සැබෑ_ජේසුස්_වහන්සේ_වූ_කලී_බුද්ධ ශ්‍රාවකය&#3545

Status
Not open for further replies.

Hot&Spizy

Member
Apr 5, 2011
149
15
0
අපි දන්නවා අපේ ජේසුස් වහන්සේ කවුද කියලා..ඒ නිසා මේ වගේ මෝඩ ත්‍රේඩ්ස් දාන්න එපා...
 
crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    අපි දන්නවා අපේ ජේසුස් වහන්සේ කවුද කියලා..ඒ නිසා මේ වගේ මෝඩ ත්‍රේඩ්ස් දාන්න එපා...

    Ow ban. Moo sinhalen aha ganna thamai hadanne
     
    • Like
    Reactions: Rovin

    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    අවසාන කාලයේදී සාතන් එනවා මේ වගේ බොරු කතා අරගෙන මිනිස්සුන්ව මුලා කරන්න...අපි රැවටෙන්නෙ නැහැ මේ බොරු කතාවලට..:lol::lol:
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow

    අපි දන්නවා අපේ ජේසුස් වහන්සේ කවුද කියලා..ඒ නිසා මේ වගේ මෝඩ ත්‍රේඩ්ස් දාන්න එපා...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    machan uba ube agama adahapan,api ape agama adahannam,
    mewage wada karanda epa ban.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි දන්නවා අපේ ජේසුස් වහන්සේ කවුද කියලා..ඒ නිසා මේ වගේ මෝඩ ත්‍රේඩ්ස් දාන්න එපා...

    උඹ නිකන් මෝඩයෙක් වගේ කෙගහන්නේ නැතිව හිටපන්
    විචාර මතයට ඉඩ දියන්
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    උඹ නිකන් මෝඩයෙක් වගේ කෙගහන්නේ නැතිව හිටපන්
    විචාර මතයට ඉඩ දියන්
    අනේ මේ නිකන් කට වහගෙන තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවද මිනිස්සුන්ව මුලා කරන්න හදන් නැතුව...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනේ මේ නිකන් කට වහගෙන තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවද මිනිස්සුන්ව මුලා කරන්න හදන් නැතුව...

    උඹල තමයි මුල වෙලා කේ ගහන්නේ
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    උඹල තමයි මුල වෙලා කේ ගහන්නේ
    අපි මුලාවෙලා නැහැ...:frown: ඔයා මේ නිකම් ජේසුස් වහන්සේට අපහස කරන්නෙ නැතුව ඉන්නවද නිකම් මෝඩයෙක් වගේ කියවන්නෙ නැතුව... :growl:
     
    Status
    Not open for further replies.