කරන්න පුලුවන්.. හැබැයි ලේසි වෙන එකක් නෑ මචං... බරි වෙන්නෑ.. මෙන්න මේ ෆෙඩෝරා ෆෝරුම් එකේ දාහං.. හොද ප්රතිචාරයක් ලැබෙයි...![]()
කරන්න පුලුවං. ලේසිම විදිය revisor පාවිච්චි කරන එක.
http://www.techotopia.com/index.php/Create_Your_Own_Fedora_Distribution_with_Revisor


Try කරල බලන්න. Good Luck....!!!! 

පුලුවං, හැබැයි boot menu එකෙයි boot screens වල පෙන්නන නම විතරයි. yum repositories වල තියෙන්නෙ fedora කියලමයි.මචං මේ ක්රමේට පුලුවන්ද අපිට ෆෙඩෝරා කියන නම වෙනුවට අපේ නම දාල O/S එක වෙනස් කරගන්න.. ගොඩක් ස්තුතියි කියා දුන්නට මේක මාත් කාලයක් තිස්සෙ හොයපු දෙයක්..
bump![]()
C/C++ ඕනෙ නෑ. shell scripting ඕනෙත් නෑ. revisor GUI එක විතරක් පාවිච්චි කරලා වැඩේ කරන්න පුලුවං.පුළුවන් මචං. හැබැයි මම හිතන්නෙ උඹට මේ වැඩේ කරන්නනම් Shell Scripts හා C\C++ වගේ programing Languages දැනගෙන ඉන්න වෙනව. මේ විදිහට ලංකාවෙ අය හදපු OS එකක් තියනව හන්තාන ලිනක්ස් කියල.
http://hanthana.sourceforge.net/. මේතනින් බලන්න. ඔතන Contact වල තියන ඊමේල් එකට පණිවිඩයක් ඇරියොත් ඒයාල උදව් කරනව.Try කරල බලන්න. Good Luck....!!!!
![]()
පුලුවං, හැබැයි boot menu එකෙයි boot screens වල පෙන්නන නම විතරයි. yum repositories වල තියෙන්නෙ fedora කියලමයි.




revisor, pungi, fedora respin වලට google කරන්න. මම හොයාගත්තෙත් එහෙමයි.මචං උඹට කරදරයක් උනා නම් සමාවෙලා අවසාන වශයෙන් මේ ගැන වැඩිපුර විස්තර ගන්න පුලුවන් හා ඉගෙන ගන්න අවශය ලින්ක්ස් ටිකක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. ස්තුතියි..!!
me jz a geek, dork and fedora lover!! thanks macha!!![]()
revisor, pungi, fedora respin වලට google කරන්න. මම හොයාගත්තෙත් එහෙමයි.
මුලින් දුන්න ලින්ක් එකෙන් revisor පාවිච්චි කරන හැටි තියෙනවා. pungi වලට නං ඒකෙ man pages කියවන්නම වෙනවා. net එකේ howto නැති තරං. මේකෙන් : http://mohaksblog.blogspot.com/2008/12/making-custom-fedora-cd.html පාවිච්චි කරන්න idea එකක් ගන්න පුලුවං.