internet in SL must be developedමේක ලංකාව බං. අඩුවට දෙන්නෙ 512kb/s, මෙලෝ වැඩක් කරන්න බෑ ඒවගෙන්.
වේගෙන් නෙට් යන්න නම්, download ලිමිටඩ් ඒව ගන්න ඕන.
ඕන හැටියට download කරන්නත් ඕනෙ නම් වේගෙන් නෙට් යන්නත් ඕනෙ නම්, හෙන ගහන ගනන් ගෙවල මේ වගේ packages ගන්න ඕන.
![]()



5500 + vat ද කොහෙද

for that money in some counties including the UK you get 100 MBPS 
5500 + vat ද කොහෙද

internet in SL must be developed
faster speeds & lower cost
in future hard drive will be on the internet![]()
crazy![]()
ඔච්චර තමයි බං. ගාන අඩු කරන්න, සාධාරණ වෙන්න..
ඒ පච කතා නෑ උන්ගෙ. කම්බ හොරු සෙට් එකක් උන් නම්. 
for that money in some counties including the UK you get 100 MBPS
![]()
රුමේනියාවෙ පට්ට ස්පීඩ් (
මම කෙදිනකවත් රුමේනියාවේ ගොස් නැත
). ගාණ හෙන අඩුයි.
ලංකාවෙත් එහෙම තත්ත්වයක් එන්න නම් 2018 වත් වෙයි. එතකොට ලෝකෙ අයට ඕන හැම ගෙදරකට ම 1Gb/s වගේ. ලංකාවට එතකොට ඒවි 20Mb/s වගේ.
ආශ්චර්ය!
මේ පොඩි රටට හරියට internet දෙන්න බෑ නෙ. දෙන එකත් සාධාරනව කරන්න බෑ නෙ මේ SLT හොරුන්ට.monada danganna ooni? telephone bill ekai adsl walatai maasetama 6,000 kittu wenna bill ekak enava.
speed eka nam hodai. slow naha.
dawasakata 24hours daala tibboth ginnak nathuva 8gb panna ganna puluvan.
118~130KB/sec enava.
ip range eka 122.xxx.xxx.xxx

i think they have 18 GBPS nowමේ ලඟදි නම් SLT එකේ international cable backbone එක අප්ඩේ කරල ද කොහෙද. 12Gb/s වගේ තියෙනව දැන් උන් කියන හැටියට.ඔච්චර තමයි බං. ගාන අඩු කරන්න, සාධාරණ වෙන්න..
ඒ පච කතා නෑ උන්ගෙ. කම්බ හොරු සෙට් එකක් උන් නම්.
![]()
monada danganna ooni? telephone bill ekai adsl walatai maasetama 6,000 kittu wenna bill ekak enava.
speed eka nam hodai. slow naha.
dawasakata 24hours daala tibboth ginnak nathuva 8gb panna ganna puluvan.
118~130KB/sec enava.
ip range eka 122.xxx.xxx.xxx

i think they have 18 GBPS now
වෙන්න ඇති
...
ඒත් SLT හැමදාම කරන්නෙ අලුතෙන් connection දෙනව,
තියෙන උන්ට පච හලනව. UK වලත් එහෙමට ම ස්පීඩ් නෑ මම හිතන්නෙ. ඒත් ලංකාව වගේ 20, 30 ගුණයක් විතර ස්පීඩ් ඇති මම දන්න තරමින්. 
මම හිතන විදියට මේ හරි.![]()
![]()




man kuwwe ban dawasema pc eka on eke tibboth 8gb dl karagnna puluvan kiyala. limit ekak nam naha ban thaama namthnkz bro!
torrent wala ehema speed kohomada?
elakiri dl speed kohomada?
limit eka 8gb da?
uparima slow unahama dl speed keeyak witharada?
giya maase usage ekath 140gb da koheda.
man kuwwe ban dawasema pc eka on eke tibboth 8gb dl karagnna puluvan kiyala. limit ekak nam naha ban thaama namgiya maase usage ekath 140gb da koheda.
torrent seeds hodata tiyenava nam 120Kb/sec aniva.


thnk u vry mch!



mehe aluth connection denawa & bandwidth wadi karanawaවෙන්න ඇති
...
ඒත් SLT හැමදාම කරන්නෙ අලුතෙන් connection දෙනව,
තියෙන උන්ට පච හලනව. UK වලත් එහෙමට ම ස්පීඩ් නෑ මම හිතන්නෙ. ඒත් ලංකාව වගේ 20, 30 ගුණයක් විතර ස්පීඩ් ඇති මම දන්න තරමින්.
![]()
(not just 1 company like SLT in SL)aniwaow machan Sri Lanka should increase the Internet speeds... caz this sucks...

