Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මට කට්ටියගෙන් උදවුවක් ඕන.. මරදාන ස්ටේෂන් එකෙන් බැහැල බොරැල්ල YMBA එක ලගට යන විදිය කියපල්ලකෝ.. මොන බස් එකේද යන්න ඕන?
 
GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අපිට ඕව නැනේ.. :(:(:(:no::no::no: අපිටත් ඕව ගන්න විදියක් තියනවා නම් කියපල්ලකෝ.. මං සදුදා කොළඹ එනවා.. ගන්න පුළුවන් නම් ඇවිත් ගෙනියන්නම්..

    hari... mama eka option ekak dennam... mage shares thiyana Embroider factory ekak thiyanawa.. T- shirt genawoth cost ekata embroider karala dennam
     
    • Like
    Reactions: genius89

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    purple-ts(1).jpg

    aththa kiyapn...ubata thiyenne me T eka witharai neda? :P

    apoo tiyenawa eth machan dan black hari white hari andoth dan watema kollo oya pata 2 tamai adinne itin api poddak wenas widiyata tanakata yanna ona nisai wena color ekak use kare ubala kamathi color ekak dapan ehenam
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මට කට්ටියගෙන් උදවුවක් ඕන.. මරදාන ස්ටේෂන් එකෙන් බැහැල බොරැල්ල YMBA එක ලගට යන විදිය කියපල්ලකෝ.. මොන බස් එකේද යන්න ඕන?

    GAC සහෝදරයට බොහොම ස්තුතියි මට කෝල් කරලම පාර කියාදුන්නට.. :yes::yes::yes:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    hari ape kattiya kohen kohen ena katthiyadha inne ???hama set ekakatama eka pot ekakata enna kiyamu ekiwwe kotuwata set wena kattiya මාර්කට් එක ලග තියන ඔරලෝසු කනුවලගට සෙට් වෙන්න හම සෙට් එකටම ස්තීර තැනක් තියාගන්න
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hari... mama eka option ekak dennam... mage shares thiyana Embroider factory ekak thiyanawa.. T- shirt genawoth cost ekata embroider karala dennam

    ඕක මචෝ අපිට කරන්න පුළුවන් දෙයක් නෙමේ.. ඒ වගේ දේවල් නම් ඔෆිශියලි ලොකු අයියල කරන්න ඕන වැඩ.. අපි කොලොත් මුන් ගන්නේ නැතුව පොලු තිබ්බොත් මහා පාරේ දාල තමා ෂර්ට් ටික විකුණගන්න වෙන්නේ..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hari ape kattiya kohen kohen ena katthiyadha inne ???hama set ekakatama eka pot ekakata enna kiyamu ekiwwe kotuwata set wena kattiya මාර්කට් එක ලග තියන ඔරලෝසු කනුවලගට සෙට් වෙන්න හම සෙට් එකටම ස්තීර තැනක් තියාගන්න

    මායි ජීනියස් අක්කයි එන්නේ බයික් වල, අපි බයික් 2 ෂොපින් කම්ප්ලේක්ස් එකේ කාර් පාර්ක්‌ එකේ දාල ඉම්පීරියල් හෝල් එක ලග කමර්ෂල් බැංකුව ලගට එන්නම්. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල එන නිසා අපි ඊට කලින් ස්ටේෂන් එකට යන්න ඕන. ඒ නිසා 7.30 වෙනකොට අපි සෙට් වෙමු එතනට..:yes::yes: මන්නාරම මොකද කියන්නේ? :confused::confused:
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මායි ජීනියස් අක්කයි එන්නේ බයික් වල, අපි බයික් 2 ෂොපින් කම්ප්ලේක්ස් එකේ කාර් පාර්ක්‌ එකේ දාල ඉම්පීරියල් හෝල් එක ලග කමර්ෂල් බැංකුව ලගට එන්නම්. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල එන නිසා අපි ඊට කලින් ස්ටේෂන් එකට යන්න ඕන. ඒ නිසා 7.30 වෙනකොට අපි සෙට් වෙමු එතනට..:yes::yes: මන්නාරම මොකද කියන්නේ? :confused::confused:

    Ok ok:yes::yes::):);)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හරි දැන් පාටවල් ඕන නෑ කට්ටිය කොටුව ස්ටේෂන් එක ලගට සෙට් වෙමු ද ?

