Linux ගැන කතා කරද්දී අපිට UNIX ගැන අමතක කරන්නට බෑ. මුලින්ම Unix නිකුත් වෙන්නේ 1970දී, එහි තිබූ නම්‍යශීලී ගුණය නිසා UNIX උණක් වගේ වේගයෙන් පැතිර ගියා. එහෙත් UNIX වානිජමය අරමුණක් මූලික කරගෙන නිර්මාණය කර තිබු මෙහෙයුම් පද්ධතියක් නිසා මෙය සාමාන්‍ය ජනතාව අතර එතරම් ප්‍රචලිත උනේ නෑ. මොකද UNIX නිර්මාණකරුවන් ඒ සඳහා ඉහල මිලක් ඒ වෙනකොට නියම කර තිබුණා.

රිචර්ඩ් ස්ටෝල්මන් නම් ක්‍රමලේඛන ශිල්පියා, Unix වල තිබුන විවිධ ගැටළු හඳුනාගෙන ඒ සඳහා විකල්පයක් වශයෙන් GNU ව්‍යාපෘතිය 1983 දී ආරම්භ කළා. නිදහස් මෘදුකාංග සංකල්පය ලොවට ඉදිරිපත් කරන ස්ටෝල්මන්ගේ අරමුණ උනේ නොමිලේ ලබාදෙන unix වැනි මෙහෙයුම් පද්ධතියක් නිපදවීමයි. එහෙත් ඔහු නිර්මාණය කරේ unix නොවේ. ඔහු ඒක GNU කියන නමේම අන්තර්ගත කළා. GNU - Gnu is Not Unix යනු GNU හි තේරුමයි. එහි GNU යනුවෙන් නැවත කියන්නේ නැවත ඒ තේරුමමයි. මේ විදියට recursive විදියට අර්ථ දෙමින් මෙය unix නොවන බව ඔහු කීවා. 1984 දී ස්ටෝල්මන් විශ්මිත නිර්මාණයක් කළා. ඒ GNU C compiler එක. අදටත් එය කාර්යක්ෂම compiler එකක් විදියට සැලකෙනවා.
1990 වන විට ස්ටෝල්මන් සම්පූර්ණ මෙහෙයුම් පද්ධතියක් සඳහා අවශ්‍ය මෘදුකාංග සහ අනෙක් සියලුම කොටස් එකතු කරගෙන තිබුනත් GNU සඳහා තිබුණු Hurd නම් kernal එක සාර්ථක එකක් උනේ නෑ.

1987 දී Andrew S. Tanenbaum නම් මහාචාර්යවරයා තමන්ගේ සිසුන්ට මෙහෙයුම් පද්ධතියක ක්‍රියාකාරීත්වය පිලිබඳ දැනුම ලබාදීම සඳහා minix නමින් මෙහෙයුම් පද්ධතියක නිර්මාණය කළා. එය එකල බොහෝ කොට පැතිරී තිබුණු 8086 පද්ධතිය පාදක කරගෙන ක්‍රියාත්මක උනා. "operating system : design and implementation " නම් පොත ලබාගන්නා අයට පේලි 12000 පවරන කේත සහිත minix මෙහෙයුම් පද්ධතියේ කේතය ලබාගත හැකි උනා. මෙහි Source Code එක විවෘත උනත් වෙනස් කිරීම හා නැවත බෙදා හැරීම කළා හැකි උනේ නෑ. ඒ අනුව minix ස්ටෝල්මන්ගේ සංකල්පයටත් කලින් විවෘත මෙතැ මෘදුකාංගයක් උනා. එවකට ලෝකය පුරා පරිගණක විද්‍යාව හදාරන සිසුන් ඇති බහුතරයක් සතුව tanenbaum ගේ පොත තිබුණා. Linus Torvalds එයින් කෙනෙක්.

Linus Torvalds 1969 දෙසැම්බර් මස 28 වන දින ෆින්ලන්තයේ හෙල්සින්ක් හි උපත ලැබීය. 1991 වෙනකොට Linus Torvarlds සිටියේ හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ 2 වන වසරේය. එවිට ඔහුගේ වයස අවුරුදු 21 කි. මේ කාලයේ Linus පසුව Linux kernal එක බවට පත්වූ ව්‍යාපෘතිය පටන් ගන්නවා. මුලින්ම එය ලිනුස් විසින් විශ්වවිද්‍යාලයේ විශාල UNIX Serversවෙත ඇතුළු වීම සඳහා යොදාගත් terminal emulator එකක් ලෙසය. ඔහු එය දියුණු කලේ GNU C compiler එක මගින් minix මත හිදගෙනය. අවසානයේදී Linus වටහා ගත්තා ඔහු මෙහෙයුම් පද්ධතියක kernal එකක් ලියා ඇති බව. 1991 අගෝස්තු 25 වන දින ඔහු මේ බව comp.os .minix නම් mailing ග්‍රොඋප් එකට නිවේදනය කළා.

