අද උදේ ඉදන් අත පය කපලා දාලා වගේ හිටියේ.
එලකිරිය නැතිව.
යන්තම් දැන් සයිට් එක වැඩ.
ඇත්තටම මේකට මොකද වුනේ????
එලකිරිය නැතිව.
යන්තම් දැන් සයිට් එක වැඩ.
ඇත්තටම මේකට මොකද වුනේ????
sorry we had some server load issue. Now its back to normal.

sorry we had some server load issue. Now its back to normal.
හරි ගියෙම නෑ...
ඉතින් හරියට නින්ද ගියෙත් නෑ....

මම පානදර 2.30 ඉඳන් 4 වෙනකන් ටිකෙන් ටික ට්රයි කර කර බැලුවා...හරි ගියෙම නෑ...
ඉතින් හරියට නින්ද ගියෙත් නෑ....
![]()
මමනම් උදේ නැගිට්ට වෙලේ ඉදන් try කලා. හරිගියෙම නෑ.
1000 පාරක් විතර එකම page එක refresh කර කර හිටියා.
don't do that machan
just wait.Hashan dis said:no just a sever overload issue![]()
I think its bigdon't do that machan
just wait.








මචාල අපි ලොකු අයියට බ්ලොග් එකක් හදන්න කියමුද? එතකොට අපිට මෙ වගෙ කේස් ආවම බලගන්ඩ පුලුවන්නෙ...
sorry we had some server load issue. Now its back to normal.