Fedora walin thamangema os ekak

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    කරන්න පුලුවන්.. හැබැයි ලේසි වෙන එකක් නෑ මචං... බරි වෙන්නෑ.. මෙන්න මේ ෆෙඩෝරා ෆෝරුම් එකේ දාහං.. හොද ප්‍රතිචාරයක් ලැබෙයි... :yes::yes:
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    ැැ

    කරන්න පුලුවන්.. හැබැයි ලේසි වෙන එකක් නෑ මචං... බරි වෙන්නෑ.. මෙන්න මේ ෆෙඩෝරා ෆෝරුම් එකේ දාහං.. හොද ප්‍රතිචාරයක් ලැබෙයි... :yes::yes:

    මචා උබ දන්න දෙයක් තියනවනම් කියල දියන් ටිකක් තැන්කිවු
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    කරන්න පුලුවං. ලේසිම විදිය revisor පාවිච්චි කරන එක.
    http://www.techotopia.com/index.php/Create_Your_Own_Fedora_Distribution_with_Revisor

    මචං මේ ක්‍රමේට පුලුවන්ද අපිට ෆෙඩෝරා කියන නම වෙනුවට අපේ නම දාල O/S එක වෙනස් කරගන්න.. ගොඩක් ස්තුතියි කියා දුන්නට මේක මාත් කාලයක් තිස්සෙ හොයපු දෙයක්..

    bump :confused:
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    පුළුවන් මචං. හැබැයි මම හිතන්නෙ උඹට මේ වැඩේ කරන්නනම් Shell Scripts හා C\C++ වගේ programing Languages දැනගෙන ඉන්න වෙනව. මේ විදිහට ලංකාවෙ අය හදපු OS එකක් තියනව හන්තාන ලිනක්ස් කියල.
    http://hanthana.sourceforge.net/. මේතනින් බලන්න. ඔතන Contact වල තියන ඊමේල් එකට පණිවිඩයක් ඇරියොත් ඒයාල උදව් කරනව.:yes::yes:Try කරල බලන්න. Good Luck....!!!! :):)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං මේ ක්‍රමේට පුලුවන්ද අපිට ෆෙඩෝරා කියන නම වෙනුවට අපේ නම දාල O/S එක වෙනස් කරගන්න.. ගොඩක් ස්තුතියි කියා දුන්නට මේක මාත් කාලයක් තිස්සෙ හොයපු දෙයක්..

    bump :confused:
    පුලුවං, හැබැයි boot menu එකෙයි boot screens වල පෙන්නන නම විතරයි. yum repositories වල තියෙන්නෙ fedora කියලමයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුළුවන් මචං. හැබැයි මම හිතන්නෙ උඹට මේ වැඩේ කරන්නනම් Shell Scripts හා C\C++ වගේ programing Languages දැනගෙන ඉන්න වෙනව. මේ විදිහට ලංකාවෙ අය හදපු OS එකක් තියනව හන්තාන ලිනක්ස් කියල.
    http://hanthana.sourceforge.net/. මේතනින් බලන්න. ඔතන Contact වල තියන ඊමේල් එකට පණිවිඩයක් ඇරියොත් ඒයාල උදව් කරනව.:yes::yes:Try කරල බලන්න. Good Luck....!!!! :):)
    C/C++ ඕනෙ නෑ. shell scripting ඕනෙත් නෑ. revisor GUI එක විතරක් පාවිච්චි කරලා වැඩේ කරන්න පුලුවං.
    හන්තාන dekstop එක තනිකර revisor GUI පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නෙ. Email යවන්වා නං [email protected] වලට යවන්න.
     
    Last edited:

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    පුලුවං, හැබැයි boot menu එකෙයි boot screens වල පෙන්නන නම විතරයි. yum repositories වල තියෙන්නෙ fedora කියලමයි.

    මචං උඹට කරදරයක් උනා නම් සමාවෙලා අවසාන වශයෙන් මේ ගැන වැඩිපුර විස්තර ගන්න පුලුවන් හා ඉගෙන ගන්න අවශ‍ය ලින්ක්ස් ටිකක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. ස්තුතියි..!! :confused:

    me jz a geek, dork and fedora lover!! thanks macha!! :yes::yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං උඹට කරදරයක් උනා නම් සමාවෙලා අවසාන වශයෙන් මේ ගැන වැඩිපුර විස්තර ගන්න පුලුවන් හා ඉගෙන ගන්න අවශ‍ය ලින්ක්ස් ටිකක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. ස්තුතියි..!! :confused:

    me jz a geek, dork and fedora lover!! thanks macha!! :yes::yes::yes:
    revisor, pungi, fedora respin වලට google කරන්න. මම හොයාගත්තෙත් එහෙමයි.
    මුලින් දුන්න ලින්ක් එකෙන් revisor පාවිච්චි කරන හැටි තියෙනවා. pungi වලට නං ඒකෙ man pages කියවන්නම වෙනවා. net එකේ howto නැති තරං. මේකෙන් : http://mohaksblog.blogspot.com/2008/12/making-custom-fedora-cd.html පාවිච්චි කරන්න idea එකක් ගන්න පුලුවං.
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    revisor, pungi, fedora respin වලට google කරන්න. මම හොයාගත්තෙත් එහෙමයි.
    මුලින් දුන්න ලින්ක් එකෙන් revisor පාවිච්චි කරන හැටි තියෙනවා. pungi වලට නං ඒකෙ man pages කියවන්නම වෙනවා. net එකේ howto නැති තරං. මේකෙන් : http://mohaksblog.blogspot.com/2008/12/making-custom-fedora-cd.html පාවිච්චි කරන්න idea එකක් ගන්න පුලුවං.

    thanks lot machan!!