Quote:
From: [email protected] (Linus Benedict Torvalds)
Newsgroups: comp.os.minix
Subject: What would you like to see most in minix?
Summary: small poll for my new operating system
Message-ID: <[email protected]>
Date: 25 Aug 91 20:57:08 GMT
Organization: University of Helsinki Hello everybody out there using minix -
I’m doing a (free) operating system (just a hobby, won’t be big and
professional like gnu) for 386(486) AT clones. This has been brewing
since april, and is starting to get ready.I’d like any feedback on
things people like/dislike in minix, as my OS resembles it somewhat
(same physical layout of the file-system(due to practical reasons)
among other things). I’ve currently ported bash(1.08) and gcc(1.40),and
things seem to work.This implies that I’ll get something practical within a
few months, andI’d like to know what features most people would want. Any
suggestions are welcome, but I won’t promise I’ll implement them
Linus ([email protected])
PS. Yes - it’s free of any minix code, and it has a multi-threaded fs.
It is NOT protable (uses 386 task switching etc), and it probably never
will support anything other than AT-harddisks, as that’s
all I have
ලිපිය අවසන් උනේ මගින් උනත් මේ ලිපියට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ඔහුට ලැබුණා. නැවත ඔහු වැඩිදියුණු කිරීමකින් පසු 2 වන ලිපිය යලිත් minix හවුල වෙත යොමු කළා. මෙයට ලැබුණා ප්‍රතිචාර වලින් ධෛර්යමත් උන Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කළා.

Subject: Free minix-like kernel sources for 386-AT
Message-ID: <[email protected]>
Date: 5 Oct 91 05:41:06 GMT
Organization: University of Helsinki
Do you pine for the nice days of minix-1.1, when men were men and wrote their own device drivers?
Are you without a nice project and just dying to cut your teeth on a OS you can try to modify for your
needs? Are you finding it frustrating when everything works on minix? No more all-nighters to get a nifty program working? Then this post might be just for you
As I mentioned a month(?)ago, I’m working on a free version of a minix-lookalike for AT-386 computers. It has
finally reached the stage where it’s even usable (though may not be depending on
what you want), and I am willing to put out the sources for wider distribution. It is just version 0.02 (+1 (very
small) patch already), but I’ve successfully run bash/gcc/gnu-make/gnu-sed/compress etc under it.
Sources for this pet project of mine can be found at nic.funet.fi (128.214.6.100) in the directory /pub/OS/Linux.
The directory also contains some README-file and a couple of binaries to work under linux
(bash, update and gcc, what more can you ask for
. Full kernel source is provided, as no minix code has been
used. Library sources are only partially free, so that cannot be distributed currently. The system is able to compile
“as-is” and has been known to work. Heh. Sources to the binaries (bash and gcc) can be found at the
same place in /pub/gnu
ලොව පුරා විසිරී සිටින ක්‍රමලේඛන ශිල්පීන් මෙය බාගත කරගෙන මෙහි ඇති වැරදි අඩුපාඩු සකසා සහ අලුත් ගුණාංග එකතු කර Linus වෙත ලබා දුන්නා. Linux 0.01 අඩිතාලම කරගෙන ඔක්තෝබර් 5 වෙනිදා Linux 0.02 නිකුත් උනා. දෙසැම්බර් වන විට 0.10 වෙනකම් පිටවී තිබුණා.

මේ විදියට Linux බොහොම වේගවත් ගමනකින් ඉස්සරහට ගියා.
Linus මුලින්ම අදහස් කරගෙන විටියේ මේ kernal එකට නිදහස් යන අර්ථය එන්න free සහ unix ආභාසය ලත් නිසා x අකුරක් එකතු කරලා freex කියල නම් කරන්න. නමුත් හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ Ari Lemmeke නම් Linus ගේ මිත්‍රයා එක Linux විදියට වෙනස් කළා. 1996 දී Linus විසින් Linux සඳහා නිල සංකේතය විදියට Tux නම් පෙන්ගුයින් නම් කළා.
Linux සතු නම්‍යශීලී සුමට ගුණය නිසා පරිගණක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම Linux පැතිරිලා. එය Super Computer වල සිට Palmtop දක්වා ඇතුලත් වී ඇත. දැනට ලෝකයේ ඇති වේගවත්ම සුපිරි පරිගණක 100 න් 95 කම ධාවනය වෙන්නේ Linux වර්ගයේ මෙහෙයුම් පද්ධතියි. linux වල ඇති හැකියාව අපට එයින්ම මැනගත හැක.

උපුටා ගැනීමකි