Green tea බොමු.

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මට ඩොක්ටර් කෙනෙක් කිවුවා Green tea බොන්න නිකන් තේ වෙනුවට ඇගට හොඳයි කියලා.. (මුකුත් ලෙඩක් නිසා නෙමෙයි) ,.. මතක ශක්තිය වර්ධනයට, කෙට්ටු අයට ටිකක් මහත් වෙන්න.. ශරීරයට නැවුම් බවක් එන්න හොඳයි කිවුවා.. ඉතින් මාත් කියපු දවසෙම පැකට් එකක් අරන් ආවා ගෙදර.. (නිකන් කඩවල් වලත් නෑ හැබැයි.. Supermarket වල වගේ තමයි තියෙන්නේ.) ටී බෑග් පැකට් එකක් තමයි ගෙනාවේ.. පැකට් එකෙත් ගහල තිබුනා ගොඩක් හොඳයි කියලා කහට තේ වලට වඩා.. හැබැයි ගානනන් ටිකක් වැඩියි.. ඒත් එච්චරමත් නෑ. නෙට් එකෙත් සර්ච් පාරක් දැම්මා මේක මොකක්ද ඇත්තටම කියල හොයා ගන්න.. හ්ම්ම්... හොයාගත්ත ඒවා එළකිරියෙ යාලුවොත් එක්කත් බෙදා ගන්න හිතුනා. කට්ටියත් නිකන් තේ එක වෙනුවට Green tea පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න...


    [FONT=verdana, geneva, helvetica]
    [/FONT]
    [FONT=verdana, geneva, helvetica]Is any other food or drink reported to have as many health benefits as green tea? The Chinese have known about the medicinal benefits of green tea since ancient times, using it to treat everything from headaches to depression. In her book Green Tea: The Natural Secret for a Healthier Life, Nadine Taylor states that green tea has been used as a medicine in China for at least 4,000 years.[/FONT]
    [FONT=verdana, geneva, helvetica]
    [/FONT]

    [FONT=verdana, geneva, helvetica]Today, scientific research in both Asia and the west is providing hard evidence for the health benefits long associated with drinking green tea. For example, in 1994 the Journal of the National Cancer Institute published the results of an epidemiological study indicating that drinking green tea reduced the risk of esophageal cancer in Chinese men and women by nearly sixty percent. University of Purdue researchers recently concluded that a compound in green tea inhibits the growth of cancer cells. There is also research indicating that drinking green tea lowers total cholesterol levels, as well as improving the ratio of good cholesterol to bad cholesterol.[/FONT]


    [FONT=verdana, geneva, helvetica]To sum up, here are just a few medical conditions in which drinking green tea is reputed to be helpful:[/FONT]​

    • [FONT=verdana, geneva, helvetica]cancer[/FONT]​
    • [FONT=verdana, geneva, helvetica]rheumatoid arthritis[/FONT]​
    • [FONT=verdana, geneva, helvetica]high cholesterol levels[/FONT]​
    • [FONT=verdana, geneva, helvetica]cariovascular disease[/FONT]​
    • [FONT=verdana, geneva, helvetica]infection[/FONT]​
    • [FONT=verdana, geneva, helvetica]impaired immune function[/FONT]​

    [FONT=verdana, geneva, helvetica]
    tealeaves.jpg


    හොඳයිනම් comment එකක් දාලා Bump එකක් දාලා යන්න..

    සැ.යු. මේක ස්පෑම් එකක් එහෙම නෙමෙයි හොඳේ..
    මගේ කවුරුවත් ටී ෆැක්ට්‍රීස් වල නෑ හොඳේ..
    ඉස්සර හිටපු එක්කෙනෙක්ගෙනං තාත්තට Tea factry එකක් තිබ්බා.. ;) දැන් එයත් නෑ.. :sorry: :lol:
    [/FONT]​
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    green tea agata godak hodai.
    P.S
    pic eke nam tiyenne min leaves not green tea leaves
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    වෙල්කම්!!

    the bila nidaganna epo
    එ මොකෝ ඒ?

    e ay? ethakota ninda yannathi hindada??
    Ane manda ban...

    green tea walata bada aduwenawa kiyanne aththada ban?
    එහෙම කතාවකුත් තියෙනව සහෝදරයා.

    green tea agata godak hodai.
    P.S
    pic eke nam tiyenne min leaves not green tea leaves
    සොරි වේවා!! දැන් හරිනේ?

    good post bro rep+++7
    එළකිරි සහෝදරයා,,,..

    thanx
    mama bonawa
    කොහොමද දැනෙන්නේ..

    Thanks machan............ada thamai dana gaththe.........5+
    නියමයි සහෝදරයා!!

    machan green tea biwwama mahatha aya kettu wenawa
    kettu aya mahat wen naha
    එහෙමත් සීන් එකක් තියෙනවද??
    කොහොමද දැනගත්තේ?

    Good Post Thankz Machan
    වෙල්කම්ස් බ්‍රෝ!


    green tea hondai ban..rasa thamai awula :baffled:
    mata nam bonna ba
    එහෙමනන් සීන් එකක් නෑ බන්... සිරා!


    ne ne
    ban

    ubata flavor karahanna puluwan additionally :yes: mint leaves dala
    not only green tea even on black tea u can use mint :nerd:
    :confused:;););)

    just add half spoon sugar :yes:
    mama bonne ehemai
    මමනම් හැඳි දෙකක්ම දාගන්නවා,.. ;)

    thankxxxxxxxx
    වෙල්ස් සහෝ!

    mama oka a kaale indanma bonawane bnz......
    ඒක තමයි ඔච්චර ලස්සන,, .. :lol::lol::lol: