EK site ekata mokada wune....

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    අද උදේ ඉදන් අත පය කපලා දාලා වගේ හිටියේ.
    එලකිරිය නැතිව.
    යන්තම් දැන් සයිට් එක වැඩ.

    ඇත්තටම මේකට මොකද වුනේ????
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    sorry we had some server load issue. Now its back to normal.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මම පානදර 2.30 ඉඳන් 4 වෙනකන් ටිකෙන් ටික ට්‍රයි කර කර බැලුවා...:( හරි ගියෙම නෑ...:growl: ඉතින් හරියට නින්ද ගියෙත් නෑ....:):yes:
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    මම පානදර 2.30 ඉඳන් 4 වෙනකන් ටිකෙන් ටික ට්‍රයි කර කර බැලුවා...:( හරි ගියෙම නෑ...:growl: ඉතින් හරියට නින්ද ගියෙත් නෑ....:):yes:

    මමනම් උදේ නැගිට්ට වෙලේ ඉදන් try කලා. හරිගියෙම නෑ.
    1000 පාරක් විතර එකම page එක refresh කර කර හිටියා.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචාල අපි ලොකු අයියට බ්ලොග් එකක් හදන්න කියමුද? එතකොට අපිට මෙ වගෙ කේස් ආවම බලගන්ඩ පුලුවන්නෙ...:nerd:
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    මචාල අපි ලොකු අයියට බ්ලොග් එකක් හදන්න කියමුද? එතකොට අපිට මෙ වගෙ කේස් ආවම බලගන්ඩ පුලුවන්නෙ...:nerd:

    ඒක හොද අයිඩියා එකක්