main style එකේ Portal page එකට ලින්ක් එක තියෙන්නෙ page එකේ දකුනු පැත්තෙ යටමPunchi awalak thiyenawa..... Elakiri Logo eka Click karaham main page ekata nemei ne yanne... Forums walata ne....![]()
Punchi awalak thiyenawa..... Elakiri Logo eka Click karaham main page ekata nemei ne yanne... Forums walata ne....![]()
එහෙනන් ඉතින් මාත් දාන්නන්........හැබැයි හිනා වෙන්න ඔට්ටු නෑ......මට දැන් එලකිරි යාලුවො ගැන පුදුම කලකිරීමක් තියෙන්නෙ.........මුන් ශිෂ්ඨසම්පන්න විදියට -Rep දෙන්න දන්නෙම නෑ.......කුනුහරුපත් එක්ක -රෙප් නොදා නමත් එක්ක දුන්නනම් ඉවරයි නෙ.........එපා වෙනව අයියො............![]()
එහෙම අවුලක් නෑ නෙ...ඔය ශෝක් එකට මේන් පේජ් එකට යන්නෙ.....................

EK Main style එකේ Portal page එකට ලින්ක් එක තියෙන්නෙ page එකේ දකුනු පැත්තෙ යටම
ඕනම page එකක වම් පැත්තෙ යටම තියෙවා Styleඑක තෝරන්න drop down menu එකක්. ඒකෙන් EK MAIN style එක තෝරගන්න.me them eka daganne kohomada ban
![]()
me them eka daganne kohomada ban
![]()
පේජ් එකේ වම් පැත්තෙ යට drop down menu එකක් ඇතිme them eka daganne kohomada ban
![]()
