උඹ මෙච්චර කල් හොද ත්රෙඩ්ස් දැම්ම සහෝ... හැබැයි මේ ත්රෙඩ් එකට එකග වෙන්ඩ බෑ...තමන්ට කැමති ආගමක් ඇදහීමේ නිදහස ඔනෙම කෙනෙකුට තියනව. බුදුහාමුදුරුවො ගැන ඔය වගේ දෙයක් කියනවට බෞධ්යයො කැමති නෑ වගේම කතොලිකයන් වශයෙන් අපිත් ජේසුස් වහන්සේ ගැන ඔහොම දේවල් කියනවට කැමති නෑ...









