මෙන්න දෙවියන් වැඩලා!!!
මේ ඉන්නෙ මම! මගේ පරණ කාර් එක ලග. ශ්රී ලංකා පදනම් ආයතනයේ වෘත්තීයමය උත්සවයකට ගිය වෙලාවක. පේනවද මේ රවුම් ආකාර ලකුණු!!මොකද මේ දෙවිවරුද, ගණ්දබ්බයෝද මාව වට කරගෙන?? යකෝ මම ඒතරම් පොරක්ද??

මේවගේ ලාබ නොදන්න දේවල් ආශ්චර්යයන් විදියට පෙන්නන්න ගිහින් බුද්ධ ධර්මය හෑල්ලුවට පත් කරන්න උත්සාහ කරන බොහෝ ත්රෙඩ් එළකිරියේ යනවා!! මේ ගන්දබ්බයෝ හෝ දෙවිවරු කියලා සනාත කලේ කව්ද??
සමහර බුද්ධිමත් නැති හාමුදුරු වරුත් මේවට රැවටිලා සමහර මෝඩ ප්රකාශ කරනවා!!
මතකනේ කට්ටිය බුදුරැස් දැක්ක හැටි!!

බෞද්ධයෝ හැටියට කලයුත්තේ නොදන්න දේවල් බුද්ධාගම සමග ගලපන්න යන්නෙ නැතිව ඉන්න එකයි!!
වෙනත් පැත්තකින් පරාවර්තිත ආලෝක කිරණ වැටෙන විට හෝ එකකට වැඩි ආලෝක ප්රභව ඇති විට ඕනෙම තැනකදී මේහෙම වෙන්න පුලුවන්. මේ වගේ 5-6ක් මම ලග තියෙනවා මමම ගත්ත ඒවා! ඒ එකකවත් ආගමික පසුබිමක් ගෑවිලාවත් නෑ!