animation movies

diwya

Member
Jan 2, 2009
489
39
0
මේකට ගහන්න එකක් තාම දැක්කෙ නෑ
Grave%20Of%20The%20Fireflies%20Large%20Image.jpg

man meka DL karala baluwa.. athtatama godak duka hitena katawak.. balala naty aya kohoma hari balanna.. godak lassanai.. meka baluwama adenne nathnam eka parashanayk.. :eek:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    13453.jpg

    Hyao Miyazaki ගෙ තවත් ලස්සින ෆිල්ම් එකක්. ළමයින්ගෙ ඇස් වලින් දකින් ලෝකය ඉතාමත් සිත් ගන්න විදියට නිරූපනය කර තියෙනවා.
    Subtitles සමග බලනවා නං තමයි වඩාත් හොඳ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    sirsa tv 1 giya kid movie (animation) wala movie denako
    ඒවගෙ නම් කිව්වොත් නං හොයන්න පුලුවං වේවි. ඔහොම කිව්වට නං හොයන්න බෑ. සිරසේ කාටූන් බලපු කාලයක් මතක නෑ.