මට කට්ටියගෙන් උදවුවක් ඕන.. මරදාන ස්ටේෂන් එකෙන් බැහැල බොරැල්ල YMBA එක ලගට යන විදිය කියපල්ලකෝ.. මොන බස් එකේද යන්න ඕන?
අපිට ඕව නැනේ..අපිටත් ඕව ගන්න විදියක් තියනවා නම් කියපල්ලකෝ.. මං සදුදා කොළඹ එනවා.. ගන්න පුළුවන් නම් ඇවිත් ගෙනියන්නම්..
![]()
aththa kiyapn...ubata thiyenne me T eka witharai neda?![]()
මට කට්ටියගෙන් උදවුවක් ඕන.. මරදාන ස්ටේෂන් එකෙන් බැහැල බොරැල්ල YMBA එක ලගට යන විදිය කියපල්ලකෝ.. මොන බස් එකේද යන්න ඕන?

hari... mama eka option ekak dennam... mage shares thiyana Embroider factory ekak thiyanawa.. T- shirt genawoth cost ekata embroider karala dennam
hari ape kattiya kohen kohen ena katthiyadha inne ???hama set ekakatama eka pot ekakata enna kiyamu ekiwwe kotuwata set wena kattiya මාර්කට් එක ලග තියන ඔරලෝසු කනුවලගට සෙට් වෙන්න හම සෙට් එකටම ස්තීර තැනක් තියාගන්න

මන්නාරම මොකද කියන්නේ? 

මායි ජීනියස් අක්කයි එන්නේ බයික් වල, අපි බයික් 2 ෂොපින් කම්ප්ලේක්ස් එකේ කාර් පාර්ක් එකේ දාල ඉම්පීරියල් හෝල් එක ලග කමර්ෂල් බැංකුව ලගට එන්නම්. කට්ටිය උදේ 8 වෙනකොට කුරුණෑගල එන නිසා අපි ඊට කලින් ස්ටේෂන් එකට යන්න ඕන. ඒ නිසා 7.30 වෙනකොට අපි සෙට් වෙමු එතනට..මන්නාරම මොකද කියන්නේ?
![]()

හරි දැන් පාටවල් ඕන නෑ කට්ටිය කොටුව ස්ටේෂන් එක ලගට සෙට් වෙමු ද ?
හරි දැන් පාටවල් ඕන නෑ කට්ටිය කොටුව ස්ටේෂන් එක ලගට සෙට් වෙමු ද ?
වෙන කොහේ කියල සෙට්වෙන්නද කොල්ලෝ... උදේ 5.45 ට කොටුව ඉස්ටෙසම ලගට එන්න.. ටිකට් කවුන්ටර් එක ඉස්සරහ මම ඉන්නව තොපි එනතුරු මග බල බලා............
මචං එතකොට 1st class book karanne nadda...?? edata awilla ohe ticket aranda yanne..?

train එක ගම්පහට එන වෙලාව කියපල්ලා........වෙන කොහේ කියල සෙට්වෙන්නද කොල්ලෝ... උදේ 5.45 ට කොටුව ඉස්ටෙසම ලගට එන්න.. ටිකට් කවුන්ටර් එක ඉස්සරහ මම ඉන්නව තොපි එනතුරු මග බල බලා............

වෙන කොහේ කියල සෙට්වෙන්නද කොල්ලෝ... උදේ 5.45 ට කොටුව ඉස්ටෙසම ලගට එන්න.. ටිකට් කවුන්ටර් එක ඉස්සරහ මම ඉන්නව තොපි එනතුරු මග බල බලා............

මග බල බලා
ඇතිය GAC පුතා
කට්ටිය හතිදා දුව එනු විගසා
දුම්රිය පිට වෙයි ලහි කරලා..

6 ට ඇහැරුනත් එන්න පුළුවන් එහෙනං.............කිසි අව්ලක් නෑ........6.38 ගම්පහ

6.42 ගම්පහ