    GAC සහෝදරයා තමා වැඩේ සෙට් කරන්නේ.. කට්ටිය 5.45 වෙනකොට වත් කොටුවට එන්න පුළුවන් විදියට වැඩ සෙට් කරගනිල්ලා.. ඔක්කොම අන්තිම මොහොත වෙනකල් ඉන්න එපා. ටිකට් පොලින් තිබ්බොත් විනාසාය..
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හරි දැන් පාටවල් ඕන නෑ කට්ටිය කොටුව ස්ටේෂන් එක ලගට සෙට් වෙමු ද ?

    වෙ‍න‍ කො‍හේ‍ කි‍ය‍ල‍ සෙ‍ට්‍වෙ‍න්‍න‍ද‍ කො‍ල්‍ලෝ‍... උ‍දේ‍ 5.45 ට‍ කො‍ටු‍ව‍ ඉ‍ස්‍ටෙ‍ස‍ම‍ ල‍ග‍ට‍ එ‍න්‍න‍.. ටි‍ක‍ට්‍ ක‍වු‍න්‍ට‍ර්‍ එ‍ක‍ ඉ‍ස්‍ස‍ර‍හ‍ ම‍ම‍ ඉ‍න්‍න‍ව‍ තො‍පි‍ එ‍න‍තු‍රු‍ ම‍ග‍ බ‍ල‍ බ‍ලා‍............
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    වෙ‍න‍ කො‍හේ‍ කි‍ය‍ල‍ සෙ‍ට්‍වෙ‍න්‍න‍ද‍ කො‍ල්‍ලෝ‍... උ‍දේ‍ 5.45 ට‍ කො‍ටු‍ව‍ ඉ‍ස්‍ටෙ‍ස‍ම‍ ල‍ග‍ට‍ එ‍න්‍න‍.. ටි‍ක‍ට්‍ ක‍වු‍න්‍ට‍ර්‍ එ‍ක‍ ඉ‍ස්‍ස‍ර‍හ‍ ම‍ම‍ ඉ‍න්‍න‍ව‍ තො‍පි‍ එ‍න‍තු‍රු‍ ම‍ග‍ බ‍ල‍ බ‍ලා‍............

    මචං එතකොට 1st class book karanne nadda...?? edata awilla ohe ticket aranda yanne..?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    වෙ‍න‍ කො‍හේ‍ කි‍ය‍ල‍ සෙ‍ට්‍වෙ‍න්‍න‍ද‍ කො‍ල්‍ලෝ‍... උ‍දේ‍ 5.45 ට‍ කො‍ටු‍ව‍ ඉ‍ස්‍ටෙ‍ස‍ම‍ ල‍ග‍ට‍ එ‍න්‍න‍.. ටි‍ක‍ට්‍ ක‍වු‍න්‍ට‍ර්‍ එ‍ක‍ ඉ‍ස්‍ස‍ර‍හ‍ ම‍ම‍ ඉ‍න්‍න‍ව‍ තො‍පි‍ එ‍න‍තු‍රු‍ ම‍ග‍ බ‍ල‍ බ‍ලා‍............
    train එක ගම්පහට එන වෙලාව කියපල්ලා........:nerd::nerd::nerd:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    වෙ‍න‍ කො‍හේ‍ කි‍ය‍ල‍ සෙ‍ට්‍වෙ‍න්‍න‍ද‍ කො‍ල්‍ලෝ‍... උ‍දේ‍ 5.45 ට‍ කො‍ටු‍ව‍ ඉ‍ස්‍ටෙ‍ස‍ම‍ ල‍ග‍ට‍ එ‍න්‍න‍.. ටි‍ක‍ට්‍ ක‍වු‍න්‍ට‍ර්‍ එ‍ක‍ ඉ‍ස්‍ස‍ර‍හ‍ ම‍ම‍ ඉ‍න්‍න‍ව‍ තො‍පි‍ එ‍න‍තු‍රු‍ ම‍ග‍ බ‍ල‍ බ‍ලා‍............

    මග බල බලා
    ඇතිය GAC පුතා
    කට්ටිය හතිදා දුව එනු විගසා
    දුම්රිය පිට වෙයි ලහි කරලා..
    :shocked:;);):shocked: