kawda ban hikanalaa...? ,mokada seen eka..?
uba ada gedarada? office eke wada nadda uba me trip organize kara kara inne...?



හැබැයි මේ දවස් ටිකේ නම් වැඩ ටිකක් අතපසු වුනා.. 


මචා සෙට් වෙන වෙලාව එහෙම දාල shedule එකක් හැදූවොත් මොකද?
යන තැන් වල විස්තර, කෑම බීම, කරන දේවල්, වියදම් ගැන වගේ...
machoo mu ganat salakala balanna habaii ratu kotu kaarayekhttp://www.elakiri.com/forum/showpost.php?p=9928016&postcount=499
රතු කොටු සහෝදරයා එකතු කරගන්න පුළුවන්.. ඊට කලින් එයාගේ විස්තර මේල් එක එන්න ඕන.. දැනට තුන්දෙනෙක් විස්තර අහල මේල් කළා ඒ අයට විස්තරත් මං යැවුවා ඒත් උන් එළකිරි අයි ඩි එක මොකක්ද කියල කිවේ නෑ..




Elakiri ha ha uba niwaadhu gattdha???![]()
ne ban..bottle ekak set kara gaththa.ekai yamu kiwe
පුතා මම ආපහු මන්නාරම යන්නත් ඕන දැන් මොනවහරි කර්න්න වැඩක් නෑ උඹට ෆිට් එකට පොඩ්ඩක් කලින් ආවනම් ඇතිනෙ මම කලින් දවසෙ රෑ ගෙදර එන හින්ද ප්රස්නයක් නෑ
ne ban..bottle ekak set kara gaththa.ekai yamu kiwe

haiyoo uba enne natdha

kohomahari warenkoo

රයිට් ok මම Readyඔව් ඔව්.. ඔන්න කුරුණෑගල බුවාලා ටික අහගනිල්ලා... විශේෂයෙන් dissamannar & DJLAK.
අපි අපේ එළකිරි සහෝදර සහෝදරියෝ ටික පිළිගන්න කුරුණෑගල ඉස්ටේසමට යන්න ඕන.. මොකද කට්ටිය එන්නේ අපේ කීමට.. ඒ නිසා මාර්ගෝපදේශන පහසුකම් අපි ඉහලින්ම සපයන්න ඕන.. කට්ටිය ආවට පස්සේ අපි ඔක්කොම කට්ටියව පයින් බස් එකේ කුරුණෑගල ටවුමට වඩම්මමු...
කොළඹ හැර වෙන පැති වලින් බස් එකේ හා පුද්ගලික වාහන වල (වෙන මොනවද.. මෝටර්සයිකල් වගේ ඒවා) එන කස්ටිය වෙනුවෙන් විශේෂ වැඩ පිළිවලක් යොදනවා ඒ අයගේ ඉල්ලීම මත..
රයිට් ok මම Ready
එහෙනම් අපි ට්රේන් එක එන්න කලින් ස්ටේෂන් එකට ගිහින් ඉදල කට්ටියව සාදරයෙන් කුරුණෑගල පුරවරයට පිළිගනිමු.


