Elakiri Get together @ kurunegala

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචා සෙට් වෙන වෙලාව එහෙම දාල shedule එකක් හැදූවොත් මොකද?
    යන තැන් වල විස්තර, කෑම බීම, කරන දේවල්, වියදම් ගැන වගේ...
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    kawda ban hikanalaa...? ,mokada seen eka..?

    uba ada gedarada? office eke wada nadda uba me trip organize kara kara inne...?

    අපේ බොසා මට පඩි ගෙවනවා එළකිරි ඉන්නවට.. ;););)

    මේකයි සිරා කතාව.. මං බොසා නිසා මාව හොයන්න මෙහෙ කට්ටිය නෑ.. කොළඹ එවුන්ට පුළුවන් කෝල් කරන්න විතරනේ.. ඒත් ඉතින් මගේ රාජකාරිය හරියට වෙනවා නම් එච්චරනේ.. :cool::cool: හැබැයි මේ දවස් ටිකේ නම් වැඩ ටිකක් අතපසු වුනා.. :nerd::nerd::nerd:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචා සෙට් වෙන වෙලාව එහෙම දාල shedule එකක් හැදූවොත් මොකද?
    යන තැන් වල විස්තර, කෑම බීම, කරන දේවල්, වියදම් ගැන වගේ...

    මෙහෙමයි මචෝ කෙරෙන්නේ.. මට ඉස්සල්ලම කොළඹින් එන කට්ටිය එන වෙලාව මුලින්ම ඕන.. කොහොම වුනත් වැඩේ 9 වෙනකොට පටන් ගන්න ඕන.. ඊලගට පොස්ට් එක මං වැඩසටහන් විතරයක් දාන්නම්..
     
    Mozilla

    Well-known member

  • FB03FDBC.jpg

    Hari yamu:yes:
     
    disamannar

    Member
    Dec 24, 2009
    466
    116
    0
    පුතා මම ආපහු මන්නාරම යන්නත් ඕන දැන් මොනවහරි කරන්න වැඩක් තියෙනවද උඹට ෆිට් එකට පොඩ්ඩක් කලින් ආවනම් ඇතිනෙ මම කලින් දවසෙ රෑ ගෙදර එන හින්ද ප්‍රස්නයක් නෑ
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machoo mu ganat salakala balanna habaii ratu kotu kaarayekhttp://www.elakiri.com/forum/showpost.php?p=9928016&postcount=499

    රතු කොටු සහෝදරයා එකතු කරගන්න පුළුවන්.. ඊට කලින් එයාගේ විස්තර මේල් එක එන්න ඕන.. දැනට තුන්දෙනෙක් විස්තර අහල මේල් කළා ඒ අයට විස්තරත් මං යැවුවා ඒත් උන් එළකිරි අයි ඩි එක මොකක්ද කියල කිවේ නෑ..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    රතු කොටු සහෝදරයා එකතු කරගන්න පුළුවන්.. ඊට කලින් එයාගේ විස්තර මේල් එක එන්න ඕන.. දැනට තුන්දෙනෙක් විස්තර අහල මේල් කළා ඒ අයට විස්තරත් මං යැවුවා ඒත් උන් එළකිරි අයි ඩි එක මොකක්ද කියල කිවේ නෑ..

    ow ow un kiyai:D:D:yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    පුතා මම ආපහු මන්නාරම යන්නත් ඕන දැන් මොනවහරි කර්න්න වැඩක් නෑ උඹට ෆිට් එකට පොඩ්ඩක් කලින් ආවනම් ඇතිනෙ මම කලින් දවසෙ රෑ ගෙදර එන හින්ද ප්‍රස්නයක් නෑ

    ඔව් ඔව්.. ඔන්න කුරුණෑගල බුවාලා ටික අහගනිල්ලා... විශේෂයෙන් dissamannar & DJLAK.

    අපි අපේ එළකිරි සහෝදර සහෝදරියෝ ටික පිළිගන්න කුරුණෑගල ඉස්ටේසමට යන්න ඕන.. මොකද කට්ටිය එන්නේ අපේ කීමට.. ඒ නිසා මාර්ගෝපදේශන පහසුකම් අපි ඉහලින්ම සපයන්න ඕන.. කට්ටිය ආවට පස්සේ අපි ඔක්කොම කට්ටියව පයින් බස් එකේ කුරුණෑගල ටවුමට වඩම්මමු...

    කොළඹ හැර වෙන පැති වලින් බස් එකේ හා පුද්ගලික වාහන වල (වෙන මොනවද.. මෝටර්සයිකල් වගේ ඒවා) එන කස්ටිය වෙනුවෙන් විශේෂ වැඩ පිළිවලක් යොදනවා ඒ අයගේ ඉල්ලීම මත..

    රයිට් ok මම Ready
    එහෙනම් අපි ට්‍රේන් එක එන්න කලින් ස්ටේෂන් එකට ගිහින් ඉදල කට්ටියව සාදරයෙන් කුරුණෑගල පුරවරයට පිළිගනිමු.
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    රයිට් ok මම Ready
    එහෙනම් අපි ට්‍රේන් එක එන්න කලින් ස්ටේෂන් එකට ගිහින් ඉදල කට්ටියව සාදරයෙන් කුරුණෑගල පුරවරයට පිළිගනිමු.

    ooooook Im Ready 2;);):D